van එකට සිංහලෙන් කියන්නෙ මොකක්ද?

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    ShFnvUQ.png
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,991
    152,994
    113
    reference?
    ඝනික කියන්නෙ කොටු හැඩේ කියන අදහසනෙ. වෑන් එකක සාමාන්‍ය හැඩේ ඝනකාභයක් නැත්නම් cube එකක හැඩේට සමාන නිසා මං අලුත් වචනයක් හැදුවා. 😎🥴
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,885
    15,680
    113
    Ursa Major
    the usual process is conjugating "එක" or "ය " to an English noun and building a Sinhala word. වෑන්එක or වෑනය, බස්එක or බසය, ලොරිඑක or ලොරිය, etc. actually, that is acceptable because evolving a language by integrating new words. that's a sure sign of super healthy living language.
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    Van එක හදන්න ගත්තෙ සිංහලු නෙමෙයි නෙ ඉතිං කොහෙද යකු සිංහල වචනයක්.
    බග්ගි
    තිරික්කල
    කරත්ත
    රික්ෂෝ(ඉන්දියාවෙ)

    ඕවට ඉංග්‍රිසි වචන කියපං බලන්න 😒
    Basically Van,Wagon කියන්නේ "භාන්ඩ ප්‍රවාහන" කියන අදහස. Car කියන්නේ "මිනිස්සු ප්‍රවාහන".
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    සුදු වෑන් වලට කියන්නේ ශ්වේත ධවල අශ්වහරෝහක රථය කියලා. එහෙම බැලුවම වෑන් එකට එකට කියන්නේ අශ්වහරෝහක රථය.

    අපේ එහා ගෙදර මොන්ටිසෝරී මල්ලි තමා මටත් ඔය ටික කීවේ
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,978
    5,650
    113
    Van එක හදන්න ගත්තෙ සිංහලු නෙමෙයි නෙ ඉතිං කොහෙද යකු සිංහල වචනයක්.
    බග්ගි
    තිරික්කල
    කරත්ත
    රික්ෂෝ(ඉන්දියාවෙ)

    ඕවට ඉංග්‍රිසි වචන කියපං බලන්න 😒
    Basically Van,Wagon කියන්නේ "භාන්ඩ ප්‍රවාහන" කියන අදහස. Car කියන්නේ "මිනිස්සු ප්‍රවාහන".
    පොඩි නිවැරදි කිරීමක් රික්ෂෝ කියන්නෙ ඉන්දියන් (ඉන්දියන් භාෂාවක) වචනයක් නෙමෙයි. ජපන් වචනයක්.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    වෑනය :P
    මෝටර් රථය කියන එක හැම වාහනේකටම කියන්න පුලුවන් එකක් නේද, කාර් එකට විතරක් එහෙම කියනවා කියලා කොහෙවත් නැහැ නේද