USA ඉන්න අයගෙන් උදව්වක් ඕනේ වෙලා තියෙනවා.
කව්ද මචන්ලා USA වල ඉන්න , මේ නොවැම්බර් , දෙසැම්බර් , ජනවාරි දිහාවට ලංකාවට යන , ජා-ඇල , කඳාන , රාගම අවට ඉන්න.එහෙම අය ඉන්නවනම් පොඩ්ඩක් කියනවද ලොකු උදව්වක්.
කතාව මෙහෙමයි, මට ebay එකෙන් package එකක් ගන්න ඕන වෙලා තියෙනවා , එත් එක deliver කරන්නේ USA internal Cities වලට විතරයි, උන් International World Wide shipping නැහැලු.ඉතින් එක කව්රුහරි USA ඉන්න කෙනෙක්ට අරගෙන ලංකාවට ගෙනියන්න පුලුවන්නම් මට කරන්න පුළුවන් ලොකු උදව්වක්.