USA F2(Dependent) Visa Interview ගිය කෙනෙක් ඉන්නවද ?

podisumane

Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    USA F2(Dependent) Visa Interview ගිය කෙනෙක් ඉන්නවද ?

    USA F2(Dependent) Visa Interview ගිය කෙනෙක් ඉන්නවද ? ලගදි

    interview reject වෙන seen එකක් තියෙනවද බන් ?

    reject වෙන්න පුළුවන් හේතු මොනාද ?
     
    May 6, 2017
    288
    65
    0
    Midwest
    දෙන්නම එකට apply කරොත් නම් reject වෙන්න තියන ඉඩකට වැඩියි... F1 approve උනාට පස්සේ F2 apply කරොත් නම් approve වෙන චාන්ස් එක වැඩියි

    එත් දැන් නම් ඕනෑම විසා එකක් (B1/B2, F1, F2, H1B, L1A/B, etc) reject වෙන්න පුළුවන්...

    reject වෙන්න නම් හේතු ගොඩක් තියනවා

    * Bank account වල සල්ලි මදිකම

    * University එක හොද නැතිවීම

    * Interview එකේදී US වලට දැඩි ඇල්මක් පෙන්වීම, US සිටින නෑයන් ගැන කීම

    * Visa officer ඔයා අයෙත් ලංකාවට එක එකක් නෑ කියල හිතීම

    * Visa officer trump දැඩි රසිකයෙක් වීම
    * Visa officer ඒ වෙලාවේ මළපැන තිබිම :D

    Thanks මචන් .සිරාවටම පට්ට වටිනවා ........

    මාත් හිතන් ඉන්නේ F1 F2 වෙන වෙනම යන්න.f1 approve උනාට පස්සේ.
    f1 එකට TA ලැබෙනවා මචන්.$1800 වගේ .f2 එක වෙනුවෙන් $6000 වගේ මේ වෙනකොට මාස 6ක වගේ ඉදන් එකතු කරන් ඉන්නේ
     
    May 6, 2017
    288
    65
    0
    Midwest
    Thanks මචන් .සිරාවටම පට්ට වටිනවා ........

    මාත් හිතන් ඉන්නේ F1 F2 වෙන වෙනම යන්න.f1 approve උනාට පස්සේ.
    f1 එකට TA ලැබෙනවා මචන්.$1800 වගේ .f2 එක වෙනුවෙන් $6000 වගේ මේ වෙනකොට මාස 6ක වගේ ඉදන් එකතු කරන් ඉන්නේ

    Good luck මචන්...ඔයාට full tuition scholarship එකක් තියනවනම් approve වෙන චාන්ස් එක වැඩියි... TA එකක් තියන එකත් හොදයි, TA එකෙන් ලැබෙන සල්ලි වලින් විතරක් US වල ජිවත් වෙනවා කියල Visa offer ට highlight කරන්න එපා වෙන savings තියනව කියල පෙන්නන්න
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    කුකුලොහ් මටත් මේ පැනගන්න රටක් කියපන්කො ෆැමිලි එක පිටින් , ඔසී කැනඩා දැන් ෆට්ට අමාරුයි. ස්කිල්ඩ් පැත්තෙන් තමා බලන්නේ . අයි ඊ එල් ටි එස් උපරිම 6.5 දෙන්න පුළුවන , වරකින් එක්ස්පිරියන්ස 10+