Vaccine දෙකම ගහලත් covid හැදෙනවද - ගණිතමය පැත්ත

tha123

Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    ගොඩක් උන් කියවන එකක් තමා (ගොඩක් කිව්වට නාකි ගෑනුයි තව සම හරකුයි තමා ඉතිම්) අන්න vaccine දෙකම ගහපු උන්ටත් හැදිලා දෙකම ගහපු කෙනෙකුත් මැරිලා බ්ලා බ්ලා බ්ලා.. ඒ නිසා vaccine ගහල වැඩක් නැහැ කියනවා... 😂

    නොදන්න හරක් කොහොම කෑගැහුවත් මෙන්න මෙහෙමයි ඕකෙ ගණිතමය පැත්ත.. උදාහරනෙට sinopham ගමු... vaccine එකේ efficiency එක 80% ඒ කියන්නේ 100කට විද්දොත් 20කට හැදෙන්න පුලුවන්... අපේ රටේ ජනගහනෙ මිලියන 22.. ඒ කියන්නේ ඔක්කොම vaccine කරත් මිලියන 4.4කට ආපහු හැදෙන්න පුලුවන්....

    එතකොට sinopham ගහපු අයගෙ preventing death rate එක 94% යි.. ඒ කියන්නෙ vaccine එක විදලත් කොරෝන හැදුන අයගෙන් 6%ක් මැරෙන්න පුලුවන්.. එහෙම ගත්තහම ලංකාවෙ ඔක්කොම vaccine කරත් 264,000ක් මැරෙන්න පුලුවන්...

    මේකයි ඇත්ත... Vaccine එක බොරුවක් කියන එක නෙවෙයි... ලංකාවේ කවුරුත් ඕකෙ ගාන හදල බලන්නෙ නෑ ඒකයි අවුල.. ලොකු ජනගහනෙකට vaccine කරද්දි එකේ positive වගේම negative quantity එක ලොකු අගයක් එනවා...

    ඒ නිසා vaccine වැඩක් නෑ කියල කෑගහන හරකෙක් හම්බුනොත් ඌට කියහන් ලංකාවේ තාම මිලියන 4.4ක් පොසිටිව් නෑ තාම 365,000 කියලා.. තාම 264,000 මැරිලා නෑ තාම 6400 කියලා...😂🐂

    (ඔය 80% efficiency එකත් මුල් ප්‍රභේද වලට.. එතකොට දැන් අලුත් ප්‍රභේද වලට efficiency එක තවත් අඩුයි.. අනිත් එක ඔය 80% එන්න dose දෙකම විදලත් මාසයක් යන්න ඕන..)

    -----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

    vaccine ගත්තෙ නැත්තම් infection rate එක = 14.3 million
    මුලු රටම vaccine ගත්තොත් infection rate එක = 4.4 million

    vaccine ගත්තෙ නැත්තම් death rate එක = 858,000 (6%)
    මුලු රටම vaccine ගත්තොත් death rate එක = 264,000

    According to world analytical data 99% of COVID deaths are now of unvaccinated people

    ඒ නිසා හරකෙක් නොවී අදම vaccine එක ගන්න පලයන්... අම්මලා තාත්තලාවත් එක්කන් පලයන්...:angry:

    මෙහෙම හරකෙක් වෙන්න එපා.. 😂 👇
    1629201681344.png

    photo credit goes to another elakiri thread
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඒ උනාට අපේ සිංහල වෙදකමේ තියෙනවා නේද මේ වගේ රෝග වලින් ආරක්ෂා වෙන ක්‍රම. එවාගේත් ඇත්තක් ඇති. ඒ කාලේ අපේ සිංහල මුතුන් මිත්තෝ ඔය වැක්සින් ගහලා නෙමෙයිනේ විශ්ම කර්ම වැඩ කරේ.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Newton 3rd law අනුව වැක්සින් වලට ප්‍රතිරෝදී දෙන ප්රෙබෙදයක් අවොත් පුකේ ගහ ගන්න වෙන්නේ...

    කිසිම වැක්සින් එකක් නැති කලෙත් ගොඩක් රටවල 97% සුවවුනා...දැන් ඒ සුව උන % එකත් දාන්නේ වැක්සින් ගොඩට....

    වැක්සින් ගහ ගන්න එක්ක හොදයි හරි විදියට...පොර කකා නෙස්කෆේ බිලා ගහලා හවසට අරක්කු කාලක් ගහන වැක්සින් එකෙක්න් වැඩක් නැහැ..
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    According to Peru study- Sinopharm efficacy on preventing infection- 50.4%
    preventing death - 98%

    According to Minessota study - Pfizer efficacy on preventing infection- 42%
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මාසයක්වත් රට වහන්න නැතුව බෑ
    මේ රටෙ මිනිස්සු බඩගින්නෙ මැරෙන්නෙ නෑ, රට වැහුව කියල
    පුලුවන් අය ගෙනත් දෙනවනෙ.

    කාලකන්නි නන්දෙ රට වහපන්
     
    Dark M

    Well-known member
  • Mar 4, 2016
    656
    326
    63
    35
    Italy
    ඒ උනාට අපේ සිංහල වෙදකමේ තියෙනවා නේද මේ වගේ රෝග වලින් ආරක්ෂා වෙන ක්‍රම. එවාගේත් ඇත්තක් ඇති. ඒ කාලේ අපේ සිංහල මුතුන් මිත්තෝ ඔය වැක්සින් ගහලා නෙමෙයිනේ විශ්ම කර්ම වැඩ කරේ.
    හරි මචෝ උබ vaccine ගහන්න එපා
     
    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    මමත් vaccine දෙකම ගැහුවා. ඒත් මට Covid හදුනා. රෝග ලක්ෂණ මතු වුණා. හැබැයි ශ්වසන අපහසුතා ආවේ නැ. හැබැයි දැන් අපේ රටේ තියෙන situation එක vaccine ගහල ගොඩ දාන්න බැ. ඒක මහ එකා තේරුම් ගන්නේ නැති එකයි ප්‍රශ්නෙ.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    bump

    ඒ උනාට අපේ සිංහල වෙදකමේ තියෙනවා නේද මේ වගේ රෝග වලින් ආරක්ෂා වෙන ක්‍රම. එවාගේත් ඇත්තක් ඇති. ඒ කාලේ අපේ සිංහල මුතුන් මිත්තෝ ඔය වැක්සින් ගහලා නෙමෙයිනේ විශ්ම කර්ම වැඩ කරේ.
    ඔව් තියෙන්න පුලුවන් බෙහෙත්...:yes: හැබැයි ඒව clinical test කරලා prove කරන්න ඕනේ.. නැතුව දෙවියෝ දුන්න කියල බැහැනේ..:lol: එහෙම දෙන්න පුලුවන්නම් මේ වෙද්දි දෙවියෝ මේ ලෝකෙ සුරපුරයක් කරලනේ...

    මමත් vaccine දෙකම ගැහුවා. ඒත් මට Covid හදුනා. රෝග ලක්ෂණ මතු වුණා. හැබැයි ශ්වසන අපහසුතා ආවේ නැ. හැබැයි දැන් අපේ රටේ තියෙන situation එක vaccine ගහල ගොඩ දාන්න බැ. ඒක මහ එකා තේරුම් ගන්නේ නැති එකයි ප්‍රශ්නෙ.
    ඔව් රටම vaccine ගත්තත් ආපහු 4.4 million හැදෙන්න පුලුවන්.. ඒ ටිකත් වලක්වන්න තමා mask, 1m distance & travel restrictions ඕන වෙන්නේ..:yes:
    ------ Post added on Aug 18, 2021 at 8:38 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,743
    167,388
    113
    එකමත් එක රටක
    Newton 3rd law අනුව වැක්සින් වලට ප්‍රතිරෝදී දෙන ප්රෙබෙදයක් අවොත් පුකේ ගහ ගන්න වෙන්නේ...

    කිසිම වැක්සින් එකක් නැති කලෙත් ගොඩක් රටවල 97% සුවවුනා...දැන් ඒ සුව උන % එකත් දාන්නේ වැක්සින් ගොඩට....

    වැක්සින් ගහ ගන්න එක්ක හොදයි හරි විදියට...පොර කකා නෙස්කෆේ බිලා ගහලා හවසට අරක්කු කාලක් ගහන වැක්සින් එකෙක්න් වැඩක් නැහැ..
    සැප්තැම්බර් 30 ට කලින් අවු 18ට වැඩි ඔක්කොටම ගහනවලු. මේ වෙලේ තව පොර කෑමක් තමයි ඕනවට වඩා හදිස්සියේ මේ වෙලේ ගහන්න ගියොත් .
     
    • Sad
    Reactions: Die-hard

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    සම හරකුයි

    නොදන්න හරක්

    ඒ කියන්නෙ vaccine එක විදලත් කොරෝන හැදුන අයගෙන් 6%ක් මැරෙන්න පුලුවන්.. එහෙම ගත්තහම ලංකාවෙ ඔක්කොම vaccine කරත් 264,000ක් මැරෙන්න පුලුවන්...

    හරකෙක් හම්බුනොත්😂🐂

    හරකෙක් නොවී

    හරකෙක්
    හරකා නොවන හෙනම බුද්දිමත් උබ කියපන් බලන්න වැක්සින් මොකුත්ම නැතුව කොවිඩ් හැඩුන 100 ට කීයක් ලෝකේ මැරුනද කියලා ?
     
    • Haha
    Reactions: Die-hard

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    මුළු රටටම වැක්සින් දීල ජීවත් වෙන උන් ජීවත් වෙයව්, මැරෙන උන් මැරියව් කියලා ඉන්නව නම් ඒකට ආණ්ඩුවක් ඕන නෑ. පලවෙනිදේ, අහක යන නයි රෙද්දේ අස්සෙ නොදාගෙන ඉන්න ඕන. රටේ මිනිස්සුන්ගේ ජීවිත එක්ක මොළ හතානෝට කෝවීන් එක්ස්පෙරිමන්ට් කරන වෙලාවක් නෙවේ මේක. ඊට අමතරව මේක පාලනය කරන්න ඕන. වටේම පැතිරිලා නම්, ලොක් ඩවුන් එකකට ගිහින් බෝවෙන එක නවත්තන්න ඕන. උද්දච්ච ඔරකල් මෝඩයට මේවා තේරෙනව නම් බැරියයි.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    හරකා නොවන හෙනම බුද්දිමත් උබ කියපන් බලන්න වැක්සින් මොකුත්ම නැතුව කොවිඩ් හැඩුන 100 ට කීයක් ලෝකේ මැරුනද කියලා ?
    thread එකක් ගලාගෙන යන්න ලස්සනට ලිව්වහම ඔහොම trigger වෙන්න එපා බන්... 😂😂😂

    මම හෙන බුද්ධිමත්නම් නෑ හැබැයි උබ අහන ප්‍රශ්නෙට උත්ත්‍රයක් දුන්නොත් vaccines එන්න කලින් world average death rate එක 5-7% අතර ගියේ...
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    thread එකක් ගලාගෙන යන්න ලස්සනට ලිව්වහම ඔහොම trigger වෙන්න එපා බන්... 😂😂😂

    මම හෙන බුද්ධිමත්නම් නෑ හැබැයි උබ අහන ප්‍රශ්නෙට උත්ත්‍රයක් දුන්නොත් vaccines එන්න කලින් world average death rate එක 5-7% අතර ගියේ...
    මම ට්‍රිගර් උනේ නෑ කොල්ලෝ. උබනේ ට්‍රිගර් වෙලා ලියලා තියෙන්නේ.
    උබ දීපු 5-7% අතර උත්ත‍රේ වැරදි. දැනට දත්ත වලට අනුව 2%
    හැබයි කමක් නෑ ඒක හරි කියමුකෝ. එතකොට උබ කියන හැටියට බේත් විද්දා කියලා නෑ හැදුනොත් මැරෙන ප්‍රොබබිලිටි එක වෙනසක් නැද්ද ?
    PS : බේත් විදින්න ඔනේ කියන උබේ තර්කේ වැරැද්දක් නෑ.
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මමත් vaccine දෙකම ගැහුවා. ඒත් මට Covid හදුනා. රෝග ලක්ෂණ මතු වුණා. හැබැයි ශ්වසන අපහසුතා ආවේ නැ. හැබැයි දැන් අපේ රටේ තියෙන situation එක vaccine ගහල ගොඩ දාන්න බැ. ඒක මහ එකා තේරුම් ගන්නේ නැති එකයි ප්‍රශ්නෙ.
    මොකක්ද වැක්සින් එක බන්

    මචන් ඔය වැක්සින් වලින් හොදම නැති එක සයිරෆම් කියනවා නේ හැමොම එක ගැන මොකක්ද කියන්න තියෙනෙ...
    ------ Post added on Aug 18, 2021 at 9:11 PM
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    මම ට්‍රිගර් උනේ නෑ කොල්ලෝ. උබනේ ට්‍රිගර් වෙලා ලියලා තියෙන්නේ.
    උබ දීපු 5-7% අතර උත්ත‍රේ වැරදි. දැනට දත්ත වලට අනුව 2%
    හැබයි කමක් නෑ ඒක හරි කියමුකෝ. එතකොට උබ කියන හැටියට බේත් විද්දා කියලා නෑ හැදුනොත් මැරෙන ප්‍රොබබිලිටි එක වෙනසක් නැද්ද ?
    PS : බේත් විදින්න ඔනේ කියන උබේ තර්කේ වැරැද්දක් නෑ.
    2% kyn eknm pilignn bha bn mokd mul dwswala mma hamadaam death rate ek bluwaa.. ek mt mthkai over4% thbba hmdaama...

    iita yata rula gna kiwwoth mma net eken gththa data wlin gaan hduwee... net eke thbba death rate eken nthuw mma dpuwa newei.. thwa oke assumption lynnth amthk unaa udee... assumption ek wenna one vaccine krpu okkoma ekprak wthrk virus ekt nirawaranya unaa kyn de...

    https://www.google.com/search?q=preventing+death+from+sinopharm+vaccine&sxsrf=ALeKk02-3UyhaHJcr2IWl9lr-84cALLW7Q:1629264467173&ei=U5ocYZXrCc7Nz7sProeTiAQ&oq=preventing+death+from+sinopharm+vaccine&gs_lcp=Cgxnd3Mtd2l6LXNlcnAQA0oECEEYAFCn0ApYp9AKYOnXCmgAcAJ4AIABlAGIAaACkgEDMC4ymAEAoAECoAEBwAEB&sclient=gws-wiz-serp&ved=0ahUKEwjV4L2O67nyAhXO5nMBHa7DBEEQ4dUDCA4&uact=5

    p.s. - percentage poddak wens wenna plwn testing krpu ratawal anuwa.. mt thread ek liynne one une.. kiriye pawa smhr aya vaccine gaththa ekkenk positive unth vaccine wdk nha kyla thread dla thibbne eeka waradii kyl pennanna wthrai..🙏