US Package Forwarding

IreshMM

Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    bump ☝☝
    B U M P thama broooooooo
    Thank you everyone! :love:

    Machan mama viabox use karanwa. 180 days free storoage and consolidation up to 10 packages. Check karala balanna. Matanam hodatama set une meka. podi item 100k wage ship karaddi $2-3 yanne per unit
    Thank you for sharing the experience bn! :)

    Mama use Kare myus.com. site eka shape Amazon walin gaththe. Ekama aula exchange rate eka poddak Wadi. 195. Eth shipping labai.

    Thank for sharing the experience bn! :love: :)

    Amazon global shipping තියනවා නම් ඒකෙන් ගනින්
    කම්පියුටර් අයිටම් වලට import fee deposit එකකුත් නැහැ ඇමසන් එකේ

    https://www.amazon.com/Lenovo-Think...+TrackPoint+Keyboard+II&qid=1595190660&sr=8-2

    ශිපින් + Import fee වලට 55USD මෙහෙම ගෙනාවොත්

    මේ මාසෙ මුල බඩු සෙට් එකක් දැම්මා Sea fraight එතන හෙන බඩු තොගයක් තිබ්බා, 75$ සේරටම ගියේ.
    Amazon eke mey model eka na bn. Amazon eke thiyenne Wired ekak. mn hema thenama beluwa wireless eka hambune lenovo website eke witharai.

    Anyways, highly appreciate taking time for such a suggestion bn. :love::)

    I used planet express. Expensive but really good service. Brought 3items including a monitor
    • Buy For Me service
    • comgateway
    • Shipito
    • viabox
    • planet express
    මේ වගෙ තව shipping platforms තියෙනව නම් කියපන්කෝ(+ your experience), කප්රුක පොන්ස්ලාගෙ නම් කුජීත සර්විස් එකක් තියෙන්නේ, බොරු ටැක්ස් එකක් දානවා මදිවට උන්ගේ currency conversion charges එක්ක compare කරලා බැලුවම USD/LKR selling rate කැලේ. තව forum එකක member කෙනෙක් දාලා තිබා eparcel.lk කියලා සර්විස් එකක්. quotation එකක් rqst කරලා බලපන්.

    eparcel.lk hodai wage bn. Prices uth adui. Thank you! bn :). eparcel.lk gena kiyapu eka nm loku help ekak. :yes::yes: WhatsApp walin quotation ekak gaththa eparcel.lk eken.

    comgateway දාපන් උන්ගේ, hoshopgo එක අනික් සයිට් එක, පලවෙනි ෂිප්මන්ට් එකට ඩොලර් 15ක් ද කොහෙද off වෙනවා. මමත් පැකේජ් එකක් ගෙනාවා.තාම කස්ටම්....
    Maath eka target karala thama daanna beluwe. wede kiyanne lenovo website eke thiyenne ships within 4 - 5 weeks kiyala, promo within one month since registration. :baffled:

    Thank you for sharing the experience bn. :yes::yes:

    https://srilak.com
    මුන්ගෙ sea fraight තියෙන්නෙ, සති 6ක් වගේ එනවා ලංකාවට එන්න, ඕන නම් අපිට clear කරගන්න පුලුවන්, එතකොට බොරු ටැක්ස් දාන එක ගැන බයක් නැහැ
    මම පලවෙනි සැරේට මුන්ගෙන් බඩු ටිකක් දැම්මා තාම ආවෙ නැහැ නමුත් මගේ යාලුවො කීපදෙනෙක්ම බඩු ගෙන්නගෙන තියනවා කිසි අවුලක් නැහැ කිවුවා
    මුන්ට ගෙවන්න ඕන Volume එකට, 8$ per sqft, නමුත් minimum 40$. (Consolidate කරනවා නම් උන්ගෙ එක එක බොක්ස් සයිස් තියනවා ඒ සයිස් බොක්ස් එකක් අරන් ඒක පිරෙන්න බඩු දාගන්න පුලුවන්, මම කරේ එහෙම)
    මම බඩු ගොඩක් දැම්ම සේරටම 75$යි (40$ shipping, 10$ labeling, 25$ packaging meteriels) ගියේ, කිලෝ 30ක විතර බඩු.
    මුන්ගෙ සයිට් එකේ email එකක් තියනවා([email protected]), මේකට මේල් එකක් දාල බලන්න, එකොට උන්ගෙ විස්තර සේරම මේල් කරනවා, උන් quotation එවද්දි insurance කියලා ඇඩ් කරලා එවන්නෙ ඒක ඔප්ශනල් නමුත් ඒක මේල් එකේ කියලා නැහැ
    මුන්ගෙන් air fraight දාන්නත් පුලුවන්,ගනන් පොඩ්ඩක් වැඩියි

    තව trico එකෙත් මේකම කරන්න පුලුවන් උන්ගෙ ගනන් තව අඩුයි සහ ඉක්මනට එනවලු. මේක යූස් කරපු දන්න එකෙක් නැහැ
    නමුත් ඔය middle east ඉන්න අය සේරම බඩු එවන්නෙ trico එකෙන් නේ,

    meka gena denagaththa ekath watinawa. godak eka paara genakota hodai wage.
    thanks again for the valuable info :cool:

    planet express tama use karala thiyenne
    Thank you for sharing the experience bn. :yes::yes:

    Tax / other charges දැනගන්න පුලුවන්ද ? TV එකක් වගේ ගේන වැඩේ කරන්න පුලුවන්ද ඕකත් එක්ක දාලා ?

    eParcel.lk eke tax estimate ekak denawa bn. eken ganna eka waasiy wage denata.
     
    • Like
    Reactions: K.V.D

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    Maath eka target karala thama daanna beluwe. wede kiyanne lenovo website eke thiyenne ships within 4 - 5 weeks kiyala, promo within one month since registration. :baffled:

    පොඩි අවුලකට තියෙන්නේ එක. ඇමසන් වගේ එක්ක බැලුවේ නැද්ද බඩු තියෙනවද කියලා?
    මම ගිය සතියේ සදුදා දාපු පැකේජ් එක උන්ගේ සිකුරාදා වෙද්දී ලංකාවේ.
     
    • Like
    Reactions: IreshMM

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    පොඩි අවුලකට තියෙන්නේ එක. ඇමසන් වගේ එක්ක බැලුවේ නැද්ද බඩු තියෙනවද කියලා?
    මම ගිය සතියේ සදුදා දාපු පැකේජ් එක උන්ගේ සිකුරාදා වෙද්දී ලංකාවේ.

    Amazon eke thibbe na. mn adahasa wenas karagena alternative product ekak gaththa aliexpress eken. :)

    Thank you everyone of you who helped. :yes: :love:
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Amazon global shipping තියනවා නම් ඒකෙන් ගනින්
    කම්පියුටර් අයිටම් වලට import fee deposit එකකුත් නැහැ ඇමසන් එකේ

    https://www.amazon.com/Lenovo-Think...+TrackPoint+Keyboard+II&qid=1595190660&sr=8-2

    ශිපින් + Import fee වලට 55USD මෙහෙම ගෙනාවොත්

    මේ මාසෙ මුල බඩු සෙට් එකක් දැම්මා Sea fraight එතන හෙන බඩු තොගයක් තිබ්බා, 75$ සේරටම ගියේ.
    mewage ratawalwalin electronic badu genawama warranty ganne kohomada?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    mewage ratawalwalin electronic badu genawama warranty ganne kohomada?
    අපේ වියදමින් ආපහු යවන්න වෙනවා,
    international warrenty තියනවා නම් සමහර විට මෙහෙ ඒජන්ට්ගෙන් වොරන්ටි ගන්න සෙට් කරලා දෙයිද දන්නෙ නැහැ, ඒක ශුවර් නැහැ
     
    • Like
    Reactions: visalbro

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,836
    2,466
    113
    Matara
    comgateway දාපන් උන්ගේ, hoshopgo එක අනික් සයිට් එක, පලවෙනි ෂිප්මන්ට් එකට ඩොලර් 15ක් ද කොහෙද off වෙනවා. මමත් පැකේජ් එකක් ගෙනාවා.තාම කස්ටම්....
    මචං, උබට මේ පාර්සලේ ගෙදරටම ලැබුනද? ටැක්ස් එහෙම උබ වෙනුවෙන් උන් ගෙවලා බිල් එකෙ උබට දුන්නද? කොහොමද උනේ කියලා කියපන්
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    මචං, උබට මේ පාර්සලේ ගෙදරටම ලැබුනද? ටැක්ස් එහෙම උබ වෙනුවෙන් උන් ගෙවලා බිල් එකෙ උබට දුන්නද? කොහොමද උනේ කියලා කියපන්

    අනික් එකට රිප්ලයි කරා බන්
     
    • Like
    Reactions: super077