කවුද ඉන්නෙ USlanka.com Site එකෙන් බඩු අරගත්ත....ලන්කාවට ගෙනෙද්දි කොහොමද Taxවදින්නෙ. මට VGA කාඩ් එකක් ගෙන්න තියෙනව. Nvidia 460GT එකක්. මිල වෙන්නෙ 21000/=. Tax කීයක් වදී ද කියල තමයි දැන ගන්න ඕන.
දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.................


...
දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.................



...