Utility Bill Payments

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ඔන්ලයින් ගෙවණ්න Stylus Pen එකක් තියෙන ෆෝන් එකක් තියෙන්න ඕනේ. තාම ලංකාවේ ඒවා ජනප්‍රියනෑ, අනික වෙබ්සටිට් සිකියුරිටි ඉශූස් තියනවා.
    Stylus pen ekak mokatada online gewanna ? :eek:
     
    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    ඔන්ලයින් ගෙවණ්න Stylus Pen එකක් තියෙන ෆෝන් එකක් තියෙන්න ඕනේ. තාම ලංකාවේ ඒවා ජනප්‍රියනෑ, අනික වෙබ්සටිට් සිකියුරිටි ඉශූස් තියනවා.
    මාත් දැන් අවුරුදු ගානක ඉඳල HSBC එකෙන් online ගෙවන්නෙ හැම බිලක්ම. Mobile app එකෙනුත් ගෙවල තියෙනව. Stylus තියෙන phone එකක් ජීවිතේට use කරල නෑ :rofl:
     
    • Like
    Reactions: Mugen

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    Stylus pen ekak mokatada online gewanna ? :eek:
    Digital Signature eka danna.
    මාත් දැන් අවුරුදු ගානක ඉඳල HSBC එකෙන් online ගෙවන්නෙ හැම බිලක්ම. Mobile app එකෙනුත් ගෙවල තියෙනව. Stylus තියෙන phone එකක් ජීවිතේට use කරල නෑ :rofl:
    එහෙනං මේ බිල ගෙවලා පෙන්නන්න මේ බ්රව්සර් එකෙන්.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,515
    1
    99,663
    113
    33
    Kalutara
    අකවුන්ට් එකේ සල්ලි තොබ්බොත් ඔන්ලයින්. නැත්තන් ෆුඩ්සිටියට යනවා කරන්ට් බිල ගෙවන්න. ඒකත් මේ පහුගිය මාස දෙක විතරයි. කරන්ට් බිල විතරයි එහෙම ගෙවන්නේ. හැබැයි පෝලිමේ නම් ඉන්නේ නෑ, උන් වැඩිපුර රුපියල් 15ක් කපාගන්නවා.
     
    • Like
    Reactions: THE-X and HmNRazor

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මාත් දැන් අවුරුදු ගානක ඉඳල HSBC එකෙන් online ගෙවන්නෙ හැම බිලක්ම. Mobile app එකෙනුත් ගෙවල තියෙනව. Stylus තියෙන phone එකක් ජීවිතේට use කරල නෑ :rofl:
    සිරාවට බන් මාත් බැලුවේ එක තමයි :D
    Digital Signature eka danna.

    එහෙනං මේ බිල ගෙවලා පෙන්නන්න මේ බ්රව්සර් එකෙන්.
    උඹ use karana bank එකේ ebanking portal එකට ගිහින් bill payments වල electricity bill කියන එක select කරලා අදාළ account number එක දාලා pay කරන්න පුළුවන් නේ. Digital signature එකක් මොකටද? :eek:
     
    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    Digital Signature eka danna.

    එහෙනං මේ බිල ගෙවලා පෙන්නන්න මේ බ්රව්සර් එකෙන්.
    අපෝ electricity bill එක ගෙවන්න ceb.lk යන්නයි, telephone bill එකට slt.lk යන්නයි ගියොත් වෙන වැඩක් කරන්න වෙන්නෙ නෑ. අනික උබ කිව්ව වගේ මේ site වලනම් ඕනේ තරම් security issues තියෙන්නත් පුළුවන්.

    අපි කරන්නෙ online banking වලම අපේ payees සේරම register කරල තියාගන්නව. Salary ආපු ගමන් bill ටික දිග ඇරගෙන එක පාරම pay කරනව. :yes:
    1617079123519.png
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    අපෝ electricity bill එක ගෙවන්න ceb.lk යන්නයි, telephone bill එකට slt.lk යන්නයි ගියොත් වෙන වැඩක් කරන්න වෙන්නෙ නෑ. අනික උබ කිව්ව වගේ මේ site වලනම් ඕනේ තරම් security issues තියෙන්නත් පුළුවන්.

    අපි කරන්නෙ online banking වලම අපේ payees සේරම register කරල තියාගන්නව. Salary ආපු ගමන් bill ටික දිග ඇරගෙන එක පාරම pay කරනව. :yes:
    View attachment 118296
    අනිවා. එක දවසේ ඔක්කොම bill ටික එක තැනකින්ම ගෙවල දානවා :yes:
     
    • Like
    Reactions: sami_boy

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    සිරාවට බන් මාත් බැලුවේ එක තමයි :D

    උඹ use karana bank එකේ ebanking portal එකට ගිහින් bill payments වල electricity bill කියන එක select කරලා අදාළ account number එක දාලා pay කරන්න පුළුවන් නේ. Digital signature එකක් මොකටද? :eek:
    පීසාහට් එකේ delivery මාමා උඹට ඇඟිලිවල අත්සන් කරන්න කියලා නැද්ද ?
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ලංකාවෙනං ඇඟිල්ලෙන් තමයි කාඩ් පේමන්ට් එකක් කරනකොට අත්සන් කරන්න කියන්නේ .
    එකත් online නේ ගෙවන්නේ ඒකයි මට ඔය සීන් එක සෙට් වෙලා නැත්තේ ;)
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,268
    1
    2,505
    113
    CEB ,Telecom වගේ ඒවගේ උන්ගේ site එකෙන් ගේවද්දී offer සෙට් උනොත් ඒවගෙන් ගෙවනවා, ගිය අව්රුද්දේ අන්තිම මාස තුනේ එහෙම offer එකක් සෙට් උනා රු1000ට් වැඩියෙන් ගෙව්වෝත් රු250 ලැබෙනවා,නැත්නම් ඔන්ලයින් banking වලින් ගෙවනවා,ඔවාගේ site වලින් ගෙවද්දි වැඩිය සල්ලි දාන්නති acc එකකට දාගෙන ඒ card එකෙන් ගෙව්වාම අව්ලක් නෑ,මම එහෙම කරනවා
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    උබලත් ඔය වතුර බිල් ලයිට් බිල් ටෙලිෆෝන් බිල් අනම් මනම් ගෙවන්නෙ කීල්ස් / ෆුඩ්සිටි එකෙන් ද බන් ?
    අද ටිකක් පොශ් ලුක් එකක් තියෙන වෙල් මේන්ටේන්ඩ් ඇගක් තියෙන අයි පෝන් එකකුත් තියෙන අවුරුදු 35ක විතර කොල්ලෙක් ප්‍රාඩෝ එකක ඇවිත් බැහලා කීල්ස් එකේ බිල් ගෙවන්න කැශියර් පෝලිමේ හිටියා කියනවාකෝ. මූ මාස ගානක බිල් ගෙනත් ද මන්දා පැයක් විතර බිල් හැට හුටා මාරක් ගෙව්වා. බඩු ගන්න ආපු උන් පෝලිමේ පිරිලා. ඉරිදා හවස ක්‍රවුඩඩ්ම ටයිම් එකේ.
    ඇයි බන් බිල් ගෙවන වැඩ එහම ඔන්ලයින් කරන්න බැරි? මිනිස්සු කී දෙනෙක්ගේ වැඩ පාඩු වෙනවාද ඔය වගේ දේවල් වලින්.
    මන් හිතන්නෙ කීල්ස් එකෙන් ඔය ලයිට් බිල් එහම ගෙවනකොට රු 10 ක් ද කොහෙද වැඩිපුර ගන්නවත් එක්ක ...

    උබලත් කීල්ස් පෝලිමේද ?

    keels eka unge service ekak widiyata denawanam eka ubata prasnayak wenna be. baduwak gannawa wage deyak thama ekath
     
    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    ඔන්ලයින් ගෙවන්නේ,මේ දවස්වල daraz එකෙන් ගෙවනවා,පළවෙනි බිල් එකෙන් රු300+10% අඩු වෙනවා boc cc එකට,අනිත් සැරේ ගේවද්දි 10% විතරක් අඩු වෙනවා,CEB බිල් ගෙවන්නේ ,reload දාගන්නේ එකෙන් ..මට මතක විදිහට මම දැන් awrudu 4කින් විතර 4න් කාඩ් හරි communication එකකින් රීලෝඩ් දාගෙන නෑ,ඔක්කොම ඔන්ලයින්
    MAATH GEWANNE DARAZ EKEN. HSBC, SAMPATH, DFCC, STANDARD CHARERED CREDIT CARDS THIYENAWA. EWATA 10% DISCOUNT DENAWA. ELECTRICITY MONTHLY 10,000.00 GEWWAMA 1,000.00 ITHURUI

    OITA HAPAN BAN BANKS WALA POLIMA. MAN DAWASAK SAMPATH BANK EKE DI SAMPATH 1 UNTA BANNATH EKKA UTILITY BILL POLIMA WADI NISA. BANK 1 K THIYENNA ONA UTILITY BILL GEWANNADA BAN. EKAI BANNE. PAKE BANKU
    ------ Post added on Mar 30, 2021 at 11:35 AM
     
