රනිල් මහත්තය හීන් නූලෙන් ඩොලර් එකට ශොට් එක දීගෙන යනව නේද
බයිඩන් ඇමරිකාව කෑවා යකෝ ඕක වැටෙන්නේ නැතුව තියන එකම පුදුමයි
LKR ekata against hema ekakma watila yako. USD witharak nemei. Kokada skyrocketing?Everything is skyrocketed,
only the USD is falling
Lol
ඕ එහෙම කරල හරි මුන්ගෙ ලඟ තියෙන සල්ලි ටික අදින්න ඕනේ. බ්ලැක් මාකට් එකේ 15 ගානෙ ගන්නව කියල ඒ සල්ලිත් ආණ්ඩුවෙන් අදින්න ඕනේ. මාසයක් දෙක්ක් ඩොලරෙ වට්ටල තියාගත්ත නම් මුන්ව නිකන්ම බය කරන්න පුළුවන්. මුන් සල්ලි නෑ කිය කිය පාටි දානව අකුරු තුනේ කඩවල් වලින් කෑම කනවරනිල් කිව්වොත් දැන් ඉඳන් ඩොලරෙට දෙන්නේ රුපියල් දහයයි කියලා සිංහලුන්ට නෝ ඔප්ශන්
LKR ekata against hema ekakma watila yako. USD witharak nemei. Kokada skyrocketing?



Fake neme ban. Meka thama real eka. Gon kathawak dakkoth witharai comment ekak daane. Ah! eka misak. Mama hithuwa uba forex gena kuwwa kiyala.why did you switched to the fake account to tell this??
I'm not talking about Forex bn..everything else means, every household item, good, food and everything..prices of these have skyrocketed![]()
koti ganan salli thiyagena anith wunata bana kiyanna epa banLife eka complicated wedi nedda ban.

Tama salli wela nane wikunawama tama salli wennekoti ganan salli thiyagena anith wunata bana kiyanna epa ban![]()
![]()

Fake neme ban. Meka thama real eka. Gon kathawak dakkoth witharai comment ekak daane. Ah! eka misak. Mama hithuwa uba forex gena kuwwa kiyala.


සීගිරි පොලොන්නරු ගියා, මාර foreigners ටිකක් ඉන්නෙ, අපේ උන් නෙමෙයි
දුක් වෙන්න එපා ඊටපස්සේ ලෝකේ ප්රධාන බලවත්ම කරන්සි එක LKR වෙනවාඇමරිකාව බංකොලොත් වෙන්න යන්නේ
බයිඩන් නාකියට කරගන්න බෑ
