VAN ekak hire ekata daanna ... හයර් එකට දාන්න ...

tarson

Well-known member
  • Feb 25, 2009
    8,645
    5,838
    113
    VAN ekak hire ekata daanna ... හයර් එකට දාන්න ...

    මචන් ලා , මට ඉතින් කාලෙන් කාලෙට එක එක අයිඩියාස් එනවනෙ .... ගියපාර බස් එකක් පාරට දාන්න හිතුනා :rofl:... ඒත් ඉතින් රූට් පර්මිට් ගන්න ගියාම බස් එකේ ගානම යනවනේ :rolleyes::rolleyes: තව වැඩිපුර සල්ලි ටිකක් එනකන් ඒක ටිකක් පස්සට දැම්මා :P ... ඒක නිසා දැන් මට හිතෙනවා ෆිනෑන්ස් පාරක් දාල වෑන් එකක් අරන් කම්පනි වලට හයර් එකට දෙන්න .. dialog , airtel වගේ කම්පනි වලට ... මේ සීන් එක ගැන දන්න කෙනෙක් ඉන්නවනම් කියපල්ලකො වැඩි විස්තර , වැඩේ ලාබද , යන වියදම් etc etc ... මෙතන කමෙන්ට් කලත් කමක් නෑ , PM කලත් කමක් නෑ .. :P:P:P
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    Mamath issara yaluwek ekka hawul wela VAN ekak aran waraayata damma machan! awurudden Laksha 8k labuna! Habai machan waraayata danawa nam daala witharak madi gaman walata ganna wahana list eke mulata damma ganna ona adurana ekekta kiyala. Naththam masetama labene 15000 wage! hama magulatama VAN eka giyaama thama salli set wenne
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,645
    5,838
    113
    Mamath issara yaluwek ekka hawul wela VAN ekak aran waraayata damma machan! awurudden Laksha 8k labuna! Habai machan waraayata danawa nam daala witharak madi gaman walata ganna wahana list eke mulata damma ganna ona adurana ekekta kiyala. Naththam masetama labene 15000 wage! hama magulatama VAN eka giyaama thama salli set wenne

    ආහ් .. එහෙමද ... තැන්ක්ස් මචන් , වාහනේ සර්විස් , කැඩෙන කෑලි බෑලි ඔක්කොටම වියදම් කරල ශේප් එකේ ගානක් හොයන්න පුළුවන්ද , මොකද ෆිනෑන්ස් කරල ගන්න යන්නෙ ... උඹ දාල තියෙන වාහනේ මොඩල් එක මොකක් ද ... සාමාන්‍යන් වාහනේ කන්ඩිෂන් එක හොඳට තියෙන්න ඕනෙද ...මචන් උඹේ ඉන්බොක්ස් එක ෆුල් වෙලා , උඹට මැසේජ් එවන්න බෑනෙ ...
     
    Last edited:

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    ආහ් .. එහෙමද ... තැන්ක්ස් මචන් , වාහනේ සර්විස් , කැඩෙන කෑලි බෑලි ඔක්කොටම වියදම් කරල ශේප් එකේ ගානක් හොයන්න පුළුවන්ද , මොකද ෆිනෑන්ස් කරල ගන්න යන්නෙ ... උඹ දාල තියෙන වාහනේ මොඩල් එක මොකක් ද ... සාමාන්‍යන් වාහනේ කන්ඩිෂන් එක හොඳට තියෙන්න ඕනෙද ...

    Owa okkoma u machan baluwe! mama kale salli dunna ekai Warayata wahane dammuwa ekai witharai. Wahane Dolphin ekak machan
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,645
    5,838
    113
    Owa okkoma u machan baluwe! mama kale salli dunna ekai Warayata wahane dammuwa ekai witharai. Wahane Dolphin ekak machan

    තැන්ක්ස් මචන් ... මට උඹේ නම්බර් එක PM කරපන් කෝ ... උඹේ ඉන්බොක්ස් එක ෆුල් ..
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    තැන්ක්ස් මචන් ... මට උඹේ නම්බර් එක PM කරපන් කෝ ... උඹේ ඉන්බොක්ස් එක ෆුල් ..

    Numbers nam share karanna baha bun! Vm ekak daapan
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,645
    5,838
    113
    Numbers nam share karanna baha bun! Vm ekak daapan

    ආහ් ,, එල එල .. මම දැනුයි දැක්කෙ උඹේ ජොයින් ඩෙට් එක Jule 2012 නෙ ... හිතාගන්න පුළුවන් නම්බර් එක දෙන්නැත්තෙ ඇයි කියල ... එල එල . තැන්ක්ස් ඉන්ෆෝ වලට ...
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    ආහ් ,, එල එල .. මම දැනුයි දැක්කෙ උඹේ ජොයින් ඩෙට් එක Jule 2012 නෙ ... හිතාගන්න පුළුවන් නම්බර් එක දෙන්නැත්තෙ ඇයි කියල ... එල එල . තැන්ක්ස් ඉන්ෆෝ වලට ...

    Waraayata daanawa nam machan A/C ekak ganin! Badu adina waahana wala ithin kali thama ithuru wenne
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,645
    5,838
    113
    Waraayata daanawa nam machan A/C ekak ganin! Badu adina waahana wala ithin kali thama ithuru wenne

    ඔව් නේද ... වාහනත් ගන්න දැන් ලේසි නෑ ... පට්ට ගනන් නෙ ... උඹ ඉස්සෙල්ල කිව්ව වගේ 15000.00 අරන් නම් වැඩක් නෑ තමයි ... ඩ්‍රයිවර් ට මාසෙ සැලරි එක දුන්නම ඉතුරු වෙන දෙයක් නෑ .... හොඳට ගෙවන තැනකට රිංගව ගන්න ඕනෙ ...
     
    Last edited: