USPS ආව බඩු වගයක් කැඩිලා.

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උන් ඉන්ෂුවරන්ස් එක දෙන්නම් ලු, රෙපෙයා කරන්න බෑ කියලා ලෙටර් එකක් ගන්න ලු රෙපෙයාර් ෂොප් එකකින් මේක ගන්න පුළුවන් කොහෙන්ද ? ඔෆීෂියල් විදිහට කරගන්න පුළුවන් තැනක්?
     
    • Like
    Reactions: kinkon and 2osama

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    උන් ඉන්ෂුවරන්ස් එක දෙන්නම් ලු, රෙපෙයා කරන්න බෑ කියලා ලෙටර් එකක් ගන්න ලු රෙපෙයාර් ෂොප් එකකින් මේක ගන්න පුළුවන් කොහෙන්ද ? ඔෆීෂියල් විදිහට කරගන්න පුළුවන් තැනක්?
    Boru letter ekak gahapan, letter head ekak dala,

    Mara logic ekakne, un kiyanne hadanna puluwannam ubata hadaganna kiyala wageda
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    මාට්ටු වෙයි නේ බන්.

    Boru letter ekak gahapan, letter head ekak dala,

    Mara logic ekakne, un kiyanne hadanna puluwannam ubata hadaganna kiyala wageda

    නෑ බන් උන් කියන්නේ, කැඩුණු එක හදන්න පුළුවන් නම් හදා ගන්න වියදම දෙනවා කියලා, හදන්න බැරි නම් ඉන්ෂුවරන්ස් එකෙන් ඔක්කොම දෙනවා කියලා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,205
    67,560
    113
    මාට්ටු වෙයි නේ බන්.

    නෑ බන් උන් කියන්නේ, කැඩුණු එක හදන්න පුළුවන් නම් හදා ගන්න වියදම දෙනවා කියලා, හදන්න බැරි නම් ඉන්ෂුවරන්ස් එකෙන් ඔක්කොම දෙනවා කියලා.
    Unne eka decide karanna one baduwa aran gihin.uba mokatada rata wate yanne un kadapu ekakata.call karala thadin ahapanko
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Unne eka decide karanna one baduwa aran gihin.uba mokatada rata wate yanne un kadapu ekakata.call karala thadin ahapanko

    උන් එහෙම තමා කිවුවේ බන්. මට ක්ලියර් කරලා අරන් ගිහින් කරගන්න කියල.

    මොන වගේ බඩුද?

    VGA card එකක් බන්

    ගෙදරටම බඩු ටික ආවද? නැත්නම් custom ගිහිල්ලා ගෙනවද?

    ගෙදරට අවේ නෑ.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,127
    113
    VGA card එකක් බන්
    යකෝ රෙපෙයාර් කරන්න බෑනෙ. මෙට්‍රොපොලිටන් එකෙන් වගේ කරගන්න පුලුවන් වෙයි කියලා හිතෙනවා
     
    • Like
    Reactions: lasankandy

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    KITOSL tech help

    Sri lanka no 1 VGA repair pot

    දාපම් පොටො එකක් මොකද වෙල තියෙනෙ බලන්න
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    යකෝ රෙපෙයාර් කරන්න බෑනෙ. මෙට්‍රොපොලිටන් එකෙන් වගේ කරගන්න පුලුවන් වෙයි කියලා හිතෙනවා

    බොක්ස් එක තැලිලා බන්, සින් එක උනේ පොස්ට් ඔෆිස් එකේ එකා. ඩොන් ගාල අත ඇරියා ගෙනල්ලා ගෝනියක් පිටින්. එකෙන් මම හිතන්නේ උනේ.

    RMA request ekak dala yawapan oka apahu

    යවන්න ගියාම මට පාඩුයි බන්. මම ෆුල් ඉන්ෂුවරන්ස් එක දාල ගෙනාවේ.

    Mehe VGA Card repair karna un innwada bn ? adamai ahuwe

    සමහර පොඩි පොඩි ඒවා හදන්න පුළුවන් ලු නේ බන්.

    @lasankandy mokadda card eka
    GeForce RTX 3070 V2 OC

    KITOSL tech help

    Sri lanka no 1 VGA repair pot

    දාපම් පොටො එකක් මොකද වෙල තියෙනෙ බලන්න

    කාඩ් එක උඩින් මොකුත් වෙලා නෑ බන්. කාඩ් එක මැෂින් එකෙන් ගන්නේ නෑ. ඩිස්ප්ලේ එන්නේ නෑ.
     
    • Wow
    Reactions: GobbaSira

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,205
    67,560
    113
    බොක්ස් එක තැලිලා බන්, සින් එක උනේ පොස්ට් ඔෆිස් එකේ එකා. ඩොන් ගාල අත ඇරියා ගෙනල්ලා ගෝනියක් පිටින්. එකෙන් මම හිතන්නේ උනේ.

    යවන්න ගියාම මට පාඩුයි බන්. මම ෆුල් ඉන්ෂුවරන්ස් එක දාල ගෙනාවේ.

    සමහර පොඩි පොඩි ඒවා හදන්න පුළුවන් ලු නේ බන්.

    GeForce RTX 3070 V2 OC

    කාඩ් එක උඩින් මොකුත් වෙලා නෑ බන්. කාඩ් එක මැෂින් එකෙන් ගන්නේ නෑ. ඩිස්ප්ලේ එන්නේ නෑ.
    Man hituwa physical damage kiyala.okata courier insurance denne nane bn.arun hitan athi physical kedila kiyala
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Man hituwa physical damage kiyala.okata courier insurance denne nane bn.arun hitan athi physical kedila kiyala

    උන් දෙන්නම් කිවා බන්. අර රෙපෙයා කරන්න බෑ කියලා තමා ලෙටර් එකක් ඕන කිව්වේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,205
    67,560
    113
    උන් දෙන්නම් කිවා බන්. අර රෙපෙයා කරන්න බෑ කියලා තමා ලෙටර් එකක් ඕන කිව්වේ.
    Enan sadaranai bn.oka used ekakda.rma karanan aluth ekak eyne.insurance gana card eke ganamada
     
    • Like
    Reactions: lasankandy

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    බොක්ස් එක තැලිලා බන්, සින් එක උනේ පොස්ට් ඔෆිස් එකේ එකා. ඩොන් ගාල අත ඇරියා ගෙනල්ලා ගෝනියක් පිටින්. එකෙන් මම හිතන්නේ උනේ.

    යවන්න ගියාම මට පාඩුයි බන්. මම ෆුල් ඉන්ෂුවරන්ස් එක දාල ගෙනාවේ.

    සමහර පොඩි පොඩි ඒවා හදන්න පුළුවන් ලු නේ බන්.

    GeForce RTX 3070 V2 OC

    කාඩ් එක උඩින් මොකුත් වෙලා නෑ බන්. කාඩ් එක මැෂින් එකෙන් ගන්නේ නෑ. ඩිස්ප්ලේ එන්නේ නෑ.
    board eka mokakda? BIOS update karanna wenawa samahara welawata? bios update karala baluwada?
     
    • Like
    Reactions: lasankandy