Van modifications

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කාර් ඒකේ වැඩේ නම් හමාරයි
    DSC_0262%2B%282%29.jpg

    DSC_0263.jpg

    වැඩේ එල මචං.

    දැන් වෑන් එකත් ගතියට හදාගෙන එනව නේද :)
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අර හයි කරපු දොරම දානවාලු ඒ පාර ඒක කලින් ඒකට වඩා හොදයිලු පරන ඒක දිරලා රව්ම් කරලාලු
    p8%2B%282%29.jpg

    p8%2B%283%29.jpg

    p8%2B%284%29.jpg

    p8%2B%281%29.jpg

    අද මේ පැත්තටත් පේන්ට් පාරක් ගහල බලයි :)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අර හයි කරපු දොරම දානවාලු ඒ පාර ඒක කලින් ඒකට වඩා හොදයිලු පරන ඒක දිරලා රව්ම් කරලාලු
    p8%2B%282%29.jpg

    p8%2B%283%29.jpg

    p8%2B%284%29.jpg

    p8%2B%281%29.jpg

    අද මේ පැත්තටත් පේන්ට් පාරක් ගහල බලයි :)

    එල මචං. බලාගෙන ගියහම මුලු බොඩියම අලුතින් ගහනව වගේ තමයි නේද
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    එල මචං. බලාගෙන ගියහම මුලු බොඩියම අලුතින් ගහනව වගේ තමයි නේද

    පොතයි චැසියයි විතරයි වගේ ඉතුරු

    අර දුමින්දයා වගේ සෝබන සොන්නයො එක්ක බලද්දි මෙන්න මිනිස්සු...:yes::yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    අර කව්දෝ කිව්ව වගේ ගරාජ් එකෙන් එලියට ගන්නකොට Toyota කියන ලෝගෝ එක අයින් කරලා ගරාජ් එකේ නම දැම්මට පාඩු නෑ...:P
    ඔය වගේ දිරච්ච ෂෙල් මොඩ්ල් Toyota කොම්පැණියෙනුත් හදන්න බාර ගන්න එකක් නෑ...:baffled:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17754181 said:
    පොතයි චැසියයි විතරයි වගේ ඉතුරු

    අර දුමින්දයා වගේ සෝබන සොන්නයො එක්ක බලද්දි මෙන්න මිනිස්සු...:yes::yes:

    ඔම් මචං ෆයිබර් නෑ. මෙන්න නියම යකඩ වැඩ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අර කව්දෝ කිව්ව වගේ ගරාජ් එකෙන් එලියට ගන්නකොට Toyota කියන ලෝගෝ එක අයින් කරලා ගරාජ් එකේ නම දැම්මට පාඩු නෑ...:P
    ඔය වගේ දිරච්ච ෂෙල් මොඩ්ල් Toyota කොම්පැණියෙනුත් හදන්න බාර ගන්න එකක් නෑ...:baffled:

    උන් මේ වැඩ දැක්ක නම් බය වෙනවා. බය වෙලා ආයිත් ශෙල් එක අලුතින් ගහලා ලංකාවට එවනවා. එහෙම ආව නම් ඩොල්ෆින් එක 10 ට යයි ෂෙල් එක 30 ට යයි. මොකද ඩොල්ෆින් එකට තියන්නේ මහ තම්බි ලුක් එකක්නේ :lol:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    රත්තරං;17754181 said:
    පොතයි චැසියයි විතරයි වගේ ඉතුරු

    අර දුමින්දයා වගේ සෝබන සොන්නයො එක්ක බලද්දි මෙන්න මිනිස්සු...:yes::yes:

    සිරාවට එකෙන්ම බන් :):):)
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    උන් මේ වැඩ දැක්ක නම් බය වෙනවා. බය වෙලා ආයිත් ශෙල් එක අලුතින් ගහලා ලංකාවට එවනවා. එහෙම ආව නම් ඩොල්ෆින් එක 10 ට යයි ෂෙල් එක 30 ට යයි. මොකද ඩොල්ෆින් එකට තියන්නේ මහ තම්බි ලුක් එකක්නේ :lol:
    මන් ආසයි ඩබල් ලයිට් ශෙල් එකට බන්,ඕකෙ හයි රූෆ් එකේ ඉසුසු ජර්නියක සෙනග අදින්න පුලුවන් බන් :) :)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මන් ආසයි ඩබල් ලයිට් ශෙල් එකට බන්,ඕකෙ හයි රූෆ් එකේ ඉසුසු ජර්නියක සෙනග අදින්න පුලුවන් බන් :) :)

    ඔව් බං ශෙල් එක ටොයෝටා ඉතිහාසයේ අමරණීය වාහනයක් :love:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    ඔව් බං ශෙල් එක ටොයෝටා ඉතිහාසයේ අමරණීය වාහනයක් :love:
    අපේ ගෙවල් පැත්තෙ ඔයින් දෙකක් තියෙනවා දෙකම ෆස්ට් ඕනර් මන් හ්තන්නෙ,එකක් 50 ශ්‍රි වයසක අන්කල් කෙනෙක්ගෙ, ටින් බොඩිය :yes: ඒසී නැතුව පොර දුවන්නෙ නැහැ,පිටිපස්ස ඔක්කොම බ්ලැක් ටින්ට් කරල දැක්කම බඩ පිරෙනව,තව එකක් තියෙනව 55ක විතර ඇන්ටි කෙනෙක් පදින්නෙ 54- එකක්,ඒක යට නිල් උඩ සුදු ඒකනන් ඔරිජිනල් පේන්ට් වගේ බන් :baffled:,ඒකත් කොර,මම දැනට ලන්කාවෙ දැකල තියෙන හොඳම ශෙල් දෙක :love:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අපේ ගෙවල් පැත්තෙ ඔයින් දෙකක් තියෙනවා දෙකම ෆස්ට් ඕනර් මන් හ්තන්නෙ,එකක් 50 ශ්‍රි වයසක අන්කල් කෙනෙක්ගෙ, ටින් බොඩිය :yes: ඒසී නැතුව පොර දුවන්නෙ නැහැ,පිටිපස්ස ඔක්කොම බ්ලැක් ටින්ට් කරල දැක්කම බඩ පිරෙනව,තව එකක් තියෙනව 55ක විතර ඇන්ටි කෙනෙක් පදින්නෙ 54- එකක්,ඒක යට නිල් උඩ සුදු ඒකනන් ඔරිජිනල් පේන්ට් වගේ බන් :baffled:,ඒකත් කොර,මම දැනට ලන්කාවෙ දැකල තියෙන හොඳම ශෙල් දෙක :love:
    ocean blue ඒක 90-2000 ගණන් වල ආවේ පස්සේ අපේ උන්දලා ඹක තද කරලා ශේල් ඒකට ගහන්න ගත්තා ඹක දිගටම වැඩේ ගියා
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මොකද ඩොල්ෆින් එකට තියන්නේ මහ තම්බි ලුක් එකක්නේ :lol:
    aniwa thambi gawa tiyena taramak tiyenne dolfine kotuwe gihin balapanko badu adinnne dual al dagena bn aluth 172 walin
    dan tika tika kdhth tiyenawa
    toyota-van-1991-5336149.JPG

    meka balapan amu tambi patai neda:confused: