USED CAR VS BRAND NEW CAR

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Election ekakma enna ona ithin oka adu wenna neda....:frown:
    මම මෙතන දෙයක් කියන්නම්. හැබැයි මෙතනින් එහාට මේ ගැන විස්තර කරන්න මම බැදිලා නෑ. මහින්ද මහත්තයා පාරවල් හැදුවා අරව හැදුව මේව හැදුව නෑ කියන්නේ නෑ. ඒවා මැදමුලනේ සල්ලි නෙමේනේ බන්. තනිකර ලෝන්. දරාගන්න බැරි තරම් ලෝන් ගහලා ගහලා මේකට ග්‍රීසියට වෙන්න ගිය හරිය වෙන්න ඔන්න මෙන්න තිබ්බේ. මේ ආන්ඩුවටත් ඒ ආතල් එකම දෙන්න බැරිකමක් නෑ බන්, ලේසියෙන් පුලුවන්. ඒත් බන් යූඇන්පී එකට මොන මගුල කිව්වත් උනට ආර්තික වැඩපිලිවෙලක් තිබ්බ දීර්ගකාලීනව. එදාවේල සන්දර්ශනෙන් මිනිස්සුන්ට ආතල් දීලා ඊලග චන්දෙට ලෑස්ති වෙනවට වඩා යමක් තිබ්බ, ඕක බන් පහල මට්ටමේ චන්ද දායකයන්ට තේරුම් ගන්න ටිකක් අමාරුයි. හුගාක් ස්‍රීලzන්කා පාක්ශිකයෝ තුන්වෙනි පන්තියෙන් පහල සහ අඩු අද්‍යාපන මට්ටමේ. යූඇන්පී උන් එන්ජීඕ කාරයොත් ඇතුලුව:sorry: සල්ලි තියෙන හෝ ටිකක් ඉහල මට්ටමේ සමාජ පන්තිය. ඇයි එහෙම වෙන්නේ? දැක්කමවල් දෙකක් මචන් ඔය පන්ති අතර තියෙන්නේ. ඒක හරිද වැරදිද කියන්න මම කැමති නෑ, මට ඕනෙත් නෑ. යූඇන්පිය ආන්ඩුව ගත්තේ අව්රුදු 5කට, ආන්ඩුව දුන්නේ මිනිස්සු අව්රුදු 5කට. ඉවසලා ඉදල බලපන්. මොනදේ උනත් ආර්තිකේ ගොඩගනී කියල මට පුදිගලික විශ්වාසයක් තියෙනවා.තාත්තලා දෙන්නෙක් ඉන්නවා. එක තාත්තෙක් වටේ ගෙවල් වලින් නය පිට නය අරන් පුතාට උපරිම සැප දෙනවා ඒ එක්කම උගන්නනවා. අනික් තාත්තා පුතාට පුලුවන් විදිහට කන්න දීලා උගන්නනවා. මේ පුතාලා දෙන්නට වයස 20දි තාත්තලා මැරෙනවා. මේ දෙන්නම එකම මට්ටමට ඉගෙනගෙන රස්සා දෙකකට යනවා. කොයි පුතාටද දැන් කෙලවෙන්නේ? ලෝන්ග් ටර්ම් බලනකොට තාත්තගේ ආතල් වලට නය ගෙවන පලවෙනි එකාටද දියුනුව දෙවෙනි එකාටද?

