තියන සංචිත එක්ක මේක මෙලහට 210 ත් පන්නන්න ඕන නේද? ඒත් 190 - 200 අතර හිරවෙලා ඉන්නෙ ඇයි?
චීන ලව් එකෙන් මොනව හරි ගන්නවද ටිකක් වැඩි වෙද්දී?
චීන ලව් එකෙන් මොනව හරි ගන්නවද ටිකක් වැඩි වෙද්දී?

ඇත්ත කියපන් උබ වැඩිවෙයි කියල ඩොලර් ටිකක් ගත්ත නේද ?තියන සංචිත එක්ක මේක මෙලහට 210 ත් පන්නන්න ඕන නේද? ඒත් 190 - 200 අතර හිරවෙලා ඉන්නෙ ඇයි?
චීන ලව් එකෙන් මොනව හරි ගන්නවද ටිකක් වැඩි වෙද්දී?![]()
ඩොලර් හිඳෙනවා කියලා සද්දයක් ඇහෙනවා නේද මිට්ටනි?
කාර්වල යන්න එපා, පයින් පලයල්ලා, පෝර එපා, ගොම දාපල්ලා. ගෑස් එපා, දරවලින් උයපල්ලා කිය කිය.
ඒ තමයි කස කාරයා....... පෙරහැර පටං අරං තියෙන්නේ....... කරඬුව මඟ එනවා![]()
![]()

කොහොමද උතුරු කොරියාවේ වගේ පොහොර හදන්න හැම එකාගෙන් ම අනිවාර්යයෙන්ම ගූ කෝටා එකක් නියම කලොත්? ආයෙත් වල වැසිකිළිය කරලියට එයි.ඩොලර් හිඳෙනවා කියලා සද්දයක් ඇහෙනවා නේද මිට්ටනි?
කාර්වල යන්න එපා, පයින් පලයල්ලා, පෝර එපා, ගොම දාපල්ලා. ගෑස් එපා, දරවලින් උයපල්ලා කිය කිය.
ඒ තමයි කස කාරයා....... පෙරහැර පටං අරං තියෙන්නේ....... කරඬුව මඟ එනවා![]()
![]()
300 wage una nam maru!
Yes, thawa masa 3k wage yanakota peraharen bagayak wage enawaaඩොලර් හිඳෙනවා කියලා සද්දයක් ඇහෙනවා නේද මිට්ටනි?
කාර්වල යන්න එපා, පයින් පලයල්ලා, පෝර එපා, ගොම දාපල්ලා. ගෑස් එපා, දරවලින් උයපල්ලා කිය කිය.
ඒ තමයි කස කාරයා....... පෙරහැර පටං අරං තියෙන්නේ....... කරඬුව මඟ එනවා![]()
![]()