USD හා EURO බ්ලැක් මාකට් අද ගාන කියද?

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    මරු ගාන යුරෝ වලට . යුරෝපෙන් අයට නම් හොදටම කරයි වගේ
    ⁣වැඩි වෙනවා කියලා දන්න නිසා ලෝබකමටත් එක්ක දැන්ම එවන්නේ නැ බං කට්ටිය

    Black market කොහොන්ද exchange කරන්න පුලුවන්
    වැල්ලවත්ත, ගැස්පහ වල තියනවා. තව ඔය හම්බ රත්තරන් කඩ ගොඩක ගන්නවා
    ------ Post added on Sep 2, 2021 at 7:01 PM
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    39501.32 (£135 /approx Rs 292.6023) to send payment to UK via PayPal (used bank rate. PayPal rate is slightly less. It used to be PayPal rate is higher. )
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,734
    113
    සේදවත්ත
    ⁣වැඩි වෙනවා කියලා දන්න නිසා ලෝබකමටත් එක්ක දැන්ම එවන්නේ නැ බං කට්ටිය

    වැල්ලවත්ත, ගැස්පහ වල තියනවා. තව ඔය හම්බ රත්තරන් කඩ ගොඩක ගන්නවා
    ------ Post added on Sep 2, 2021 at 7:01 PM
    කෝමත් එවන් නෑ බන්. එව්වම වෙන්නේ අරුන් හොරා කන එක . ඒක බලන් ඉන්න බෑ අමාරුවෙන් හම්බකරපුව අපි