    මම දෙකෙන් එකක් වත් හොදයි කියන්නේ නෑ. මට දේශපාලනේ අදාලත් නෑ. ඒත් හොද විශ්වාසයක් තියෙනවා මේ දුකෙන් පස්සේ සැපක් එයි කියලා. හැබැයි එදාට ජාතියනම් ඉතුරු වෙලා තිබ්බොත් ඇති:(:(

    ටැක්ස් අඩු වෙයි. බය වෙන්න එපා. ජේආර්ගේ කාලේ ගෙන්නපු ක්ලාස් එකේ වාහන එතනින් එහාට ආවේවත් නෑ ලංකාවට. චන්ද්‍රිකා දුන්න දීමනාව තමා ඔය තාම වැඩි වෙවී යන්නේ. මොනව උනත් යූඇන්පිය සල්ලි තියෙන උන්ට ආතල් දෙනවා පොඩි එකා මලත්. වාහන ටැක්ස් අනිවා අඩු වෙයි
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    රත්තරං;20478967 said:

    this is something i wanted to tell but people here will think that I'm resist. Rich and poor there is a different. Most of poor people don't like UNP government. Most of MR supports are Poor. Please don't criticise while I'm reading these most of comments i realised that. also even the real world.... :dull: No offence... didn't meant to hurt anybody... and i also have faith on this government. but they have a long term plan. we have be patient
     
    Last edited:

    ශ්‍රී ලංකා සපෝටර්ස් ලා හුගාක් බුල්ටෝ එකෙන් චූන් කලෑකි, උදාහරනෙකට පාං ගෙඩියක් අඩු කලානම් ඇති ඩොලර් එක රුපියල් 1000ට ගියොත් ඉතින් හොදයිනේ කියන මානසික මට්ටමේ අය බහුතරයක් ඉන්නේ. සේරම නෙමේ.. යූඇන්පී උන් බලාපොරොත්තු වෙන්නේ වෙනමම දෙයක්. සාමාන්‍යයෙන් උන්ට ඊට එහා ගිය දැනුමක් තියෙනවා(අර කැපුවත් කොල මැදකොලබ සෙට් එක ඇරුනහම:lol: ). බහුතරේකට ඔක්කොටම නෙමේ:)

    වෙලා තියෙන්නේ අපේ රටේ චන්ද දායකයෝ ආස එදාවේල චූන් එකට.. ඇස්දෙකට පේන කන් දෙකට ඇහෙන චූන් එකට.. හිතට බුද්දියට දැනෙන ඒවා අදාලත් නෑ වැඩකුත් නෑ

    රනිල් අව්රුදු 20 විතර තිස්සේ සර්වයිව් උනේ නිකන් නෙමේ. රජෙක් වගේ උන්න මහින්ද පැරදිච්ච ගමන් නැත්තටම නැති වෙලා ගියෙත් නිකන් නෙමේ.. අපේ රටේ ඉන්න මිනිස්සුන්ගෙන් 90%ක් එක්කම දේශපාලනේ කතා කරල වැඩක් නෑ. පරවියෙක් එක්ක චෙස් අදිනවා වගේ වෙන්නේ. පරවියා ඉත්තෝ සේරම පෙරලල දාලා ජයගත්ත එකෙක් වගේ ආඩම්බරෙන් චෙස් බෝර්ඩ් එක පුරාම ඇවිදිනවා

    ජේවීපී එකේ "අඩු කුලේ" මානසිකත්ව දේශපාලනේ ගැන කතා කරන්න අවශ්‍ය නෑ

    ඕනේ කෙනෙක් ඕනේ ලබ්බක් හිතාගත්තාවේ මට හිතුන දේ කිව්වේ

    ps- මහින්ද සිංහල ජාතිය රකිනවා රනිල් නසනවා කියන තියරිය ගැන ලොකූ සැකයක් තියෙනවා මගේ හිතේ. අපි ඇතිවෙන්න නටලා ඇති වෙන්න ටිංකිරි ගාගත්තා. මහින්දට තිබ්බ ජාත්‍යාලේ හුදෙක් ජාතිවාදී කතිරෙදෝ කියල දාස් වරක් හිතන්න අපිට සිද්ද උනා

    මම මේ ආන්ඩුව ගැන කමෙන්ට් කරන්නේ තව අව්රුදු 4යි මාස 5කට පස්සේ:):):):)
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    machan me car eka me galanta watinawada ban ?

    mekak ganna hitiye eith mata penne mun tax eka nisa ganan ussalwa wage

    https://ikman.lk/en/ad/mercedes-benz-c-180-face-lift-2012-for-sale-colombo-1

    meka balanna giya last price aka 78 kiyala tama kuwe. wede tika kalekta atha arala dannama me tax case eka edu wenakan.

    ලින්ක් එක වැඩ නෑ.. W211 නම් ගන්න එපා. මම නැතිම උනා එකක් අරන්, W212 නම් අව්ලක් නෑ (ලු)

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    රත්තරං;20479093 said:

    C180 ekak tama ban ganna hewee. mata dana ganna one meka me prices mun tax ekats ekko wedi karapuwada kiyala. mokada used car unatata. nikan tax eka wediyen dila ganan one nane.
     
    ආ හරි හරි දැක්කා. c ක්ලාස් එකක් නේ.. මම හිතුවේ E කියල... 210,211,212 සේරම E. මම මේක ගැන දන්නේ නෑ බං:nerd:

    C කියන්නෙ පොඩිම එකනේ බන් E එකක් ගනින් බෙන්ස් එකක් ගද්දි. බීඑම් නම් සීරීස් 5 එකක්... මොකද බන් බේන්ස් එකකින් අපි බලාපොරොත්තු වෙන සමාජ තත්වෙකුත් තියෙනවනේ
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    රත්තරං;20479063 said:
    ශ්‍රී ලංකා සපෝටර්ස් ලා හුගාක් බුල්ටෝ එකෙන් චූන් කලෑකි, උදාහරනෙකට පාං ගෙඩියක් අඩු කලානම් ඇති ඩොලර් එක රුපියල් 1000ට ගියොත් ඉතින් හොදයිනේ කියන මානසික මට්ටමේ අය බහුතරයක් ඉන්නේ. සේරම නෙමේ.. යූඇන්පී උන් බලාපොරොත්තු වෙන්නේ වෙනමම දෙයක්. සාමාන්‍යයෙන් උන්ට ඊට එහා ගිය දැනුමක් තියෙනවා(අර කැපුවත් කොල මැදකොලබ සෙට් එක ඇරුනහම:lol: ). බහුතරේකට ඔක්කොටම නෙමේ:)

    වෙලා තියෙන්නේ අපේ රටේ චන්ද දායකයෝ ආස එදාවේල චූන් එකට.. ඇස්දෙකට පේන කන් දෙකට ඇහෙන චූන් එකට.. හිතට බුද්දියට දැනෙන ඒවා අදාලත් නෑ වැඩකුත් නෑ

    රනිල් අව්රුදු 20 විතර තිස්සේ සර්වයිව් උනේ නිකන් නෙමේ. රජෙක් වගේ උන්න මහින්ද පැරදිච්ච ගමන් නැත්තටම නැති වෙලා ගියෙත් නිකන් නෙමේ.. අපේ රටේ ඉන්න මිනිස්සුන්ගෙන් 90%ක් එක්කම දේශපාලනේ කතා කරල වැඩක් නෑ. පරවියෙක් එක්ක චෙස් අදිනවා වගේ වෙන්නේ. පරවියා ඉත්තෝ සේරම පෙරලල දාලා ජයගත්ත එකෙක් වගේ ආඩම්බරෙන් චෙස් බෝර්ඩ් එක පුරාම ඇවිදිනවා

    ජේවීපී එකේ "අඩු කුලේ" මානසිකත්ව දේශපාලනේ ගැන කතා කරන්න අවශ්‍ය නෑ

    ඕනේ කෙනෙක් ඕනේ ලබ්බක් හිතාගත්තාවේ මට හිතුන දේ කිව්වේ

    ps- මහින්ද සිංහල ජාතිය රකිනවා රනිල් නසනවා කියන තියරිය ගැන ලොකූ සැකයක් තියෙනවා මගේ හිතේ. අපි ඇතිවෙන්න නටලා ඇති වෙන්න ටිංකිරි ගාගත්තා. මහින්දට තිබ්බ ජාත්‍යාලේ හුදෙක් ජාතිවාදී කතිරෙදෝ කියල දාස් වරක් හිතන්න අපිට සිද්ද උනා

    මම මේ ආන්ඩුව ගැන කමෙන්ට් කරන්නේ තව අව්රුදු 4යි මාස 5කට පස්සේ:):):):)

    ye that your correct. math ehema not here real world minssu apith ekata inna kegaha ho gala. man nam no comments. mokada oka sea wain pennupu dawasaka kata karanwa misak. harak wage ohe wade kraaa wedak ne. that is the different with those bayyas and us. people are wondering why maithere voters are not talking and hiding. but i say that they not fool like them..
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    රත්තරං;20479108 said:
    ආ හරි හරි දැක්කා. c ක්ලාස් එකක් නේ.. මම හිතුවේ E කියල... 210,211,212 සේරම E. මම මේක ගැන දන්නේ නෑ බං:nerd:

    C කියන්නෙ පොඩිම එකනේ බන් E එකක් ගනින් බෙන්ස් එකක් ගද්දි. බීඑම් නම් සීරීස් 5 එකක්... මොකද බන් බේන්ස් එකකින් අපි බලාපොරොත්තු වෙන සමාජ තත්වෙකුත් තියෙනවනේ

    E kuwama tikak wayasaka patak penawa.. godak E class gang ehema dyane.. :oo:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    C180 ekak tama ban ganna hewee. mata dana ganna one meka me prices mun tax ekats ekko wedi karapuwada kiyala. mokada used car unatata. nikan tax eka wediyen dila ganan one nane.

    මෙන්න මේකක් ගනින්. C එකක් අරන් වැඩක් නෑ බන්. මේ E ක්ලාස් එක. ඩබ්ලිව් 211. මේකනම් හොදයිලු ( ඒවං මේසුතං තමයි මචන් ඈ )

    https://ikman.lk/en/ad/mercedes-benz-e200-2010-for-sale-colombo-32
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,621
    2
    54,187
    113
    රත්තරං;20478967 said:
    මම මෙතන දෙයක් කියන්නම්. හැබැයි මෙතනින් එහාට මේ ගැන විස්තර කරන්න මම බැදිලා නෑ. මහින්ද මහත්තයා පාරවල් හැදුවා අරව හැදුව මේව හැදුව නෑ කියන්නේ නෑ. ඒවා මැදමුලනේ සල්ලි නෙමේනේ බන්. තනිකර ලෝන්. දරාගන්න බැරි තරම් ලෝන් ගහලා ගහලා මේකට ග්‍රීසියට වෙන්න ගිය හරිය වෙන්න ඔන්න මෙන්න තිබ්බේ. මේ ආන්ඩුවටත් ඒ ආතල් එකම දෙන්න බැරිකමක් නෑ බන්, ලේසියෙන් පුලුවන්. ඒත් බන් යූඇන්පී එකට මොන මගුල කිව්වත් උනට ආර්තික වැඩපිලිවෙලක් තිබ්බ දීර්ගකාලීනව. එදාවේල සන්දර්ශනෙන් මිනිස්සුන්ට ආතල් දීලා ඊලග චන්දෙට ලෑස්ති වෙනවට වඩා යමක් තිබ්බ, ඕක බන් පහල මට්ටමේ චන්ද දායකයන්ට තේරුම් ගන්න ටිකක් අමාරුයි. හුගාක් ස්‍රීලzන්කා පාක්ශිකයෝ තුන්වෙනි පන්තියෙන් පහල සහ අඩු අද්‍යාපන මට්ටමේ. යූඇන්පී උන් එන්ජීඕ කාරයොත් ඇතුලුව:sorry: සල්ලි තියෙන හෝ ටිකක් ඉහල මට්ටමේ සමාජ පන්තිය. ඇයි එහෙම වෙන්නේ? දැක්කමවල් දෙකක් මචන් ඔය පන්ති අතර තියෙන්නේ. ඒක හරිද වැරදිද කියන්න මම කැමති නෑ, මට ඕනෙත් නෑ. යූඇන්පිය ආන්ඩුව ගත්තේ අව්රුදු 5කට, ආන්ඩුව දුන්නේ මිනිස්සු අව්රුදු 5කට. ඉවසලා ඉදල බලපන්. මොනදේ උනත් ආර්තිකේ ගොඩගනී කියල මට පුදිගලික විශ්වාසයක් තියෙනවා.තාත්තලා දෙන්නෙක් ඉන්නවා. එක තාත්තෙක් වටේ ගෙවල් වලින් නය පිට නය අරන් පුතාට උපරිම සැප දෙනවා ඒ එක්කම උගන්නනවා. අනික් තාත්තා පුතාට පුලුවන් විදිහට කන්න දීලා උගන්නනවා. මේ පුතාලා දෙන්නට වයස 20දි තාත්තලා මැරෙනවා. මේ දෙන්නම එකම මට්ටමට ඉගෙනගෙන රස්සා දෙකකට යනවා. කොයි පුතාටද දැන් කෙලවෙන්නේ? ලෝන්ග් ටර්ම් බලනකොට තාත්තගේ ආතල් වලට නය ගෙවන පලවෙනි එකාටද දියුනුව දෙවෙනි එකාටද?

