vaccine කලාට පස්සෙ මොනව හරි වෙනස්කම් වුන අය ඉන්නවද?
sex feeling අඩු, ප්රාණවත් බව අඩු වගෙ දේවල්
වෙන ප්රශ්න ඇතිවුනා නම් ඒවත් post කරන්න.
මේක දැනගන්න උවමනාවටම දානවාද නැද්ද කියල දෙතුන් පාරක් හිතල දැම්මෙ. යටි අරමුණු නෑ. අවුලක් නම් delete කරන්න.
(poll එකටත් vote කරන්න. කවුද vote කරන්නෙ කියලා පෙන්නන්නෙ නෑ)

Last edited: