Valentine Gift එකක් මෙන්න...

SUPER SONIC

Active member
  • Jul 23, 2007
    277
    28
    28
    34
    Malabe
    මේ පාර කෙල්ලට මොනවද දෙන්නේ කියල අපේ සමහරු තාම හිතනවා ඇති. සමහරු නං දැනටමත් අරන් පැක් කරලා එහෙමත් ඉවර ඇති.

    කෙල්ලෝ කැමතියිලු අපි අපේ අතින්ම දෙයක් හදල දෙනවනං. ඒ නිසා මං මේ කියන්න යන්නේ අපිටම හදාගන්න පුළුවන්, ලේසි, වියදම ගොඩක්ම අඩු එත් වටිනාකමින් ගොඩක් වැඩි වැලන්ටයින් තෑග්ගක් ගැන.

    තෑග්ගක් කිව්වට මේක සහතිකයක්. අපිටම හදාගන්න පුළුවන්නේ.



    25s9c04.jpg


    (සමහරු නං දන්නවා ඇති මේ ගැන. එත් මට හොඳයි කියල හිතුනු නිසයි මම දැම්මේ)​
    :yes::yes:

    මට නං ෆොටෝෂොප් එක බින්දුවක්වත් බෑ මචන්ලා. මේක මන් හැදුවේ Zoner Photo Studio 12 එකෙන්. උඹලට නං මීට වඩා හොඳට මේක හදන්න පුළුවන් වෙයි.

    මේ විදියට ආදරේ හිතෙන වදන් ටිකක් දාලා එහෙම ලස්සනට ප්‍රින්ට් කරලා ලැමිනේට් කරලා දුන්නම කෙල්ලෙක් අකමැති වෙයිද?

    මොකෝ කියන්නේ?


    මට නං මේක A3 certificate බෝඩ් එකේ කලර් ප්‍රින්ට් කරලා ලැමිනේට් කරන්නම ගියේ රුපියල් 180 යි.
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    Hodai neda?
    පස්සෙ කාලෙකදි උසාවියට උස්සන් යන්න පුළුවන් වෙන විදිහෙ ඒව නම් පොරොන්දු වෙලා අත්සන් කරනව නෙමෙයි ඔන්න