USA ඉන්න කවුරුහරි

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,736
    13,298
    113
    මට ටික්ටොක් එකවුන්ට් එකක් හදලා දියන්කෝ. මන් USA නම්බර් එකත් දෙන්නම්. තියෙන්නේ හදලා දෙන එක විතරයි. උදව්වක් දියන් කොල්ලනේ. දැන් කියන් එන්න එපා විපින් දාලා අරකෙන් මෙකෙන් හදන්න කියලා. එහෙම හදන්ඩ බෑ. :dull:
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,736
    13,298
    113
    මොකක්ද USA විදිහට හැදුවම වෙනස?
    මට US බේස් එක අල්ලන්න ඕන. කොහොම හැඩුවත් සින්හලුන්ගේ විඩියෝඉමයි පෙන්නේ :frown:. ඔසි හරි කමක් නෑ.
     
    • Sad
    Reactions: Heshan Daminda