මචන් මේකෙන් මොනාද වෙන්නෙ? මොනවගේ දෙයක් ද හමට ලැබෙන්නේ මේකෙන්? ක්ලින් කරන එක විතරද මොනහරි පොශන ගුනයක් තියෙනවද? clean karana eka witarai. habai oya eka eka face wash walata wada hodata clean wenawa. moona welenne na.