මචන් උබල Use කරන Facewash, Cream මොනවද? සුදු වෙන්න අරක මේක ඔන් නෑ මූන ටිකක් ලස්සනට තියාගන්න තිබුනනම් ඇති.
මචන් උබල Use කරන Facewash, Cream මොනවද? සුදු වෙන්න අරක මේක ඔන් නෑ මූන ටිකක් ලස්සනට තියාගන්න තිබුනනම් ඇති.
මචන් යාලුවෙක් විදිහට අත්දැකීම්වලින් කියන්නන්.
මුකුත් ගාන්න එපා.
Cetaphil cleanser
Pharmacy wala tyenawa 1100k wage
1.Clear face wash
2.Jovees toner
3. nature secret aloe vera cream
4. Fa deodorant
5. Al-rehab perfume oil (only on cloths , dot let it touch the skin )
Don't use aftershave with alcohol, it makes skin dark!!
clean & clear face wash
lactocalamine lotion
මචන් ටොනර් එක දවසට කී සැරයක් පාවිච්චි කරනවද?



lactocalamine එකෙන් මොනාද බන් වෙන්නෙ?
අපේ සීයත් ගෑවා මැරෙනකම්ම.


lactocalamine ගාන්නේ නාකි ඩයල් නේඅපේ සීයත් ගෑවා මැරෙනකම්ම.



