Utility Bill Payments

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    උබලත් ඔය වතුර බිල් ලයිට් බිල් ටෙලිෆෝන් බිල් අනම් මනම් ගෙවන්නෙ කීල්ස් / ෆුඩ්සිටි එකෙන් ද බන් ?
    අද ටිකක් පොශ් ලුක් එකක් තියෙන වෙල් මේන්ටේන්ඩ් ඇගක් තියෙන අයි පෝන් එකකුත් තියෙන අවුරුදු 35ක විතර කොල්ලෙක් ප්‍රාඩෝ එකක ඇවිත් බැහලා කීල්ස් එකේ බිල් ගෙවන්න කැශියර් පෝලිමේ හිටියා කියනවාකෝ. මූ මාස ගානක බිල් ගෙනත් ද මන්දා පැයක් විතර බිල් හැට හුටා මාරක් ගෙව්වා. බඩු ගන්න ආපු උන් පෝලිමේ පිරිලා. ඉරිදා හවස ක්‍රවුඩඩ්ම ටයිම් එකේ.
    ඇයි බන් බිල් ගෙවන වැඩ එහම ඔන්ලයින් කරන්න බැරි? මිනිස්සු කී දෙනෙක්ගේ වැඩ පාඩු වෙනවාද ඔය වගේ දේවල් වලින්.
    මන් හිතන්නෙ කීල්ස් එකෙන් ඔය ලයිට් බිල් එහම ගෙවනකොට රු 10 ක් ද කොහෙද වැඩිපුර ගන්නවත් එක්ක ...

    උබලත් කීල්ස් පෝලිමේද ?
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,114
    1
    12,964
    113
    Gotham City
    කාලයක් ඔය බිල් ගෙවන්න ගියා මාත් ඔව්වාට .
    කොරොනා කාලෙ විසඳුමක් හොයාගන්න ඔනි උනා මොකද අපෙ උන්ට සොෂල් ඩිස්ටන්සින් වල හොඳකම නිසා
    ඊට පස්සෙ
    කාලයක් ගෙව්වා
    වතුර බිල -වොටර්බොර්ඩ් සයිට් එකට ගිහින්
    කරන්ට් බිල -එකෙ සයිට් එකට ගිහින්
    ටෙලිෆොන් බිල -එකෙ සයිර් එකට ගිහින් .

    ඒත් දැන් සේරොම ගෙවන්නෙ මගෙ බැන්ක් එකවුන්ට් එකෙන් ඔන්ලයින් බැන්කින් සර්විස් එකෙන්.
    බිල් ගෙවන්න පුළුවන් එකෙන්ම.
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,492
    15,847
    113
    111
    Gotham
    batman.com
    Issara gewwa. Dannan online itn. Frimi or sampath.
    Math ohoma polime idala bill 6k ද කොහෙද gewwa dawsk. පිටි passe හිටපු එවුන් වෙන polimakata gya. 🤣
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    ගල් යුගයේ උන් ද මන්ද බන් ලන්කාවෙ ඉන්නෙ .හැම බැන්කුවක් ම ඔන්ලයින් බිල් ගෙවන්ඩ option දීල තියෙද්දි අපේ උන් බැන්කු වලයි, FoodCity ,keels වලයි පෝලිමේ ලැගගෙන ඉන්නව. ඉතින් ඒ වගේ ආයතන වලින් service එක ගන්ඩ එන උන් නිකන් රස්තියාදු වෙනව.
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ගල් යුගයේ උන් ද මන්ද බන් ලන්කාවෙ ඉන්නෙ .හැම බැන්කුවක් ම ඔන්ලයින් බිල් ගෙවන්ඩ option දීල තියෙද්දි අපේ උන් බැන්කු වලයි, FoodCity ,keels වලයි පෝලිමේ ලැගගෙන ඉන්නව. ඉතින් ඒ වගේ ආයතන වලින් service එක ගන්ඩ එන උන් නිකන් රස්තියාදු වෙනව.
    සිරාවට බන් , ඔන්න වයසක අම්මලා තාත්තලා නම් කමක් නැ කියපන්කෝ. මේ හොද තරුණ කොල්ලො ඉන්නවානේ බිල් පොලිමේ ගෙවන්න ..
     
