Usa keeyada ?

උස කීයද ?

  • 5′3″ ට අඩු.

    Votes: 35 5.1%
  • 5′4″

    Votes: 55 8.0%
  • 5′5″

    Votes: 55 8.0%
  • 5′6

    Votes: 93 13.5%
  • 5′7″

    Votes: 69 10.0%
  • 5′8″

    Votes: 88 12.8%
  • 5′9″

    Votes: 60 8.7%
  • 5′10″

    Votes: 60 8.7%
  • 5′11″

    Votes: 72 10.4%
  • 6'+

    Votes: 102 14.8%

  • Total voters
    689

samsungi7

Well-known member
  • Dec 11, 2013
    1,456
    123
    63
    බබාලන්තය
    5.8

    attachment.php
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මේකේ ඉන්නේ 70% විතර උන් අඩි 6 ට වැඩි උන්න‍ෙ:shocked:
    හැබැයි බැලුවොත් ඇත්නම් කෙල්ලෙක් නෑ කියලා හූල්ලනවා:lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    උඹ කටුස්සෙක්ද නැත්නම් කිඹුලෙක්ද.කිඹුලෙක් වෙන්නත් බෑ.උන් ඔයිට වඩා දිගයි.ඒකත් එකටම උඹ කබරයෙක් වෙන්නැති
    තාම හොයා නොගත්ත වර්ගයක් :yes: පරිනාමය වෙච්ච කකුල් දෙකෙන් යන ජාතියක්
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    Hariyatama 6Fts (184cm)
    තල් පොල් දාපු කෑම කන්න එපා වැඩිය :no:
    ලංකාවෙ average male height එක 5'5
    female 4'11
    :yes: හැබැයි එලකිරියට ඒවා අදාළ නෑ :D
    poll eke widihata average 6 feet :nerd:
    ඒකනේ බන් කම්පියුටරේ වැඩකරද්දී උස යන සීන් එකක් තියෙනවද දන්නේ නෑ. :shocked: