USA_ඉන්න_අය_එන්න

sudu asanka

Banned
Jul 5, 2016
155
25
0
USA ඉන්න අය වරෙල්ලා. දැනට මාස දෙක කට උඩදී මම ඔෆිස් එකේ ට්‍රේනින්ග් එකකට ඇමරිකාවට ගියා.
මගේ ට්‍ර්නින්ග් ප්‍රෝග්‍රෑම් එක තිබ්බේ අප්ප්‍රෙල් මාසේ 16 - 19 වෙනකන් . මම රිටර්න් ටිකට් ගත්තේ 21 වෙනිදට . මොකද බන් 16 වෙනිදා ඉඳලා 19 වෙනකන් ෆුල් බිසී. උදේ ගිහාම ට්‍ර්නින්ග් එක ඉවර වෙන්නේ රෑ 8 පහුවෙලා. ඉතින් ෂොපින් යන්න වෙලාවකුත් නැහැ. ගෙදර යනකොට ගෙවල් වල මිනිස්සුන්ට මොනවා හරි අරන් යන්නත් එපෑ. එක නිසා තමයි 21 අපහු යනවා කියලා හිතා ගත්තේ.

කොහොමින් හරි ඇමරිකන් ඉමිග්රේෂන් එකෙන් ප්‍රශ්න කෝටියයි. යනකොට ඇමරිකන් ඉමිග්රේෂන් එකේ අය බලන්නේ අමුතුම විදිහට. මව ඉන්ස්පෙක්ෂන් රූම් එකකටත් යැවුවා.
ඒගොල්ලෝ කියනවා මම 19 වෙනිදාම අපහු යන්න ඕනේ ලු. මම කිවුවා 19 යන එක ප්‍රැක්ටිකල් නැහැ මොකද ට්‍ර්නින්ග් එක ඉවර වෙන්නේ 19 රෑ වෙලා අනෙක මට දවසක් රෙස්ට් කරන්නත් ඕනේ කියල. මට අවුරුදු 5 කට මල්ටිපල් වැදිලා තියෙන්නේ. මට නීතියේ හැටියට මස 6 දක්වා ඉන්නත් පුළුවන්. එත් මන් දන්නේ නැහැ ඇයි මෙහෙම කිවුවේ කියල. පස්සේ අවසානයේ ඔකේ සර් යන්න කියල ඇඩ්මිට් සිල් එක ගැහුවා.

මම පළමු සැරේට ඇමරිකාවට ගිය හින්ද ද ? ඇමරිකාවේ ඉන්න උන් වරෙල්ලා.
 
Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
පස්සේ අවසානයේ ඔකේ සර් යන්න කියල ඇඩ්මිට් සිල් එක ගැහුවා.
eka dakke nane
boho durata oka Lankan passport eka nisa wena case ekak man hithanne.. ohe witharak neme me Malaysia wage transit waladith SL passport thiyena unta immigration eken case danawa.. waparahin balanne
 
Last edited:

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,342
    41,235
    113
    GraphicsGods.com
    www.graphicsgods.com

    Umbala wage kalu ketha Sinhalayo ganne akametten. Gene pool eka pollute wenawane. Anika ISIS da danne ne ne. :yes:
     
    sudu asanka

    Banned
    Jul 5, 2016
    155
    25
    0
    පස්සේ අවසානයේ ඔකේ සර් යන්න කියල ඇඩ්මිට් සිල් එක ගැහුවා.
    eka dakke nane
    boho durata oka Lankan passport eka nisa wena case ekak man hithanne.. ohe witharak neme me Malaysia wage transit waladith SL passport thiyena unta immigration eken case danawa.. waparahin balanne

    මම ට්‍ර්නින්ග් එක ඉවර වෙලා ලංකාවට ආව බන් . අහවල් මගුලකටද එහෙ නවතින්නේ. මට මෙහෙ හොද ජොබ් එකක් තියනවා, ගෙවල් යාන වාහන තියනවා.. ළමයි ඉන්නවා වයිෆ් ඉන්නවා.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මම ට්‍ර්නින්ග් එක ඉවර වෙලා ලංකාවට ආව බන් . අහවල් මගුලකටද එහෙ නවතින්නේ. මට මෙහෙ හොද ජොබ් එකක් තියනවා, ගෙවල් යාන වාහන තියනවා.. ළමයි ඉන්නවා වයිෆ් ඉන්නවා.

    hari hari ban lankawata aawa kiyala thiyena eka dakke na
    boho durata passport eka nisa suspect karanna aththe.. officer gen officer ta wenas ne
     
    sudu asanka

    Banned
    Jul 5, 2016
    155
    25
    0
    පස්සේ අවසානයේ ඔකේ සර් යන්න කියල ඇඩ්මිට් සිල් එක ගැහුවා.
    eka dakke nane
    boho durata oka Lankan passport eka nisa wena case ekak man hithanne.. ohe witharak neme me Malaysia wage transit waladith SL passport thiyena unta immigration eken case danawa.. waparahin balanne

    eka dakke nane කියන්නේ මචන් තේරුනේ නැහැ.

    මේකයි මචන් අපි මෙහෙ වැදගත් විදිහට හොද ජොබක් තියන් ජිවත් වෙන මිනිස්සු. අපිට ඔය රට රටවල ගිහින් ඔඩ් ජොබ්ස් කරන්න බැහැ. ඒවගේ උනාම මාරම අවුල්. එත් ඉතින් ඉමිග්රේෂන් එකෙන් එලියට ගිහාම නම් ගොඩක් හොදයි. රටේ මිනිස්සු ගොඩක් හොදයි. එ මිනිස්සු හමේ පාට,මොකක් ද,මුගේ රට මොකක්ද, ජාතිය මොකක් ද, කියල සලකන්නේ නැහැ. හැමෝටම සම තැන .
     
    Last edited:

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    eka dakke nane කියන්නේ මචන් තේරුනේ නැහැ.

    මේකයි මචන් අපි මෙහෙ වැදගත් විදිහට හොද ජොබක් තියන් ජිවත් වෙන මිනිස්සු. අපිට ඔය රට රටවල ගිහින් ඔඩ් ජොබ්ස් කරන්න බැහැ. ඒවගේ උනාම මාරම අවුල්. එත් ඉතින් ඉමිග්රේෂන් එකෙන් එලියට ගිහාම නම් ගොඩක් හොදයි. රටේ මිනිස්සු ගොඩක් හොදයි. එ මිනිස්සු හමේ පාට,මොකක් ද,මුගේ රට මොකක්ද, ජාතිය මොකක් ද, කියල සලකන්නේ නැහැ. හැමෝටම සම තැන .

    ow ow eka aththa :yes::yes: math lankawe neme inne :D man kiuwe ithin eka thama immigration eken case eka watenna aththe eka thama
     
    sudu asanka

    Banned
    Jul 5, 2016
    155
    25
    0
    :D:D
    එල එල අරුන්ට නම් කේස් නේ

    එ උනාට මුස්ලිම් පොරවල් වලට කිසි ප්‍රශ්නයක් අහන්නේ නැතුව සිල් එක ගහනවා. ලංකාවේ පාස්පෝර්ට් එකක් තියන එක හරිම කරුමයක් බන්.
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    259d83d.jpg
     
    sudu asanka

    Banned
    Jul 5, 2016
    155
    25
    0

    කොහොම හරි ඔසී පාස්පෝර්ට් එකක් ගන්න බලපන්. කාටවත් සෙකන්ඩ් වෙන්න ඕනේ නැහැ. මචන් ඔසී ඉමිග්රේෂන් එකක් මැලේසියාවෙත් තියනවද ? ඇමරිකන් ඉමිග්රේෂන් නම් මද පෙරදිග තියෙන්නේ ගොඩක්.
     
    Last edited:

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    කොහොම හරි ඔසී පාස්පෝර්ට් එකක් ගන්න බලපන්. කාටවත් සෙකන්ඩ් වෙන්න ඕනේ නැහැ. මචන් ඔසී ඉමිග්රේෂන් එකක් මැලේසියාවෙත් තියනවද ? ඇමරිකන් ඉමිග්රේෂන් නම් මද පෙරදිග තියෙන්නේ ගොඩක්.

    Aus passport ekak thama thiyenne machan :D was raised here
    ow machan thiyenawa KL wala :yes: man danna aya SL passport eken Malaysian transit ekedi case adala thiyenawa meheta enakota mehe enna visa gahanne nane passport ekata.. eka hamoma danna deyak but SL passport nisa case adinwa samahara un
     
    sudu asanka

    Banned
    Jul 5, 2016
    155
    25
    0
    Aus passport ekak thama thiyenne machan :D was raised here
    ow machan thiyenawa KL wala :yes: man danna aya SL passport eken Malaysian transit ekedi case adala thiyenawa meheta enakota mehe enna visa gahanne nane passport ekata.. eka hamoma danna deyak but SL passport nisa case adinwa samahara un

    ඔව් පේපර් විසා නේ. ගොඩක් සැක හිතුනොත් ආපහු ඩිපොර්ට් කරනවා නේ. එනිවේ උබ ලකී ඉතින් ඔසී පාස්පෝර්ට් නිසා.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඔව් පේපර් විසා නේ. ගොඩක් සැක හිතුනොත් ආපහු ඩිපොර්ට් කරනවා නේ. එනිවේ උබ ලකී ඉතින් ඔසී පාස්පෝර්ට් නිසා.

    technically eka print karan aran yanna oneth na.. immigration eke check karanna puluwan visa ekak thiyenawada kiyala me passport number ekata.. but ithin koheda case danawa