used laptop ගන්න කොලබ අවට හොදම තැන මොකක්ද ?

saja

Well-known member
  • Jan 8, 2007
    16,215
    2
    10,810
    113
    Home Sweet Home
    50000/- වගේ බැලුවේ 4GB ඇති , පස්සේ update කරන්න පුළුවන් නම් ok
    hard disk capacity එක normal නම් ok
    Dell brand නම් ok
    මිට වඩා වියදම් කරන්න සල්ලි නැ banz :sorry:
    ලොකු උදව්වක් මේ වෙලාවේ ,
    ඉක්මනට ගන්න ඕනේ lap එක
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,749
    1
    51,628
    113
    ප*යාගල
    sorry.com
    https://ikman.lk/en/shops/hasha-tech-solutions

    මේක හෙන ප්‍රසිද්ධයි. කිරියෙම ගොඩක් මෙන්ෂන් වෙලා තියෙන ප්ලේස් එකක්
    uge down side ekakuthh thynwa pora hena pandithai. issue ekak wela aran giyama apiwa andanna baila gahanwa. mu mta deepu lap ekaka hard eke casing eka wenuwata dala thibbe styrofoam kallak.
     
    • Wow
    Reactions: jennt