Utility Bill Payments

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,348
    2
    53,807
    113
    Na machan 2011 idan mama gewanne through Sampath Vishwa.. Minissu Food City wala.. Keells wala bill gewanna polime innawa dakala thiyenawa.. Godak welawata wayasaka kattiya nam paw..

    e arunama Harima Ujaruwen Bill 6k 7k gewana Aya dakkam ithing Patta dukak thamai thiyenne mey rata gana...

    Na na mama kiwwe mama online gewanna patan gaththe 2014 kyl :D
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,617
    33,797
    113
    eZ Cash වලින් ගෙවන එක තමයි ලේසිම. එවෙලේම අප්ඩේට් වෙනවා. ස්මාර්ට් ෆෝන් එකක් නැතත් ගෙවන්න පුළුවං. eZ Cash වල රෙජිස්ටර් වෙලා එකවුන්ට් එක ටොප් අප් කරගත්තනම් ඕනෙම බිලක් ගෙවන්න පුළුවං.
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ඇහ් තේරුනා.. ඒක නෙමෙයි. ස්ට්‍ය්ලස් එකක් නැති අරූ පව් නේඩ.. අපි සල්ලි එකතු කරල එකක් අරන් දෙමු..
    Covid Vaccine eka gahagattada uba?
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    නෑ තාම
    ඒක තමයි අවශ්‍ය මූලික දේවල් වැඩැක් නෑ කියන එවුන්ට මේ වා මැජික්, අනික උඹල වගේ නිවටයො හින්දා තමයි බහු ජාතික සමාගම් උන්ට ඕනෙ විදියට නටන්නේ.
     

    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,305
    364
    83
    38
    Colombo
    ඒක තමයි අවශ්‍ය මූලික දේවල් වැඩැක් නෑ කියන එවුන්ට මේ වා මැජික්, අනික උඹල වගේ නිවටයො හින්දා තමයි බහු ජාතික සමාගම් උන්ට ඕනෙ විදියට නටන්නේ.
    ඔන්ලයින් බිල් ගෙවන්න ස්ටය්ලුස් එකක් ඕන කියන එකෙයි.. කොවිඩ් වැක්සීන් එකෙයි සම්බනදෙ මොකක්ද?

    අනික බහු ජාතික සමාගම් ගැන මොකක්ද උබ කියන්නෙ..