ara bajaj f15 2.20k wage neda. 1.70k thiynwam ithuru tika podi leas kalak gahan. maru bike eka eka. ema nathm hunk w number wage oya ganata set wenwa

Go for Pulsar 150


Used indian bike එකක් ගන්න ඕනේ බන්. බ්රෑන්ඩ් නිව් ගන්න බෑ සල්ලි අපරාදේ ඉන්දියන් එකකට ලක්ෂ 3-4ක් වියදම් කරන එක. ලක්ෂ 1.50-1.70 වගේ ගානක්ට ගන්න හොදම ඉන්දියන් බයික් එක මොකද්ද මචන්ලා. daily 80km වගේ travel කරනවා.
බොහොම ස්තුති.