    • Like
    Reactions: lakmal8888

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,418
    113
    අතිගරු ජනාධිපතිතුමා උබලා පැත්තේ ගම සමග පිළිසඳර වැඩසටහනට ආවම මේ ගැන එතුමාට කියලා, එතුමාගේ අදහසත් අරගමු මචං.
     
    • Haha
    • Like
    Reactions: chami_84 and saja

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,414
    2,461
    113
    ඇල්ල
    උබලත් ඔය වතුර බිල් ලයිට් බිල් ටෙලිෆෝන් බිල් අනම් මනම් ගෙවන්නෙ කීල්ස් / ෆුඩ්සිටි එකෙන් ද බන් ?
    අද ටිකක් පොශ් ලුක් එකක් තියෙන වෙල් මේන්ටේන්ඩ් ඇගක් තියෙන අයි පෝන් එකකුත් තියෙන අවුරුදු 35ක විතර කොල්ලෙක් ප්‍රාඩෝ එකක ඇවිත් බැහලා කීල්ස් එකේ බිල් ගෙවන්න කැශියර් පෝලිමේ හිටියා කියනවාකෝ. මූ මාස ගානක බිල් ගෙනත් ද මන්දා පැයක් විතර බිල් හැට හුටා මාරක් ගෙව්වා. බඩු ගන්න ආපු උන් පෝලිමේ පිරිලා. ඉරිදා හවස ක්‍රවුඩඩ්ම ටයිම් එකේ.
    ඇයි බන් බිල් ගෙවන වැඩ එහම ඔන්ලයින් කරන්න බැරි? මිනිස්සු කී දෙනෙක්ගේ වැඩ පාඩු වෙනවාද ඔය වගේ දේවල් වලින්.
    මන් හිතන්නෙ කීල්ස් එකෙන් ඔය ලයිට් බිල් එහම ගෙවනකොට රු 10 ක් ද කොහෙද වැඩිපුර ගන්නවත් එක්ක ...

    උබලත් කීල්ස් පෝලිමේද ?
    නම බලපන් හැකර්. අහපු කැත විතරක්ග . ගල් යුගේ පොරක්
    යුස් කරපන් සම්පත් විෂ්ව
    ෆ්‍රිමි - අනිත් බැංකු දන්නේ
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    නම බලපන් හැකර්. ගල් යුගේ පොරක්
    යුස් කරපන් සම්පත් විෂ්ව
    ෆ්‍රිමි - අනිත් බැංකු දන්නේ
    යකඩෝ මං යුටිලිටි බිල් ඔන්ලයින් ගෙවන්නේ සෑහෙන්න කාලෙක ඉදලා . මන් කිව්වෙ මං ගැන නෙවේ යකූ. මේ කියලා තියෙනවා වගේ මේකේ කියලා තියෙනවා වගේ මිනිස්සු ගැන
     
    • Like
    • Haha
    Reactions: Ryan08 and icepack

    thenukanc

    Well-known member
  • Oct 13, 2019
    254
    433
    63
    Gampaha
    මටත් හිතිල තියෙනව බන් මිනිස්සු ගල් යුගේ ඉන්න උන්ද කියල ඔහොම කරන උන් දැක්කම. ෆේස්බුක් එකවුන්ට් එකක් හදාගන්න, යූටියුබ් වීඩියෝ එකක් බලන්න විතරයි ගොඩක් මිනිස්සු දන්නෙ ඉන්ටර්නෙට් එකෙන්. ඒකෙන් වැඩක් ගන්න දන්නෙම නෑ. බිල් ගෙවන්න ඕනෙ තරම් සයිට් තියෙනව. සමහර ඒවල ඩිස්කවුන්ට පවා දෙනව. ඒත් ගිහින් බලපන් ඩයලොග් එකේ ටෙලිකොම් එකේ වෝටර් බෝඩ් එකේ ඉලෙට්‍රිසිටි බෝඩ් එකෙ ඔෆිස් වල පෝලිම් වල බිල් ගෙවන්න ඉන්න සෙනග. වයසක උන් නම් කමක් නෑ හිත හදා ගන්න පුලුවන්.
     
    • Like
    Reactions: tha123 and nerid_n

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,268
    1
    2,505
    113
    ඔන්ලයින් ගෙවන්නේ,මේ දවස්වල daraz එකෙන් ගෙවනවා,පළවෙනි බිල් එකෙන් රු300+10% අඩු වෙනවා boc cc එකට,අනිත් සැරේ ගේවද්දි 10% විතරක් අඩු වෙනවා,CEB බිල් ගෙවන්නේ ,reload දාගන්නේ එකෙන් ..මට මතක විදිහට මම දැන් awrudu 4කින් විතර 4න් කාඩ් හරි communication එකකින් රීලෝඩ් දාගෙන නෑ,ඔක්කොම ඔන්ලයින්
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,114
    1
    12,964
    113
    Gotham City
    මටත් හිතිල තියෙනව බන් මිනිස්සු ගල් යුගේ ඉන්න උන්ද කියල ඔහොම කරන උන් දැක්කම. ෆේස්බුක් එකවුන්ට් එකක් හදාගන්න, යූටියුබ් වීඩියෝ එකක් බලන්න විතරයි ගොඩක් මිනිස්සු දන්නෙ ඉන්ටර්නෙට් එකෙන්. ඒකෙන් වැඩක් ගන්න දන්නෙම නෑ. බිල් ගෙවන්න ඕනෙ තරම් සයිට් තියෙනව. සමහර ඒවල ඩිස්කවුන්ට පවා දෙනව. ඒත් ගිහින් බලපන් ඩයලොග් එකේ ටෙලිකොම් එකේ වෝටර් බෝඩ් එකේ ඉලෙට්‍රිසිටි බෝඩ් එකෙ ඔෆිස් වල පෝලිම් වල බිල් ගෙවන්න ඉන්න සෙනග. වයසක උන් නම් කමක් නෑ හිත හදා ගන්න පුලුවන්.
    ගොඩක් උන්ට ඔන්ලයින් ස්පේස් එක සෙට් නැහැ බන් තාම.
    තරුණ උන් පවා .
    ඒක මන් හොඳටම දැනගත්තෙ කොරොනා කාලෙ.

    පොඩි උන්ට ඉගෙන ගන්න සූම් දාලා දෙන්නයි ,වට්සැප් එකට ලින්ක් එක ආවම ඔපන් කරගන්නයි ,වට්සැප් එකෙ වෙබ් සර්විස් එක ඔපන් කරගන්න හැටි වගෙ කීයක් එව්වා මන්ම කියලා දුන්නාද ?
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    උබලත් ඔය වතුර බිල් ලයිට් බිල් ටෙලිෆෝන් බිල් අනම් මනම් ගෙවන්නෙ කීල්ස් / ෆුඩ්සිටි එකෙන් ද බන් ?
    අද ටිකක් පොශ් ලුක් එකක් තියෙන වෙල් මේන්ටේන්ඩ් ඇගක් තියෙන අයි පෝන් එකකුත් තියෙන අවුරුදු 35ක විතර කොල්ලෙක් ප්‍රාඩෝ එකක ඇවිත් බැහලා කීල්ස් එකේ බිල් ගෙවන්න කැශියර් පෝලිමේ හිටියා කියනවාකෝ. මූ මාස ගානක බිල් ගෙනත් ද මන්දා පැයක් විතර බිල් හැට හුටා මාරක් ගෙව්වා. බඩු ගන්න ආපු උන් පෝලිමේ පිරිලා. ඉරිදා හවස ක්‍රවුඩඩ්ම ටයිම් එකේ.
    ඇයි බන් බිල් ගෙවන වැඩ එහම ඔන්ලයින් කරන්න බැරි? මිනිස්සු කී දෙනෙක්ගේ වැඩ පාඩු වෙනවාද ඔය වගේ දේවල් වලින්.
    මන් හිතන්නෙ කීල්ස් එකෙන් ඔය ලයිට් බිල් එහම ගෙවනකොට රු 10 ක් ද කොහෙද වැඩිපුර ගන්නවත් එක්ක ...

    උබලත් කීල්ස් පෝලිමේද ?
    ඔන්ලයින් ගෙවණ්න Stylus Pen එකක් තියෙන ෆෝන් එකක් තියෙන්න ඕනේ. තාම ලංකාවේ ඒවා ජනප්‍රියනෑ, අනික වෙබ්සටිට් සිකියුරිටි ඉශූස් තියනවා.