USD එක ඇයි 200 පන්නල යන්නෙ නැත්තේ?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,262
    32,005
    113
    තියන සංචිත එක්ක මේක මෙලහට 210 ත් පන්නන්න ඕන නේද? ඒත් 190 - 200 අතර හිරවෙලා ඉන්නෙ ඇයි?
    චීන ලව් එකෙන් මොනව හරි ගන්නවද ටිකක් වැඩි වෙද්දී? :rolleyes:
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    තියන සංචිත එක්ක මේක මෙලහට 210 ත් පන්නන්න ඕන නේද? ඒත් 190 - 200 අතර හිරවෙලා ඉන්නෙ ඇයි?
    චීන ලව් එකෙන් මොනව හරි ගන්නවද ටිකක් වැඩි වෙද්දී? :rolleyes:
    ඇත්ත කියපන් උබ වැඩිවෙයි කියල ඩොලර් ටිකක් ගත්ත නේද ?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,043
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඩොලර් හිඳෙනවා කියලා සද්දයක් ඇහෙනවා නේද මිට්ටනි?

    කාර්වල යන්න එපා, පයින් පලයල්ලා, පෝර එපා, ගොම දාපල්ලා. ගෑස් එපා, දරවලින් උයපල්ලා කිය කිය.

    ඒ තමයි කස කාරයා....... පෙරහැර පටං අරං තියෙන්නේ....... කරඬුව මඟ එනවා🎉🐂🐃🐂🐃 🐘
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    ඩොලර් හිඳෙනවා කියලා සද්දයක් ඇහෙනවා නේද මිට්ටනි?

    කාර්වල යන්න එපා, පයින් පලයල්ලා, පෝර එපා, ගොම දාපල්ලා. ගෑස් එපා, දරවලින් උයපල්ලා කිය කිය.

    ඒ තමයි කස කාරයා....... පෙරහැර පටං අරං තියෙන්නේ....... කරඬුව මඟ එනවා🎉🐂🐃🐂🐃 🐘

    ඒ තමයි කස කාරයා....... පෙරහැර පටං අරං තියෙන්නේ....... කරඬුව මඟ එනවා.. :yes: :yes: :yes:
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,081
    1
    28,584
    113
    ඩොලර් හිඳෙනවා කියලා සද්දයක් ඇහෙනවා නේද මිට්ටනි?

    කාර්වල යන්න එපා, පයින් පලයල්ලා, පෝර එපා, ගොම දාපල්ලා. ගෑස් එපා, දරවලින් උයපල්ලා කිය කිය.

    ඒ තමයි කස කාරයා....... පෙරහැර පටං අරං තියෙන්නේ....... කරඬුව මඟ එනවා🎉🐂🐃🐂🐃 🐘
    කොහොමද උතුරු කොරියාවේ වගේ පොහොර හදන්න හැම එකාගෙන් ම අනිවාර්යයෙන්ම ගූ කෝටා එකක් නියම කලොත්? ආයෙත් වල වැසිකිළිය කරලියට එයි.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    300 wage una nam maru!
    gettyimages-474759091-612x612.jpg
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    ඔය කියන තරම් අවුලක් රටේ නැති නිසා වෙන්න බැරිද?
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    ඩොලර් හිඳෙනවා කියලා සද්දයක් ඇහෙනවා නේද මිට්ටනි?

    කාර්වල යන්න එපා, පයින් පලයල්ලා, පෝර එපා, ගොම දාපල්ලා. ගෑස් එපා, දරවලින් උයපල්ලා කිය කිය.

    ඒ තමයි කස කාරයා....... පෙරහැර පටං අරං තියෙන්නේ....... කරඬුව මඟ එනවා🎉🐂🐃🐂🐃 🐘
    Yes, thawa masa 3k wage yanakota peraharen bagayak wage enawaa

    news ena widiyat loans denna na lu. Colombo wala idam wagayak kelin ma dena case ekake lu karanna yanne

    meka nisaa thama rata lockdown karee nathee, but barima thana karanna unaa, dan iwaraiyi wage thama
     
    • Like
    Reactions: Spiderman.Ayya

    mohamedhanas

    Active member
  • Dec 24, 2008
    223
    91
    28
    With next Indian Swap and another $100m aid from India for Solar project USD will stabilize for next 3 months. Then infusion of port city investment and betterment of Covid situation with tourism and foreign remittances USD will not go up.