ලංකාවේ ඉන්න කෙනෙකුට USD saving account එකක් ලේසියෙන් දණ්ඩ පුළුවන් මොන බෑන්ක් එකේ කුමන account එකකින්ද කියලා දන්නා කෙනෙක් කියලා දෙනවද ?
meka karapu kenek innawada?
apita lankawe tiyena rupee account ekakin lankawe FC ekakata fund transfer karanna puluwanda?
machan meka lankawee inna kenekuta ropees walin deposite karala patan ganda puluwanda?
oka 200 idan 220 unhama uba ohoma kiyana ekak nae.Dan transfer karala wedak nane danna 200 nan usd eka.

Dan transfer karala wedak nane danna 200 nan usd eka.
Dan transfer karala wedak nane danna 200 nan usd eka.
machan meka lankawee inna kenekuta ropees walin deposite karala patan ganda puluwanda?
mu methana mehama kiyala. wena ekaka kiyanawa 300 yanawa kiyala. uba api kiyak hari ganawata kamathi nae neda?
http://www.elakiri.com/forum/showthread.php?p=25290764#post25290764

Not sure call karala check karanda. Mama deposit kare US$. Interest rate eka nam 3.5% wage
machan us$ deposit karaddi
explain karanna unada funds wala source eka?
bank eken monada ahuwe?
192.75 BOC Today
1 USD (Buying)- 192.40
1 USD (Selling)- 202.02

BOC එකේ මගේ තියෙන්නෙ NRFC එක. බට් මේ විදියට ට්‍රාන්ස්ෆර් කරන්න බෑ බං. මැසේජ් එකක් එනව මේ ප්‍රොඩක්ට් ටයිප් එකේ සල්ලි ට්‍රාන්ස්ෆර් කරන්න බෑ කියල. දවසක් CEFTS කරන්න හැදුව NRFC එකේ නම්බර් එක දාල. ඒත් දාපු ගමන්ම ආයිත් රීෆන්ඩ් වෙනව බංmeka karapu kenek innawada?
apita lankawe tiyena rupee account ekakin lankawe FC ekakata fund transfer karanna puluwanda?

Na machan, mage HSBC eke NRFC account ekak thibba ung 0.5% interest geuwe. Mama Commercial ekata transfer keruwa, ung mokuth ahuwe na. Commercial ken 3.5% gewanawa savings account ekata, fixed uth nemei.

BOC එකේ මගේ තියෙන්නෙ NRFC එක. බට් මේ විදියට ට්‍රාන්ස්ෆර් කරන්න බෑ බං. මැසේජ් එකක් එනව මේ ප්‍රොඩක්ට් ටයිප් එකේ සල්ලි ට්‍රාන්ස්ෆර් කරන්න බෑ කියල. දවසක් CEFTS කරන්න හැදුව NRFC එකේ නම්බර් එක දාල. ඒත් දාපු ගමන්ම ආයිත් රීෆන්ඩ් වෙනව බං![]()

මම මචං ෆ්රීලාන්ස් කරන්නෙ. ගුරු එකෙන් ඩිරෙක්ට් වයර් ට්‍රාන්ස්ෆර් දානව එහෙම නැත්නම් Payoneer එකෙන් ට්‍රාන්ස්ෆර් කරනව. 2%යි Payoneer Commission එක. දවසින් සල්ලි වැටෙනව සති අන්තයක් සෙට් නොවුනොත්. සල්ලි වැටුනයින් පස්සෙ ගෙදරට ලෙටර් එකක් එනව බං Remittance Advice ස්ලිප් එකක්. මොන බැංකුවෙන්ද වැටුනෙ. අනං මනං විස්තර ඒකෙ තියෙනව. ඒ අකවුන්ට් එකෙන්ම සල්ලි අරගෙන USD FD එකක් වුණත් දාන්න පුලුවන් පස්සෙmachan uba kohomada BOC NRFC ekata usd damme?
mokadda process eka?