උන් ඉන්ෂුවරන්ස් එක දෙන්නම් ලු, රෙපෙයා කරන්න බෑ කියලා ලෙටර් එකක් ගන්න ලු රෙපෙයාර් ෂොප් එකකින් මේක ගන්න පුළුවන් කොහෙන්ද ? ඔෆීෂියල් විදිහට කරගන්න පුළුවන් තැනක්?
Boru letter ekak gahapan, letter head ekak dala,උන් ඉන්ෂුවරන්ස් එක දෙන්නම් ලු, රෙපෙයා කරන්න බෑ කියලා ලෙටර් එකක් ගන්න ලු රෙපෙයාර් ෂොප් එකකින් මේක ගන්න පුළුවන් කොහෙන්ද ? ඔෆීෂියල් විදිහට කරගන්න පුළුවන් තැනක්?
Owned
Boru letter ekak gahapan, letter head ekak dala,
Mara logic ekakne, un kiyanne hadanna puluwannam ubata hadaganna kiyala wageda
Unne eka decide karanna one baduwa aran gihin.uba mokatada rata wate yanne un kadapu ekakata.call karala thadin ahapankoමාට්ටු වෙයි නේ බන්.
නෑ බන් උන් කියන්නේ, කැඩුණු එක හදන්න පුළුවන් නම් හදා ගන්න වියදම දෙනවා කියලා, හදන්න බැරි නම් ඉන්ෂුවරන්ස් එකෙන් ඔක්කොම දෙනවා කියලා.
Unne eka decide karanna one baduwa aran gihin.uba mokatada rata wate yanne un kadapu ekakata.call karala thadin ahapanko
මොන වගේ බඩුද?
ගෙදරටම බඩු ටික ආවද? නැත්නම් custom ගිහිල්ලා ගෙනවද?
යකෝ රෙපෙයාර් කරන්න බෑනෙ. මෙට්‍රොපොලිටන් එකෙන් වගේ කරගන්න පුලුවන් වෙයි කියලා හිතෙනවාVGA card එකක් බන්
යකෝ රෙපෙයාර් කරන්න බෑනෙ. මෙට්‍රොපොලිටන් එකෙන් වගේ කරගන්න පුලුවන් වෙයි කියලා හිතෙනවා
RMA request ekak dala yawapan oka apahu
Mehe VGA Card repair karna un innwada bn ? adamai ahuwe
GeForce RTX 3070 V2 OC@lasankandy mokadda card eka
KITOSL tech help
Sri lanka no 1 VGA repair pot
දාපම් පොටො එකක් මොකද වෙල තියෙනෙ බලන්න
Man hituwa physical damage kiyala.okata courier insurance denne nane bn.arun hitan athi physical kedila kiyalaබොක්ස් එක තැලිලා බන්, සින් එක උනේ පොස්ට් ඔෆිස් එකේ එකා. ඩොන් ගාල අත ඇරියා ගෙනල්ලා ගෝනියක් පිටින්. එකෙන් මම හිතන්නේ උනේ.
යවන්න ගියාම මට පාඩුයි බන්. මම ෆුල් ඉන්ෂුවරන්ස් එක දාල ගෙනාවේ.
සමහර පොඩි පොඩි ඒවා හදන්න පුළුවන් ලු නේ බන්.
GeForce RTX 3070 V2 OC
කාඩ් එක උඩින් මොකුත් වෙලා නෑ බන්. කාඩ් එක මැෂින් එකෙන් ගන්නේ නෑ. ඩිස්ප්ලේ එන්නේ නෑ.
Man hituwa physical damage kiyala.okata courier insurance denne nane bn.arun hitan athi physical kedila kiyala
Enan sadaranai bn.oka used ekakda.rma karanan aluth ekak eyne.insurance gana card eke ganamadaඋන් දෙන්නම් කිවා බන්. අර රෙපෙයා කරන්න බෑ කියලා තමා ලෙටර් එකක් ඕන කිව්වේ.
board eka mokakda? BIOS update karanna wenawa samahara welawata? bios update karala baluwada?බොක්ස් එක තැලිලා බන්, සින් එක උනේ පොස්ට් ඔෆිස් එකේ එකා. ඩොන් ගාල අත ඇරියා ගෙනල්ලා ගෝනියක් පිටින්. එකෙන් මම හිතන්නේ උනේ.
යවන්න ගියාම මට පාඩුයි බන්. මම ෆුල් ඉන්ෂුවරන්ස් එක දාල ගෙනාවේ.
සමහර පොඩි පොඩි ඒවා හදන්න පුළුවන් ලු නේ බන්.
GeForce RTX 3070 V2 OC
කාඩ් එක උඩින් මොකුත් වෙලා නෑ බන්. කාඩ් එක මැෂින් එකෙන් ගන්නේ නෑ. ඩිස්ප්ලේ එන්නේ නෑ.