මචන්ලා මේ පාර මන් ග්‍රීන් කාඩ් දාන්න යන්නේ. දාපු අය ඉන්නවනම් සම්පුර්ණ විස්තරේ කියපල්ලකෝ. කොහමද කලේ? ෆොටෝ ගන්න එහම හොද place එකක් එහම., කියක් විතර ගියද.? ඔක්කම විස්තර ටික කියනවනම් ලොකු help එකක් බන්. ග්‍රීන් කාඩ් අරන් ගිහින් ඉන්න අයත් ඉන්නවනම් experience එකත් share කරන්න..
Good Luck!