ගොඩක් උන් කියවන එකක් තමා (ගොඩක් කිව්වට නාකි ගෑනුයි තව සම හරකුයි තමා ඉතිම්) අන්න vaccine දෙකම ගහපු උන්ටත් හැදිලා දෙකම ගහපු කෙනෙකුත් මැරිලා බ්ලා බ්ලා බ්ලා.. ඒ නිසා vaccine ගහල වැඩක් නැහැ කියනවා... 
නොදන්න හරක් කොහොම කෑගැහුවත් මෙන්න මෙහෙමයි ඕකෙ ගණිතමය පැත්ත.. උදාහරනෙට sinopham ගමු... vaccine එකේ efficiency එක 80% ඒ කියන්නේ 100කට විද්දොත් 20කට හැදෙන්න පුලුවන්... අපේ රටේ ජනගහනෙ මිලියන 22.. ඒ කියන්නේ ඔක්කොම vaccine කරත් මිලියන 4.4කට ආපහු හැදෙන්න පුලුවන්....
එතකොට sinopham ගහපු අයගෙ preventing death rate එක 94% යි.. ඒ කියන්නෙ vaccine එක විදලත් කොරෝන හැදුන අයගෙන් 6%ක් මැරෙන්න පුලුවන්.. එහෙම ගත්තහම ලංකාවෙ ඔක්කොම vaccine කරත් 264,000ක් මැරෙන්න පුලුවන්...
මේකයි ඇත්ත... Vaccine එක බොරුවක් කියන එක නෙවෙයි... ලංකාවේ කවුරුත් ඕකෙ ගාන හදල බලන්නෙ නෑ ඒකයි අවුල.. ලොකු ජනගහනෙකට vaccine කරද්දි එකේ positive වගේම negative quantity එක ලොකු අගයක් එනවා...
ඒ නිසා vaccine වැඩක් නෑ කියල කෑගහන හරකෙක් හම්බුනොත් ඌට කියහන් ලංකාවේ තාම මිලියන 4.4ක් පොසිටිව් නෑ තාම 365,000 කියලා.. තාම 264,000 මැරිලා නෑ තාම 6400 කියලා...

(ඔය 80% efficiency එකත් මුල් ප්‍රභේද වලට.. එතකොට දැන් අලුත් ප්‍රභේද වලට efficiency එක තවත් අඩුයි.. අනිත් එක ඔය 80% එන්න dose දෙකම විදලත් මාසයක් යන්න ඕන..)
-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
vaccine ගත්තෙ නැත්තම් infection rate එක = 14.3 million
මුලු රටම vaccine ගත්තොත් infection rate එක = 4.4 million
vaccine ගත්තෙ නැත්තම් death rate එක = 858,000 (6%)
මුලු රටම vaccine ගත්තොත් death rate එක = 264,000
According to world analytical data 99% of COVID deaths are now of unvaccinated people
ඒ නිසා හරකෙක් නොවී අදම vaccine එක ගන්න පලයන්... අම්මලා තාත්තලාවත් එක්කන් පලයන්...
මෙහෙම හරකෙක් වෙන්න එපා..

photo credit goes to another elakiri thread

එහෙම දෙන්න පුලුවන්නම් මේ වෙද්දි දෙවියෝ මේ ලෝකෙ සුරපුරයක් කරලනේ...