Used ස්කූටියක් ගනිද්දි බලන්න ඔනෙ දේවල්

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala

    කොහොමද බං ඒක බලන්නෙ :yes:

    හොදම දේ දන්න එකෙක්ව එක්කන් යන එක​. බයික්වල චේන් එක වගේ ස්කූටරේ තියෙන්නෙ බෙල්ට් එකක්. ඒක පදින්න පුලුවන් කිලෝමීටර් ගානක් තියනවා. ඒක මාරු කරේ නැත්නම් යද්දි කැඩිලා ඇක්සිඩන්ට් වෙන්න පුලුවන්. ඒක බලන්න ඕනේ. අනිත් දේ තමයි ගෑනු පැදපු ස්කූටර් අම්බානෙකට පෙරලගන්නවා. ඊට පස්සේ ඕව ෆයිබර් වැඩ කරන තැනකට දීලා හදවනවා. ඒ හන්දා bike ගැන දන්න එකෙක්ව එක්කන් පලයන්. උබට ඕනිම නම් ස්කූටරයක් ගනින්. ඒත් මම නම් ස්කූටරයක් ගන්න එක අනුමත කරන්නෙ නැ.ස්කූටරේ නඩත්තු වියදමත් වැඩීයි.පුලුවන් නම් paltina 100 or 125එකක්ගනින්. සුපිරියට තෙල් කරනවා. වියදමත් අඩූයි.රෝද ඇලෝවීල්, ටියුබ් ලස් එන්නෙ.
     
    AnuradhaRa

    Well-known member
  • හොදම දේ දන්න එකෙක්ව එක්කන් යන එක​. බයික්වල චේන් එක වගේ ස්කූටරේ තියෙන්නෙ බෙල්ට් එකක්. ඒක පදින්න පුලුවන් කිලෝමීටර් ගානක් තියනවා. ඒක මාරු කරේ නැත්නම් යද්දි කැඩිලා ඇක්සිඩන්ට් වෙන්න පුලුවන්. ඒක බලන්න ඕනේ. අනිත් දේ තමයි ගෑනු පැදපු ස්කූටර් අම්බානෙකට පෙරලගන්නවා. ඊට පස්සේ ඕව ෆයිබර් වැඩ කරන තැනකට දීලා හදවනවා. ඒ හන්දා bike ගැන දන්න එකෙක්ව එක්කන් පලයන්. උබට ඕනිම නම් ස්කූටරයක් ගනින්. ඒත් මම නම් ස්කූටරයක් ගන්න එක අනුමත කරන්නෙ නැ.ස්කූටරේ නඩත්තු වියදමත් වැඩීයි.පුලුවන් නම් paltina 100 or 125එකක්ගනින්. සුපිරියට තෙල් කරනවා. වියදමත් අඩූයි.රෝද ඇලෝවීල්, ටියුබ් ලස් එන්නෙ.

    අම්මෝ බෙල්ට් එහෙම කැඩෙනවද බං..
    අනතුරුත් වෙනවද :sorry:

    ගොඩක් වෙලාවට බෙල්ට් එක මාරු කරන්ඩ ගියාම ෆේස් ඩ්‍රයිව් එකයි අනිත් පැත්තෙ සයිඩ් එකේ කෑල්ලයි තුනම දාන්ඩ වෙනව..
    රුපියල් 6000කට වඩා යනව එතකොට, ස්කූටර් නඩත්තුවනං කියල වැඩක් නෑ :(
     
    gattaKO

    Active member
  • Jan 7, 2016
    243
    138
    43
    Machan used scooty nan lowethma ganna epa, scooty ekak hariyata service kare naththan 3 years walin passe leda goday. anthimata loku ganak athin yanawa, mokada kalith patta ganan.
    Puluwan nan lease ekakth dala hari aluth ekakta yanna balapan, nidahase padinna puluwan ita passe.
     
    pasimal

    Well-known member
  • Nov 2, 2006
    449
    303
    63
    dash අවුල් කියල කියනවා හැබැයි අැයි අවුල් කියල හේතුවක් නම් කියන්නේ නෑ. ඔක්කොම scooter එක වගේ එ්ක නිසා ගන්න පුලුවන් ගානට සෙට් වෙන එක ගන්න
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,559
    22,255
    113
    Gotland
    හොදම දේ දන්න එකෙක්ව එක්කන් යන එක​. බයික්වල චේන් එක වගේ ස්කූටරේ තියෙන්නෙ බෙල්ට් එකක්. ඒක පදින්න පුලුවන් කිලෝමීටර් ගානක් තියනවා. ඒක මාරු කරේ නැත්නම් යද්දි කැඩිලා ඇක්සිඩන්ට් වෙන්න පුලුවන්. ඒක බලන්න ඕනේ. අනිත් දේ තමයි ගෑනු පැදපු ස්කූටර් අම්බානෙකට පෙරලගන්නවා. ඊට පස්සේ ඕව ෆයිබර් වැඩ කරන තැනකට දීලා හදවනවා. ඒ හන්දා bike ගැන දන්න එකෙක්ව එක්කන් පලයන්. උබට ඕනිම නම් ස්කූටරයක් ගනින්. ඒත් මම නම් ස්කූටරයක් ගන්න එක අනුමත කරන්නෙ නැ.ස්කූටරේ නඩත්තු වියදමත් වැඩීයි.පුලුවන් නම් paltina 100 or 125එකක්ගනින්. සුපිරියට තෙල් කරනවා. වියදමත් අඩූයි.රෝද ඇලෝවීල්, ටියුබ් ලස් එන්නෙ.

    ස්කුටි බෙල්ට කැඩුනම අනතුරු වෙනවද බං. එහෙම වෙන්න විදිහක් නෑ

    අනිත් අතට ඕපන් චේන් තින බයික් වල චේන් එක කැඩුනොත් බයික්කේ පොලවේ ගැහුවා වගේ නවතින්නේ චේන් එක හිර උනොත් කාලෙකට කලින් පල්සාරයක එහෙම කැඩිලා කොල්ලෙක් මළා
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    milage balapan, tires gewilada balapan, petrol gahanna seat eka ussanna onada balapan dio wala eka thamai ekama awla
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    අම්මෝ බෙල්ට් එහෙම කැඩෙනවද බං..
    අනතුරුත් වෙනවද :sorry:

    ගොඩක් වෙලාවට බෙල්ට් එක මාරු කරන්ඩ ගියාම ෆේස් ඩ්‍රයිව් එකයි අනිත් පැත්තෙ සයිඩ් එකේ කෑල්ලයි තුනම දාන්ඩ වෙනව..
    රුපියල් 6000කට වඩා යනව එතකොට, ස්කූටර් නඩත්තුවනං කියල වැඩක් නෑ :(

    බෙල්ට් කැඩිලා ඇක්සිඩන්ට් වෙනවා බන්. යමහා ස්කූටරයක් එහෙම වෙල තිබ්බා.