මට ටික්ටොක් එකවුන්ට් එකක් හදලා දියන්කෝ. මන් USA නම්බර් එකත් දෙන්නම්. තියෙන්නේ හදලා දෙන එක විතරයි. උදව්වක් දියන් කොල්ලනේ. දැන් කියන් එන්න එපා විපින් දාලා අරකෙන් මෙකෙන් හදන්න කියලා. එහෙම හදන්ඩ බෑ. :dull: