bump ☝☝
B U M P thama broooooooo
bump
Thank you everyone!Bump
Thank you for sharing the experience bn!Machan mama viabox use karanwa. 180 days free storoage and consolidation up to 10 packages. Check karala balanna. Matanam hodatama set une meka. podi item 100k wage ship karaddi $2-3 yanne per unit

Mama use Kare myus.com. site eka shape Amazon walin gaththe. Ekama aula exchange rate eka poddak Wadi. 195. Eth shipping labai.
Thank for sharing the experience bn!

Amazon eke mey model eka na bn. Amazon eke thiyenne Wired ekak. mn hema thenama beluwa wireless eka hambune lenovo website eke witharai.Amazon global shipping තියනවා නම් ඒකෙන් ගනින්
කම්පියුටර් අයිටම් වලට import fee deposit එකකුත් නැහැ ඇමසන් එකේ
https://www.amazon.com/Lenovo-Think...+TrackPoint+Keyboard+II&qid=1595190660&sr=8-2
ශිපින් + Import fee වලට 55USD මෙහෙම ගෙනාවොත්
මේ මාසෙ මුල බඩු සෙට් එකක් දැම්මා Sea fraight එතන හෙන බඩු තොගයක් තිබ්බා, 75$ සේරටම ගියේ.
Anyways, highly appreciate taking time for such a suggestion bn.


I used planet express. Expensive but really good service. Brought 3items including a monitor
මේ වගෙ තව shipping platforms තියෙනව නම් කියපන්කෝ(+ your experience), කප්රුක පොන්ස්ලාගෙ නම් කුජීත සර්විස් එකක් තියෙන්නේ, බොරු ටැක්ස් එකක් දානවා මදිවට උන්ගේ currency conversion charges එක්ක compare කරලා බැලුවම USD/LKR selling rate කැලේ. තව forum එකක member කෙනෙක් දාලා තිබා eparcel.lk කියලා සර්විස් එකක්. quotation එකක් rqst කරලා බලපන්.
- Buy For Me service
- comgateway
- Shipito
- viabox
- planet express
eparcel.lk hodai wage bn. Prices uth adui. Thank you! bn
. eparcel.lk gena kiyapu eka nm loku help ekak. 
WhatsApp walin quotation ekak gaththa eparcel.lk eken.Maath eka target karala thama daanna beluwe. wede kiyanne lenovo website eke thiyenne ships within 4 - 5 weeks kiyala, promo within one month since registration.comgateway දාපන් උන්ගේ, hoshopgo එක අනික් සයිට් එක, පලවෙනි ෂිප්මන්ට් එකට ඩොලර් 15ක් ද කොහෙද off වෙනවා. මමත් පැකේජ් එකක් ගෙනාවා.තාම කස්ටම්....

Thank you for sharing the experience bn.


https://srilak.com
මුන්ගෙ sea fraight තියෙන්නෙ, සති 6ක් වගේ එනවා ලංකාවට එන්න, ඕන නම් අපිට clear කරගන්න පුලුවන්, එතකොට බොරු ටැක්ස් දාන එක ගැන බයක් නැහැ
මම පලවෙනි සැරේට මුන්ගෙන් බඩු ටිකක් දැම්මා තාම ආවෙ නැහැ නමුත් මගේ යාලුවො කීපදෙනෙක්ම බඩු ගෙන්නගෙන තියනවා කිසි අවුලක් නැහැ කිවුවා
මුන්ට ගෙවන්න ඕන Volume එකට, 8$ per sqft, නමුත් minimum 40$. (Consolidate කරනවා නම් උන්ගෙ එක එක බොක්ස් සයිස් තියනවා ඒ සයිස් බොක්ස් එකක් අරන් ඒක පිරෙන්න බඩු දාගන්න පුලුවන්, මම කරේ එහෙම)
මම බඩු ගොඩක් දැම්ම සේරටම 75$යි (40$ shipping, 10$ labeling, 25$ packaging meteriels) ගියේ, කිලෝ 30ක විතර බඩු.
මුන්ගෙ සයිට් එකේ email එකක් තියනවා([email protected]), මේකට මේල් එකක් දාල බලන්න, එකොට උන්ගෙ විස්තර සේරම මේල් කරනවා, උන් quotation එවද්දි insurance කියලා ඇඩ් කරලා එවන්නෙ ඒක ඔප්ශනල් නමුත් ඒක මේල් එකේ කියලා නැහැ
මුන්ගෙන් air fraight දාන්නත් පුලුවන්,ගනන් පොඩ්ඩක් වැඩියි
තව trico එකෙත් මේකම කරන්න පුලුවන් උන්ගෙ ගනන් තව අඩුයි සහ ඉක්මනට එනවලු. මේක යූස් කරපු දන්න එකෙක් නැහැ
නමුත් ඔය middle east ඉන්න අය සේරම බඩු එවන්නෙ trico එකෙන් නේ,
meka gena denagaththa ekath watinawa. godak eka paara genakota hodai wage.
thanks again for the valuable info

Thank you for sharing the experience bn.planet express tama use karala thiyenne


Tax / other charges දැනගන්න පුලුවන්ද ? TV එකක් වගේ ගේන වැඩේ කරන්න පුලුවන්ද ඕකත් එක්ක දාලා ?
eParcel.lk eke tax estimate ekak denawa bn. eken ganna eka waasiy wage denata.