    මම දෙකෙන් එකක් වත් හොදයි කියන්නේ නෑ. මට දේශපාලනේ අදාලත් නෑ. ඒත් හොද විශ්වාසයක් තියෙනවා මේ දුකෙන් පස්සේ සැපක් එයි කියලා. හැබැයි එදාට ජාතියනම් ඉතුරු වෙලා තිබ්බොත් ඇති:(:(

    ටැක්ස් අඩු වෙයි. බය වෙන්න එපා. ජේආර්ගේ කාලේ ගෙන්නපු ක්ලාස් එකේ වාහන එතනින් එහාට ආවේවත් නෑ ලංකාවට. චන්ද්‍රිකා දුන්න දීමනාව තමා ඔය තාම වැඩි වෙවී යන්නේ. මොනව උනත් යූඇන්පිය සල්ලි තියෙන උන්ට ආතල් දෙනවා පොඩි එකා මලත්. වාහන ටැක්ස් අනිවා අඩු වෙයි

    මේ අවුරුදු දෙක කළා වගේ නම් දිගටම කරන්නේ UNP ආණ්ඩුවත් හෝප්ලස්.
    මට තියෙන එක ප්‍රශ්නයක් මේ ඉන්දියන් බිස්නස් ලංකාවට අරං එන එක. කලින් සැරේ ගෙනාව IOC. දැන් සිපට්කෝ එකට එන්න තියෙන $1250 මිලියන් අවුරුද්දකට යනවා ඉන්දියාවට. ට්‍රින්කෝ ටෑන්ක් ෆාම් එකත් උන්ට. දැන් ඇම්බියුලන්ස් සර්විස් එකක් ගෙනල්ලා. එක්ටා කියල එකක් ගහන්න යනවා ඒකෙනුත් වෙන්නේ ඉන්දියාවට සල්ලි පම්ප් වෙන එක. වාහන ටැක්ස් වැඩි වුන එකෙනුත් වාසිය ඉන්දියන් වාහනවලට. ටැක්ස් ගහන එක ඕන ආණ්ඩුවකට කරන්න පුළුවන් වැඩක්. ඒත් ලංකාවේ ආර්ථිකේ වෙනුවෙන් දිගුකාලීනව පටන් ගත්ත දේවල් මොනවද මේ අවුරුදු දෙකට? අර අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති කරලා මොන අපරාදයක් ද සිද්ද වුණේ?

