ඝනික කියන්නෙ කොටු හැඩේ කියන අදහසනෙ. වෑන් එකක සාමාන්‍ය හැඩේ ඝනකාභයක් නැත්නම් cube එකක හැඩේට සමාන නිසා මං අලුත් වචනයක් හැදුවා.reference?
Where's sickleකොකැත්තට ඉන්ගිරිසියෙන් කියන්නේ මොකක්ද කියපන්කො පුතේ.
පොඩි නිවැරදි කිරීමක් රික්ෂෝ කියන්නෙ ඉන්දියන් (ඉන්දියන් භාෂාවක) වචනයක් නෙමෙයි. ජපන් වචනයක්.Van එක හදන්න ගත්තෙ සිංහලු නෙමෙයි නෙ ඉතිං කොහෙද යකු සිංහල වචනයක්.
බග්ගි
තිරික්කල
කරත්ත
රික්ෂෝ(ඉන්දියාවෙ)
ඕවට ඉංග්‍රිසි වචන කියපං බලන්න
Basically Van,Wagon කියන්නේ "භාන්ඩ ප්‍රවාහන" කියන අදහස. Car කියන්නේ "මිනිස්සු ප්‍රවාහන".