Vaccine කලාට පස්සෙ

vaccine කලාට පස්සෙ අකමැති විදියේ වෙනස්කම් වුන අය ඉන්නවද?

  • ඔව්

  • එහෙම කිසි ප්‍රශ්නයක් නෑ


Results are only viewable after voting.

S.E.R.E.N.A

Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    vaccine කලාට පස්සෙ මොනව හරි වෙනස්කම් වුන අය ඉන්නවද?
    sex feeling අඩු, ප්‍රාණවත් බව අඩු වගෙ දේවල්
    වෙන ප්‍රශ්න ඇතිවුනා නම් ඒවත් post කරන්න.

    මේක දැනගන්න උවමනාවටම දානවාද නැද්ද කියල දෙතුන් පාරක් හිතල දැම්මෙ. යටි අරමුණු නෑ. අවුලක් නම් delete කරන්න.

    (poll එකටත් vote කරන්න. කවුද vote කරන්නෙ කියලා පෙන්නන්නෙ නෑ)
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    1-2 sinopharm, සෙම ගති හෙම්බිරිස්සාව පීනස වගේ ඒව පට්ටෙටම හොද උනා. සයිඩ් බෑඩ් ඉරෙක්ටස් නෑ.
    3 පයිස ගැහුව දවසෙ ඉදන්ම අවුල්. අතපය රිදෙනවා. පයිස නම් ආයෙ ගන්නේ නම් නෑ
     
    • Like
    Reactions: S.E.R.E.N.A

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    මට කොරෝනා හැදුන Booster එක ගහන්න කලින් . ලොකු අමාරුවක් නෑ . අපරාදේ මේ කෙහෙල්මල් වක්ෂින් එක ගහලා නිකං කෙල උණා
     
    • Like
    Reactions: S.E.R.E.N.A

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    Thank you for your precious USA dollars Sri Lanka !!
    Don't Forget to Get Your NEXT COVID-19 Boosters From Us.
    So we can sponsored next Oscars too...
    Screenshot 2022-04-06 at 23.10.56.png