    • Like
    Reactions: Phonemy

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ඔන්ලයින් ගෙවණ්න Stylus Pen එකක් තියෙන ෆෝන් එකක් තියෙන්න ඕනේ. තාම ලංකාවේ ඒවා ජනප්‍රියනෑ, අනික වෙබ්සටිට් සිකියුරිටි ඉශූස් තියනවා.
    Stylus Pen මොකටද බන් ? උබට සිකියුරිටි ඉශුස් තියෙනවා නම් ඔන්ලයින් බෑන්කින් සයිට් එකෙන්ම ගෙවන්න පුලුවන් නේ.
    අත්සන වෙරිෆයි කරන්නෙ නෑනේ කොහොමත් ෆුඩ්සිටි වල ගෙව්වත්.
    නැතත් තව කොච්චර ලේසි විදි තියෙනවද ? ෆ්‍රිමී , ෆ්ලෑශ් වගේ ඩිජිටල් වොලට් එකක් දාගෙන ඕන වෙලාවට ටොපප් කරලා ගෙවන්න වගේ ...

    අපෝ electricity bill එක ගෙවන්න ceb.lk යන්නයි, telephone bill එකට slt.lk යන්නයි ගියොත් වෙන වැඩක් කරන්න වෙන්නෙ නෑ. අනික උබ කිව්ව වගේ මේ site වලනම් ඕනේ තරම් security issues තියෙන්නත් පුළුවන්.

    අපි කරන්නෙ online banking වලම අපේ payees සේරම register කරල තියාගන්නව. Salary ආපු ගමන් bill ටික දිග ඇරගෙන එක පාරම pay කරනව. :yes:
    අනිවා මන් නම් පේමන්ට් ශෙඩුල් කරලා තියෙන්නෙ, ඩයලොග් ටීවි, රවුටර් වගේ නම් ගොඩක් වෙලාවට ෆික්ස් නේ, ලයිට් බිලයි ටෙලිෆෝන් බිලයි දෙකත් නෝමල් එන රවුන් ගානකට දාලා තියෙන්නෙ වැඩියෙන් ආවොත් පස්සෙ වැඩි ගාන ගෙවලා දානවා
    ------ Post added on Mar 30, 2021 at 12:17 PM

    keels eka unge service ekak widiyata denawanam eka ubata prasnayak wenna be. baduwak gannawa wage deyak thama ekath
    ඔව් බන් උන්ගේ ඇඩිශනල් සර්විස් එකක් තමා, මිනිස්සුන්ට ඒක යූස් කරන්නත් අයිතිය තියෙනවා. ඒත් බන් මන් කියන්නෙ මෙතන ඊට වැඩිය ලේසි ක්‍රම තියෙද්දි ඇයි බොරුවට පෝලිම් වල රසතියාදු වෙන්නෙ කියන එක ..
    ------ Post added on Mar 30, 2021 at 12:21 PM
     
    • Like
    Reactions: tha123 and sami_boy

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    ඔව් බන් උන්ගේ ඇඩිශනල් සර්විස් එකක් තමා, මිනිස්සුන්ට ඒක යූස් කරන්නත් අයිතිය තියෙනවා. ඒත් බන් මන් කියන්නෙ මෙතන ඊට වැඩිය ලේසි ක්‍රම තියෙද්දි ඇයි බොරුවට පෝලිම් වල රසතියාදු වෙන්නෙ කියන එක ..
    ------ Post added on Mar 30, 2021 at 12:21 PM

    eka e minihage choice ekane. apita ona dema nemei ne hemoma karanne.
    Example online banking thiyanakota samaharu asai thama passbook eka update karaganna (ape ammath). ethakota eka karaganna denna one. nettam hithata hoda ne. godak aya credit card kemathi ne. debit card only ewage aya innawa

    samaharu innawa postpaid ewa walata wada prepaid asa aya (mobile, internet)

    ekata wenama counter ekak dena ekai karanna one. ehema nettam apita mukuth kiyanna be. api anith minisunge rights walata garu karanna one
     
    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,305
    364
    83
    38
    Colombo
    2014 di da kohedo online banking walin gewanna patan gaththe

    Oya spare wheel eka run karanna ehema one wunama eliyata bahinna gahana games ne.
    Na machan 2011 idan mama gewanne through Sampath Vishwa.. Minissu Food City wala.. Keells wala bill gewanna polime innawa dakala thiyenawa.. Godak welawata wayasaka kattiya nam paw..

    e arunama Harima Ujaruwen Bill 6k 7k gewana Aya dakkam ithing Patta dukak thamai thiyenne mey rata gana...