Use karana Phone eka gana Review Eka

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
SLT ලෑන්ඩ් ෆෝං එකක් :dull: :dull: :dull:
සුදුයි.. :dull: :dull: :dull:
බටන් ලොකුයි පැටලෙන්නෑ හොඳට අහුවෙනව :dull: :dull: :dull:
රිසීවරෙත් ලොකුවට තියෙනව මිටමොලෝල ඇල්ලුවත් අවුලක් නෑ :dull: :dull: :dull:
ඕන්නං පිටිපස්සෙ හිලක් තියෙන සිරස්ව බිත්තියක වගේ එල්ලුවෑකි :dull: :dull: :dull:
රිසීවරේ හිටින්න ලොක් එකකුත් තියෙනව :dull: :dull: :dull:
කැඩෙන හෙනගහන ගිනිගන්න කුඩුවෙන දූශණය වන ඕනෑම අතවරයකදි අලුත් ෆෝං එකක් ෆ්‍රී දෙනව :dull: :dull: :dull:
අවුලක් නෑ ඉතිං :dull: :dull: :dull:
 
heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83

    මෙහෙමයි.. සර්ට අපි දෙන ස්පීඩ් එක ලැබෙන්නෙ නෑ කියන්නෙ ඒක කනෙක්ශන් එකේ ප්‍රශ්නයක්.. අපි මේක ටෙක්නිකල් අංශෙට දන්වන්නම්.. සර් ලියාගන්න රෙෆරන්ස් නම්බර් එක...
    markhaloce18363913
    සර්ට වෙන මොනවත් දැනගන්න අවශ්‍යද ?...
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    මෙහෙමයි.. සර්ට අපි දෙන ස්පීඩ් එක ලැබෙන්නෙ නෑ කියන්නෙ ඒක කනෙක්ශන් එකේ ප්‍රශ්නයක්.. අපි මේක ටෙක්නිකල් අංශෙට දන්වන්නම්.. සර් ලියාගන්න රෙෆරන්ස් නම්බර් එක...
    markhaloce18363913
    සර්ට වෙන මොනවත් දැනගන්න අවශ්‍යද ?...

    ඔව් :dull: :dull: :dull: :dull:
    slt එකේ ලොක්කගෙ අම්ම ගෙදරද :dull: :dull: :dull: :dull:
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ඔන්න එහෙනං මගේ ෆෝන් ලිස්ට් එක.

    Nokia 7650
    Nokia 6630
    SonyEricsson K750i
    Nokia N70
    Sony Ericsson K800
    SonyEricsson K850
    Nokia N72
    Nokia N73
    Nokia N82
    Nokia 6220
    SonyEricsson C702
    SonyEricsson C901
    SonyEricsson J10i2 (ELM)
    Sonsung S3
    Sonsung Ace 3 LTE
    Sony Xperia M2 Aqua (current phone)

    මිට අමතරව
    Nokia 1110i, 1112i, 3100, 6610, 3310, 3315, 6230i
    SonyEricsson T105, T230, K700
    Motorola 2-3 normal phones
    Samsung D900, 3-4 normal phones
    Softbank phone

    Sony Xperia M2 Aqua
    '
    මේ පොන් එක ගැන පොඩි review එකක් දියන් මම ගන්න ඉන්නේ !:)
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,087
    113
    Gotland
    Sony Xperia M2 Aqua
    '
    මේ පොන් එක ගැන පොඩි revive එකක් දියන් මම ගන්න ඉන්නේ !:)

    මම මේක යුස් කරනව තාම වතුරේ ගිල්ලුවේ හේදුවේ නම් නෑ හැබැයි වැස්සේ බයික් එකේ ගිහිං තෙමිලා තියෙනවා අව්ලක් නෑ.

    ෆෝන් එකේ බිල්ඩ් කොලිටි එක හොඳයි සොන්සුන් වගේ ප්ලාස්ටික් ෆීල් එක නෑ.
    ස්පීඩ් හොඳයි, ටච් සෙන්සිටිවිටි එකත් සුපිරි. කැමරාව පට්ට නයිට් ෆොටෝ උනත් හොඳට තියෙනවා බොඳ නැතුව. ඉස්සරහ කැම් එක නං එච්චර කොලිටි නෑ vga එකක් තියෙන්නේ. ස්කයිප් වලට වගේ නං අව්ලක් නෑ.

    බැටරිය නං පට්ටම පට්ට. දවස් 2ක් තියෙනවා. (කෝල් නං වැඩිය නෑ, wifi surf, lot of viber message, email, music etc..)
    ෆුල් හාර්ඩ් යුස් කලොත් අනිව දවසක් තියෙනවා. ඩේට ඔෆ් කරලා, sms, calls වගේ පොඩි පොඩි දේවල් & Stamina mode දැම්මොත් දවස් 4 ක් තියේ.

    කෝල් කොලිටි එක හොඳයි. පිටත ස්පිකර් හොඳයි හැබැයි ඉතින් flagship ෆෝන් තරං උසස් නෑ.

    ස්ටක් වෙන සින් උනේ නෑ, ලැග් නෑ. මම ගොඩක් ඇප්ස් නම් දාල නෑ අවශ්‍ය ටික විතරයි.
    මම මේකේ එන වීඩියෝ ප්ලේයර් එකට mkv වීඩියෝ එකක් දාල බැලුව ඕපන් උනේ නෑ mx player එකෙන් නං 1080p ත් කිසිම අව්ලක් නැතුව ප්ලේ වෙනව.

    වෙනම කැමරා කී එකක් තියෙනවා (with half press autofocus)
    මගේ එකේ 4G තියෙනවා මම චෙක් කරලා නෑ ඒ නිසා දන්නේ නෑ

    සිග්නල් reception එක විශ්ෂයක් නෑ වෙන ෆෝන් වගේම තමා.

    මේක මම තාම රූට් කලේ නෑ.
     
    • Like
    Reactions: <DNA

    ELa ELa ! :cool::cool:
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,478
    3,472
    113
    සිංහලේ
    Samsung galaxy family eke S6 arenna okkoma phones mama use karala tiyenawa
    Samsung galaxy S-internal storage nathi nisa awul
    Samsung galaxy S2 HD LTE-hama athin ma hoda device ekak
    Samsung galaxy S3-hoda phone ekak design eka awul root karala custom rom ekak damme nathan kathai,touchwiz parana Ui eka mala kathai ne
    Samsung galaxy S4-Use karapu hodama phone eka,overall 9/10 withara denna puluwan
    Samsung galaxy S5-design wise nam pattama kathai
    battry eka nam dawas 2k withara tiyaaganna puluwan 4G on karalath,habai S4 eka tharam mata alluwe na,habai itin boruwata kellek ta penna fingerprint walin unlock karanna nam puluwan :P
     
    Last edited: