UX / UI design සම්බන්ධව

Reborn man

Junior member
  • Feb 8, 2023
    31
    11
    8
    සගෝලා web site එකක්හරි app එකක් design කරද්දී public කරල තියෙන illustrations, vectors, images ගන්න එක වැරදි ද ? ඒවගේ vector එකක් Image එකක් add කරනවානම් අපිම හදපුව වෙන්න ඕනෙද.. එහෙම public කරලා තියෙන ඒවා use කරන්න පුලුවන්නම් එහෙම ගන්න තියෙන sites ටිකක් එහෙම කියාගෙන යමුකෝ මචන්ලා..
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    එහෙම එකක් නම් නෑ දන්න විදියට
    License තියෙනවානම් පාවිච්චි කරන්න පුලුවන්නේ
     

    Reborn man

    Junior member
  • Feb 8, 2023
    31
    11
    8
    එහෙම එකක් නම් නෑ දන්න විදියට
    License තියෙනවානම් පාවිච්චි කරන්න පුලුවන්නේ
    එහෙම ගන්න තියෙන sites මොනාද සගෝ..