Use කරන Facewash and Cream මොනවද?

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,019
    6,923
    113
    Nawala
    මචන් උබල Use කරන Facewash, Cream මොනවද? සුදු වෙන්න අරක මේක ඔන් නෑ මූන ටිකක් ලස්සනට තියාගන්න තිබුනනම් ඇති.


    1.Clear face wash

    2.Jovees toner
    3. nature secret aloe vera cream
    4. Fa deodorant
    5. Al-rehab perfume oil (only on cloths , dot let it touch the skin )



    Don't use aftershave with alcohol, it makes skin dark!!
     
    • Like
    Reactions: ChickMagnet

    ChickMagnet

    Active member
  • May 24, 2014
    255
    137
    43
    උඩරට රාජධානිය
    මචන් යාලුවෙක් විදිහට අත්දැකීම්වලින් කියන්නන්.

    මුකුත් ගාන්න එපා.

    ඔවු මචන් මම දැනට ගාන්නෙ නිකන් බේබි සබන් විතරයි මූනේ. මෙ ටිකේ මුනෙ පොඩ්ඩක් තෙල් ගතියක් ඇවිත් නිකන් හමේ අමුත්තක් දැනෙනවා මැලවිලා ගිහින් වගේ එකයි ටිකක් බැලුවේ. විටමින් මොනහරි අඩු වෙලාද මන්ද :/
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,019
    6,923
    113
    Nawala
    මචන් ටොනර් එක දවසට කී සැරයක් පාවිච්චි කරනවද?




    මම නම් දවසට එකපාරයි . මුණ හෝදලා ඉවරවෙලා



    -----------------------------------------



    1.Clear face wash --> රැවුල කපලා
    2.Jovees toner --> මුනහොදලා මුණ පිහපු ගමන්ම
    3. nature secret aloe vera cream --> toner වෙලුනහම
    4. Fa deodorant --> ඇදුම් අදින් කලින්
    5. Al-rehab perfume oil (only on cloths , dot let it touch the skin ) ---> ඇදුම් ඇදලා



    :D:D:D:D

     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔව්ව ගාල පිරිමි කමට අපහාසයක් වෙන්න එපා:no::dull:


    පිරිසිදුව රවුල් කොන්ඩ කපනවනම් ගානට කපල වවනවානම් එකත් එවිදිහට වවල ඉඩහන් පිරිමියෙක් වගේ .ලෙස්බියන් කෙල්ලෙක් නෙවෙයිනම් කෙල්ලෝ ගනුන්ට ඕන පිරිමියෙක් වගේ පිරිමියෙක් මිසක් ගෑනියෙක් වගේ පිරිමියෙක් නෙමේ :dull:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    lactocalamine ගාන්නේ නාකි ඩයල් නේ :rofl: අපේ සීයත් ගෑවා මැරෙනකම්ම.
    :lol::lol::lol:

    සියා මැරෙද්දීත් හැන්ඩියා වගේ ඉන්නැති නේද :rofl: