Use කරන Facewash and Cream මොනවද?

jmzsl

Well-known member
  • Apr 6, 2013
    4,327
    806
    113
    38
    kandy
    මචන් මේකෙන් මොනාද වෙන්නෙ? මොනවගේ දෙයක් ද හමට ලැබෙන්නේ මේකෙන්? ක්ලින් කරන එක විතරද මොනහරි පොශන ගුනයක් තියෙනවද?

    clean karana eka witarai. habai oya eka eka face wash walata wada hodata clean wenawa. moona welenne na.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,063
    6,990
    113
    Nawala
    :lol::lol::lol:

    සියා මැරෙද්දීත් හැන්ඩියා වගේ ඉන්නැති නේද :rofl:


    ලොක්කා මැරෙනකොට 93 යි. අ. 90 දීත් අපි cricket ගහනකොට ඇවිත් bat කරනවා over 1 විතර.
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,243
    2
    10,821
    113
    Home Sweet Home
    51SwOdeukaL._SY355_.jpg


    ponds-white-beauty_500.jpg
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    25,031
    17,658
    113
    Nowhere
    1005326_1.jpg;width=600;height=600;scale=canvas;anchor=bottomcenter

    (meke facewash eka)

    charmaroga doc dunne meka. mune ena bibili kurula melo deyak na dan. kalal ehemath adu wela giya. podi ekekge wage skin eka :rofl: