USA ඉන්න අය වරෙල්ලා. දැනට මාස දෙක කට උඩදී මම ඔෆිස් එකේ ට්‍රේනින්ග් එකකට ඇමරිකාවට ගියා.
මගේ ට්‍ර්නින්ග් ප්‍රෝග්‍රෑම් එක තිබ්බේ අප්ප්‍රෙල් මාසේ 16 - 19 වෙනකන් . මම රිටර්න් ටිකට් ගත්තේ 21 වෙනිදට . මොකද බන් 16 වෙනිදා ඉඳලා 19 වෙනකන් ෆුල් බිසී. උදේ ගිහාම ට්‍ර්නින්ග් එක ඉවර වෙන්නේ රෑ 8 පහුවෙලා. ඉතින් ෂොපින් යන්න වෙලාවකුත් නැහැ. ගෙදර යනකොට ගෙවල් වල මිනිස්සුන්ට මොනවා හරි අරන් යන්නත් එපෑ. එක නිසා තමයි 21 අපහු යනවා කියලා හිතා ගත්තේ.
කොහොමින් හරි ඇමරිකන් ඉමිග්රේෂන් එකෙන් ප්‍රශ්න කෝටියයි. යනකොට ඇමරිකන් ඉමිග්රේෂන් එකේ අය බලන්නේ අමුතුම විදිහට. මව ඉන්ස්පෙක්ෂන් රූම් එකකටත් යැවුවා.
ඒගොල්ලෝ කියනවා මම 19 වෙනිදාම අපහු යන්න ඕනේ ලු. මම කිවුවා 19 යන එක ප්‍රැක්ටිකල් නැහැ මොකද ට්‍ර්නින්ග් එක ඉවර වෙන්නේ 19 රෑ වෙලා අනෙක මට දවසක් රෙස්ට් කරන්නත් ඕනේ කියල. මට අවුරුදු 5 කට මල්ටිපල් වැදිලා තියෙන්නේ. මට නීතියේ හැටියට මස 6 දක්වා ඉන්නත් පුළුවන්. එත් මන් දන්නේ නැහැ ඇයි මෙහෙම කිවුවේ කියල. පස්සේ අවසානයේ ඔකේ සර් යන්න කියල ඇඩ්මිට් සිල් එක ගැහුවා.
මම පළමු සැරේට ඇමරිකාවට ගිය හින්ද ද ? ඇමරිකාවේ ඉන්න උන් වරෙල්ලා.

පිස්සුද මචෝ.