US VISA / Passport for a holiday in December

damrox

Junior member
  • Oct 23, 2008
    130
    3
    18
    Machan, ubata hari yanne B1/B2 visa category eka. B1 kiyane business, B2 kiyanne pleasure. Mulinama karanna one company eken sponser karala letter ekak gennagana. Letter eke tiyena one oya training programm ekakta yanne kiyala. Work karana yanna ba may category eken. Company eken sponser karanawa kiyala thiboth wadiya hodai. Puluwanam yana dawas walata air ticket and return (itinerary documents) ganna. (travel agency ekaking ganna puluwan ticket eke mulu ganama gewana one na.). Bank statement one 6 months wala witara.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,273
    72,472
    113
    මාලඹේ
    Thanks, මාසෙක වැඩට උනත් L1 ඕන නේද

    L1 ganna lesi neha
    Air port eke di wedata awa kiyala kiyanna yanna epa
    Ewa moda katha
    Visitor kenek vidiyata rata ethulata yanna
    Athe salli thiyenna one
    Visit karana tan gena un ahayi (travel itenery)
    Egena documents hadagena thiyenna one
    Return tickets thiyenna one
    Hotel bookings thiyenna one
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    kianne oya ehe yanne nikan holiday ekata..
    sponsor letter eka pennala bank statements okkoma.. ethakota visa dei.. wena mokut kianne yanna epa nikan reject wei, inna thena okkoma arrange karala balala yanne.
     
    damrox

    Junior member
  • Oct 23, 2008
    130
    3
    18
    mata mathaka widiyata Rs 16000 yanawa Visa apply karana. Uba 1 month innawanam 5-7 lakh wage yayi (air ticket, accomadation, food and transport walata) (depend wenawa location eka anuwa) puluwanam company eken sponser karagana. Gud Luck
     
    Last edited:

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    Sponsor letter එක ඉල්ලා ගත්තම visa එකේ මොකක්ද දාන්නේ?
    Airport එකට ගියොත් මේ ගැන කතා කරන්ඩ පුළුවන් වෙයිද
    නැත්තම් මේ ගැන උපදෙස් ගණන් තනක් කියන්ඩකෝ

    Airport එකට ගිහින් පුක් ගහන්නද. එම්බසි එකට ඊමේල් එකක් දාල අහපන්. උබේ ඔය එයාපෝර්ට් කතාවෙන්ම තේරෙනවා විසා පිලිබඳ දැනුම නිල් කියල. උබ ඒජන්ට් කෙනෙක් අල්ලාගෙන උපදෙස් ගනින්. ඒජන්ට්ස් ල ඉන්නවා බොරුව කරන උනුත්. හරි එකෙක් අල්ලාගෙන උපදෙස් ගනින්. තමන්ට හරියට ඩොකියුමන්ට්ස් නැත්නම් විසා ඇප්ලයි කරන්න එපා. රෙෆියුස් වීම හොඳ වැඩක් නොවෙයි.
     
    Last edited:

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මේකේ H category (Temporary/Seasonal Workers and Employment, Trainees) නේද මට හරියන්නේ.
    http://www.ustraveldocs.com/lk/lk-niv-visafeeinfo.asp
    මගෙ IT Degree එකක් තියෙන හින්ද මම passport දැම්මේ software engineer කියල. එක හින්ද ලේසි වෙඉ නේද.
    මම මාසෙක පොඩි වැඩකට යන්නේ. ඒක ඉවර වෙලා ඇවිදින්න යනවා.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,046
    1
    11,083
    113
    මේකේ H category (Temporary/Seasonal Workers and Employment, Trainees) නේද මට හරියන්නේ.
    http://www.ustraveldocs.com/lk/lk-niv-visafeeinfo.asp
    මගෙ IT Degree එකක් තියෙන හින්ද මම passport දැම්මේ software engineer කියල. එක හින්ද ලේසි වෙඉ නේද.
    මම මාසෙක පොඩි වැඩකට යන්නේ. ඒක ඉවර වෙලා ඇවිදින්න යනවා.

    na visitor. oya visa eka ubata aran denna ube employer ta hena kattak kanna wenawa. so best and easiest way is apply for visitor/tourist visa.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    na visitor. oya visa eka ubata aran denna ube employer ta hena kattak kanna wenawa. so best and easiest way is apply for visitor/tourist visa.

    Tourist දාල employer ගෙන් sponsor letter එකක් ගත්ත නම් හරි නේද?
    මගේ bank account වල මහලොකු ගානක් නෑ, ඒක හින්ද tourist දැම්මොත් ඖලක් වෙඉද?
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    Tourist දාල employer ගෙන් sponsor letter එකක් ගත්ත නම් හරි නේද?
    මගේ bank account වල මහලොකු ගානක් නෑ, ඒක හින්ද tourist දැම්මොත් ඖලක් වෙඉද?
    උබට සරලව මම එදත් කිව්වා. බැන්ක් අකවුන්ට් එකේ කොටි 10ක් තිබ්බත් වැඩක් නැ.. උබට ලන්කාවේ සොශල් ටයිස් නැත්තම් ආයේ වීසා හම්බු වෙන්නේ නැ..
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    උබට සරලව මම එදත් කිව්වා. බැන්ක් අකවුන්ට් එකේ කොටි 10ක් තිබ්බත් වැඩක් නැ.. උබට ලන්කාවේ සොශල් ටයිස් නැත්තම් ආයේ වීසා හම්බු වෙන්නේ නැ..

    අයියෝ මොකද අප්පා කරන්නේ එතකොට?
    මම එයාල එක්ක work කරනවා කියන්ඩ නම් ඕන තරම් proof තියෙනවා.
    ලංකාවේ campus සුත් යනවා.

    Temporary/Seasonal Workers and Employment, Trainees
    මේක දැම්මොත් employer ට කට්ට කන්ඩ වෙනව

    Business/Tourist
    මේක දැම්මොත් Risk එක වැඩි
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    අයියෝ මොකද අප්පා කරන්නේ එතකොට?
    මම එයාල එක්ක work කරනවා කියන්ඩ නම් ඕන තරම් proof තියෙනවා.
    ලංකාවේ campus සුත් යනවා.

    Temporary/Seasonal Workers and Employment, Trainees
    මේක දැම්මොත් employer ට කට්ට කන්ඩ වෙනව

    Business/Tourist
    මේක දැම්මොත් Risk එක වැඩි

    උබට ලන්කාවේ එම්ප්ලොයර් කෙනෙක් නැත්තම්. සැලරි අඩු නම් වැඩේ අමාරුයි.. යුඇස් දැන් වීසා ගන්න එක ලෙසි නැ. උබ එහේ ගිහින් ඉන් නේ නැ කියන එක සාදාරනව ඔප්පු වෙන්න ඔනා වීසා ඔෆිසරයට. උබේ යුඇස් කන්ටැක්ට් බැලුවහම මට නම් හිතෙන්නේ චාන්ස් අඩුයි. අපි හිතනව යුඇස් වල කන්ටැක්ට් වැඩියෙන් පෙන්නුවොත් වීසා ශුවර් කියලා, ඒත් බිස්නස්, ටුවරිස්ට් වගේ කැටගරි වල යුඇස් වල කන්ටැක්ට් වැඩියෙන් පෙන්නන්න ගිහින් ඇනගන්නවා වීසා. මොකද මේ කැටගරිවලින් යන්නේ එහේ ඉන්න නෙමෙයි ආපහු එන්න. එතකොට පෙන්නන්න ඔනා ලන්කාවේ ඉන්න අපිට හෙතු අවශ්යතා තියනවා කියලා මිසක් යුඇස් වල කන්ටැක්ට් අදාල නැ.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    උබට ලන්කාවේ එම්ප්ලොයර් කෙනෙක් නැත්තම්. සැලරි අඩු නම් වැඩේ අමාරුයි.. යුඇස් දැන් වීසා ගන්න එක ලෙසි නැ. උබ එහේ ගිහින් ඉන් නේ නැ කියන එක සාදාරනව ඔප්පු වෙන්න ඔනා වීසා ඔෆිසරයට. උබේ යුඇස් කන්ටැක්ට් බැලුවහම මට නම් හිතෙන්නේ චාන්ස් අඩුයි. අපි හිතනව යුඇස් වල කන්ටැක්ට් වැඩියෙන් පෙන්නුවොත් වීසා ශුවර් කියලා, ඒත් බිස්නස්, ටුවරිස්ට් වගේ කැටගරි වල යුඇස් වල කන්ටැක්ට් වැඩියෙන් පෙන්නන්න ගිහින් ඇනගන්නවා වීසා. මොකද මේ කැටගරිවලින් යන්නේ එහේ ඉන්න නෙමෙයි ආපහු එන්න. එතකොට පෙන්නන්න ඔනා ලන්කාවේ ඉන්න අපිට හෙතු අවශ්යතා තියනවා කියලා මිසක් යුඇස් වල කන්ටැක්ට් අදාල නැ.

    Campus යනවා කීවම ලේසි වෙයි නේ. මම Kelaniya campus internal student කෙනෙක්.
    ඌ අපේ මුනට හම්බෙලා නේද කතා කරන්නේ
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    Airport එකට ගිහින් පුක් ගහන්නද. එම්බසි එකට ඊමේල් එකක් දාල අහපන්. උබේ ඔය එයාපෝර්ට් කතාවෙන්ම තේරෙනවා විසා පිලිබඳ දැනුම නිල් කියල. උබ ඒජන්ට් කෙනෙක් අල්ලාගෙන උපදෙස් ගනින්. ඒජන්ට්ස් ල ඉන්නවා බොරුව කරන උනුත්. හරි එකෙක් අල්ලාගෙන උපදෙස් ගනින්. තමන්ට හරියට ඩොකියුමන්ට්ස් නැත්නම් විසා ඇප්ලයි කරන්න එපා. රෙෆියුස් වීම හොඳ වැඩක් නොවෙයි.

    :lol::lol: sira
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    Campus යනවා කීවම ලේසි වෙයි නේ. මම Kelaniya campus internal student කෙනෙක්.
    ඌ අපේ මුනට හම්බෙලා නේද කතා කරන්නේ
    ඔව්. ෆේස් ටු ෆේස් ඉන්ටවීව් එකක්. විඩියො චැට් නෙමෙයි.. මොල්ඩිව්ස් උන්ට නම් වීඩියො චැට්. උබ පුලුවන් තරම් කැලනියේ කැම්පස් එකෙන් යන්න බලහන්. එතකොට හෙතු තියනව උබට පෙන්නන්න. ස්ටඩීස් කන්ටිනියු කරන්න උබ ලන්කාවට එන්න ඔනා කියල.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඔව්. ෆේස් ටු ෆේස් ඉන්ටවීව් එකක්. විඩියො චැට් නෙමෙයි.. මොල්ඩිව්ස් උන්ට නම් වීඩියො චැට්. උබ පුලුවන් තරම් කැලනියේ කැම්පස් එකෙන් යන්න බලහන්. එතකොට හෙතු තියනව උබට පෙන්නන්න. ස්ටඩීස් කන්ටිනියු කරන්න උබ ලන්කාවට එන්න ඔනා කියල.

    සුද්දෙක්ද ඉන්නේ ලංකාවේ එකෙක්ද
    ඔව් තව ගේ හදන්ඩ plan approve කරලා තියෙනවා මගේ නමට.
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,434
    7,114
    113
    Western Province, SL
    my-journal-view.vercel.app

    ඉතින් බන් උන්ටනම් උබව ගෙන්න ගන්න ඕනේ , උන්ට කියපන් visa arrange කරන්න කියල.එක company එකේ responsible එකක්නේ.ඇයි උබ අතින් visa හදන් යන්නේ.