    කොහොමත් ඉතිං අවුරුදු පහක් ඉන්නවනේ. අපි බලමු මොකද කරන්නේ කියලා.

    this is something i wanted to tell but people here will think that I'm resist. Rich and poor there is a different. Most of poor people don't like UNP government. Most of MR supports are Poor. Please don't criticise while I'm reading these most of comments i realised that. also even the real world.... :dull: No offence... didn't meant to hurt anybody... and i also have faith on this government. but they have a long term plan. we have be patient

    You need English lessons, Pronto. No offence, didn't mean to hurt you, just an observation.
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    E kuwama tikak wayasaka patak penawa.. godak E class gang ehema dyane.. :oo:

    Cගන්න එපා බං.. කාර් එකත් පොඩී. බෙන්ස් ආතල් එකත් නෑ බන්. උබ පොඩ්ඩක් ගිහින් මේ E එක පැදල බලපන්කෝ. මේක E200 එක පුලුවන්නම් E240ක් හොයල ගනින්,. ඒක සික්ස් සිලින්ඩර්

    https://ikman.lk/en/ad/mercedes-benz-e200-2010-for-sale-colombo-32
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මේ අවුරුදු දෙක කළා වගේ නම් දිගටම කරන්නේ UNP ආණ්ඩුවත් හෝප්ලස්.
    මට තියෙන එක ප්‍රශ්නයක් මේ ඉන්දියන් බිස්නස් ලංකාවට අරං එන එක. කලින් සැරේ ගෙනාව IOC. දැන් සිපට්කෝ එකට එන්න තියෙන $1250 මිලියන් අවුරුද්දකට යනවා ඉන්දියාවට. ට්‍රින්කෝ ටෑන්ක් ෆාම් එකත් උන්ට. දැන් ඇම්බියුලන්ස් සර්විස් එකක් ගෙනල්ලා. එක්ටා කියල එකක් ගහන්න යනවා ඒකෙනුත් වෙන්නේ ඉන්දියාවට සල්ලි පම්ප් වෙන එක. වාහන ටැක්ස් වැඩි වුන එකෙනුත් වාසිය ඉන්දියන් වාහනවලට. ටැක්ස් ගහන එක ඕන ආණ්ඩුවකට කරන්න පුළුවන් වැඩක්. ඒත් ලංකාවේ ආර්ථිකේ වෙනුවෙන් දිගුකාලීනව පටන් ගත්ත දේවල් මොනවද මේ අවුරුදු දෙකට? අර අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති කරලා මොන අපරාදයක් ද සිද්ද වුණේ?

    කොහොමත් ඉතිං අවුරුදු පහක් ඉන්නවනේ. අපි බලමු මොකද කරන්නේ කියලා.

    You need English lessons, Pronto. No offence, didn't mean to hurt you, just an observation.
    machan anunge add padu hosanna eka ara sena ekåk nådda ban. man type karan vidiya ubata wedak ne. if you have problem with my english dont read them thats all. right. and i don't need to go any class because i have everything. and english is nothing for me.thats why you people are called bayyas..
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    රත්තරං;20479138 said:
    Cගන්න එපා බං.. කාර් එකත් පොඩී. බෙන්ස් ආතල් එකත් නෑ බන්. උබ පොඩ්ඩක් ගිහින් මේ E එක පැදල බලපන්කෝ. මේක E200 එක පුලුවන්නම් E240ක් හොයල ගනින්,. ඒක සික්ස් සිලින්ඩර්

    https://ikman.lk/en/ad/mercedes-benz-e200-2010-for-sale-colombo-32

    will see machan.. :)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මේ අවුරුදු දෙක කළා වගේ නම් දිගටම කරන්නේ UNP ආණ්ඩුවත් හෝප්ලස්.
    මට තියෙන එක ප්‍රශ්නයක් මේ ඉන්දියන් බිස්නස් ලංකාවට අරං එන එක. කලින් සැරේ ගෙනාව IOC. දැන් සිපට්කෝ එකට එන්න තියෙන $1250 මිලියන් අවුරුද්දකට යනවා ඉන්දියාවට. ට්‍රින්කෝ ටෑන්ක් ෆාම් එකත් උන්ට. දැන් ඇම්බියුලන්ස් සර්විස් එකක් ගෙනල්ලා. එක්ටා කියල එකක් ගහන්න යනවා ඒකෙනුත් වෙන්නේ ඉන්දියාවට සල්ලි පම්ප් වෙන එක. වාහන ටැක්ස් වැඩි වුන එකෙනුත් වාසිය ඉන්දියන් වාහනවලට. ටැක්ස් ගහන එක ඕන ආණ්ඩුවකට කරන්න පුළුවන් වැඩක්. ඒත් ලංකාවේ ආර්ථිකේ වෙනුවෙන් දිගුකාලීනව පටන් ගත්ත දේවල් මොනවද මේ අවුරුදු දෙකට? අර අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති කරලා මොන අපරාදයක් ද සිද්ද වුණේ?

    කොහොමත් ඉතිං අවුරුදු පහක් ඉන්නවනේ. අපි බලමු මොකද කරන්නේ කියලා.

    You need English lessons, Pronto. No offence, didn't mean to hurt you, just an observation.

    "කොහොමත් ඉතිං අවුරුදු පහක් ඉන්නවනේ. අපි බලමු මොකද කරන්නේ කියලා.":yes:

    වෙන විකල්පයක් නෑනේ බන්.. මාත් මේ ටිකමයි කියන්නේ.. මොනව උනත් ඔය එක දේශපාලුවෙක් වත් රටට ආදරේ නෑ බං.. උංගේ ක්‍රමේ වෙනස් නිසා ක්‍රමෙන් රටට දෙයක් වෙයි කියල බලන්නයි වෙලා තියෙන්නේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,621
    2
    54,187
    113
    රත්තරං;20479157 said:

    ඔව්, මහින්දගේ අවුරුදු 10 ඇත්තටම ප්‍රතිඵලදායකයි. යුද්දේ ඉවර කරපු එකම කොච්චර දෙයක්ද සංවර්ධන ව්‍යාපෘති පැත්තක තිබ්බත්. මම පෞද්ගලිකව මහින්දගේ සමයේ රටේ වෙච්ච වෙනස්කම්වලට කැමතියි.

    අවුරුදු 3 ක් තියෙනවනේ තව. බලමු.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,621
    2
    54,187
    113
    machan anunge add padu hosanna eka ara sena ekåk nådda ban. man type karan vidiya ubata wedak ne. if you have problem with my english dont read them thats all. right. and i don't need to go any class because i have everything. and english is nothing for me.thats why you people are called bayyas..

    Well your attempts to show-off didn't go unnoticed so- congratulations. :lol:
    But if I were you I'll seriously consider improving my English. Just sayin'
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඔව්, මහින්දගේ අවුරුදු 10 ඇත්තටම ප්‍රතිඵලදායකයි. යුද්දේ ඉවර කරපු එකම කොච්චර දෙයක්ද සංවර්ධන ව්‍යාපෘති පැත්තක තිබ්බත්. මම පෞද්ගලිකව මහින්දගේ සමයේ රටේ වෙච්ච වෙනස්කම්වලට කැමතියි.

    අවුරුදු 3 ක් තියෙනවනේ තව. බලමු.

    ඔව් ඒක සම්පූර්න ඇත්ත....

    2007 උන්න මහින්ද 2015 උන්නනම් එතුමා රජෙක්

    නාමල් පk@යල තමා කෑවේ. උන් තුන්දෙනා හදාපු වෙලේ සරමේ පිහගත්තනම් අදත් ජනාදිපති...