VAN ekak hire ekata daanna ... හයර් එකට දාන්න ...
මචන් ලා , මට ඉතින් කාලෙන් කාලෙට එක එක අයිඩියාස් එනවනෙ .... ගියපාර බස් එකක් පාරට දාන්න හිතුනා
... ඒත් ඉතින් රූට් පර්මිට් ගන්න ගියාම බස් එකේ ගානම යනවනේ 
තව වැඩිපුර සල්ලි ටිකක් එනකන් ඒක ටිකක් පස්සට දැම්මා
... ඒක නිසා දැන් මට හිතෙනවා ෆිනෑන්ස් පාරක් දාල වෑන් එකක් අරන් කම්පනි වලට හයර් එකට දෙන්න .. dialog , airtel වගේ කම්පනි වලට ... මේ සීන් එක ගැන දන්න කෙනෙක් ඉන්නවනම් කියපල්ලකො වැඩි විස්තර , වැඩේ ලාබද , යන වියදම් etc etc ... මෙතන කමෙන්ට් කලත් කමක් නෑ , PM කලත් කමක් නෑ .. 