මගේ ac එකක් තියෙනවා lg 24000 btu inverter මේක සෙල් කරගන්න ප්රයිස් කියකින් වගේද තීරණය කරන්න ඕනේ ?
මේක විකුණන ගන්න හොදම විදිය කොහොමද කියලා කියනවාද ?
අලුත් එකක් 380,000ක් වෙනවා මේක සේකණ්ඩ හෑන්ඩ් දෙනවා නම් කියෙන් වගේ දෙන එක ද හොද

mokadda warge.