USB Hub

Sry.com

Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    ඔය හබ් එකට විදුලිය එන්නේ තනි පොර්ට් එකකින් . ඔකේ එන්නේ 5 V වගේ . ඉතින් ඔකේ තියන සුකුරුත්තන් ලයිට් ( LED ) ටික පත්තු උනාම ලැබෙන ක්ෂමතාවය අඩු වෙන්ව.

    ඔය වගේ එකක් ගන්නවානම් බල්බ්ස් නැති එකක් ගනින්.


    නැ මචන්....4 wires තියෙනව ඕවැ.1ක් common...connction end හරියට connct උනේ නැති උනාමයි බන් ඔහොම වෙන්නෙ.
    පුලුවන්නම් පොර්ට් එක ගලවල වෙන එකක් පාස්සපන්
    ...

    1.png
     
    Last edited:
    • Like
    Reactions: ColoR