Use කරන Bank එක මොකද්ද

ExamHe

Well-known member
  • Mar 28, 2019
    5,577
    4,334
    113
    Sampath උන් ඇයි දැන් slip දෙන්නේ නැත්තේ
    Online Banking වලටත් කපනවා නේද

    356 open හොද Bank එකක් suggest කරන්න
    Online Banking Free තියෙන
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    Sampath thama hondama.
    Sampath,boc,nsb,dfcc online banking use karala thiyanawa. Sampath eke thama hondama flexibility ekak thiyenne
     

    podisumane

    Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    commercial thama hodama stable ma bank eka.online totally free.rating ehemath shape..dan 10+ years use karanne kisima aulak nathi safty bank ekak
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,776
    12,942
    113
    ලංකාවේ.. ලංකාවේ
    mamath samapath bank thama wadiyen use karanne

    eth BOC eke charges aduyi... site eka chater. windows open wenne. windows 7-10 open kalama close karanna ona. password policy eka thama epama wenne

    loan ekak thibboth review charges kiyalath 2500-3000k kapagannawa samapath bank :-(
    poliyath aduy rate eka samapth bank eke. :-(
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,702
    113
    365ම ඕපන් නෑ , හැබැයි බයිලා වලට සල්ලි කපන්නේ නෑ , ෆැන්සි නැතත් හොද ඔන්ලයින් බැන්කින් ඔප්ෂන් එකක් තියෙනවා..
    NSB... මම අවුරුදු 10ක් වගේ පාවිච්චි කරනවා... ඔන්ලයින්, sms ඔක්කොම දාගෙන තියෙන්නේ, ඒවාට කියල අද වෙනකම් සල්ලි කපාගෙන නෑ