Usa pilibada prashnayak ?

Dada_Miyaji

Member
Aug 11, 2014
795
25
0
Earth
kollo aurudu 30k withara wenakan wadenawa machan. 30n withara passe thama nathara wenne

kello aurudu 20 wage thama man hithanne uparima. eta passe wardanayak na.

ehema usa yanda ba ban. ubage tiyena usa madai ban
 

neyohk

Well-known member
  • Oct 31, 2015
    15,954
    16,581
    113
    විකාර.කවුද කියන්නේ..බාස්කට් බෝල් ගහපන්.බයිසිකල් පැදපන්.අවුරුද්දක් කරලා බලපන් උබ උස යන හැටි.
     

    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    විකාර.කවුද කියන්නේ..බාස්කට් බෝල් ගහපන්.බයිසිකල් පැදපන්.අවුරුද්දක් කරලා බලපන් උබ උස යන හැටි.

    me kiyana ewa karala balapan a 1inch 1 hada ganda puluwan wei :D
     

    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    17 i ..me august vlta 18 i

    amma appachi ehema usaida ban natthan normal da

    paule hatiyata thama ban owa wenne. oya mona magula karath wadi wenasak wenne na sirawata kiyanne

    wenasak wenawa uba podi kale karanan a kale anga patha wenas wenawa machan. wayasa wadi unama oya bicycle padina cn ehema ecchara effect 1k na

    mage yaluwek hitiya skole kota kiyala u korapu nathi deyak na. thama a ganamai :lol:
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,543
    2,365
    113
    අපි උස යන්නේ අපේ අස්ථි වල, growth plates වල ක්ශුද්‍ර අස්ති බිඳීම් (micro fractures ) නිසා. අවරුදු 21-24 වෙනකන් වගේ මේ දේ වෙනවා.. 30 විතර වෙනකන් වෙනවා කියන්නේ නම් බොරු කතා.. :rolleyes: ජාන අනුව තමයි උස තීරණය වෙන්නේ.. හැදෙන වයසේදී exercise කරලා 5-8 cm විතර උස වැඩි කරගන්න පුළුවන්..

    අවරුදු 21 න් පස්සේ උස වැඩි කරගන්න surgery එකක් කරන්න පුළුවන්.. එකේ කකුලේ අස්ථි (growth plates)කඩල ආයේ උඩ දේ (frac..) සිද්ද වෙන්න සලස්වනවා.. වේදනාකාරී වගේම සල්ලි යන වැඩක්..
     
    Last edited: