ඔව් දන්නවනම් ජපනා වාහනේ හදලා නම ගහන්නෙ නැතුව එවනවා උඹලට කැමති නමක් දාගනිල්ලා කියලා.![]()

උදේ පාන්දරම හිනා ගියා මේක දැකලා..

ඔව් දන්නවනම් ජපනා වාහනේ හදලා නම ගහන්නෙ නැතුව එවනවා උඹලට කැමති නමක් දාගනිල්ලා කියලා.![]()

උදේ පාන්දරම හිනා ගියා මේක දැකලා..

ඔව් දන්නවනම් ජපනා වාහනේ හදලා නම ගහන්නෙ නැතුව එවනවා උඹලට කැමති නමක් දාගනිල්ලා කියලා.![]()




shell ඒකට මේ පාට ගහන්නත් අදහසක් තියේ
![]()
ඔව් දන්නවනම් ජපනා වාහනේ හදලා නම ගහන්නෙ නැතුව එවනවා උඹලට කැමති නමක් දාගනිල්ලා කියලා.![]()



රත්තරං;17772908 said:ජපන එහෙනම් මුංව උස්සනවා බන්. උන් අච්චු හදාන හෙන ගේමක් දීලා බොඩි ගහන්නේ. මුන් පැතලි තහඩුවයි ලාංපුවයි එක්ක ඒ ටිකම කරනවා![]()
අනිවාරෙන්ම මචන් ඒ කේස් ඒක තියෙනවා නුලට තිබුනේ නැත්තම් වැඩේ කචල්රත්තරං;17772851 said:මම හිතන විදිහට (අපි ඉතින් උබට උගන්නන්න ඕනේ නෑනේ ) ඔය පාට ඔරිජිනල් බොඩියකට ඇරෙන්න හරියන්නේ නෑ. ඇද පෙනෙයි අම්බානක. පර්ල් වයිට් ගහපන්
ඹව් බන් අනික දැන් වාහන වල standards, aerodynamics ,safety ඒකක් තියෙනවානේ ඒක නිසා තමා අගහරු යානා වගේ වාහන හදන්නේඔව් අනිවාර්යෙන්. ජපානේ දැන් හපන්නු නෑ. කලින් හපන්නුන්ගේ මොල නිසා තමයි තාම රෝල ගෙනියන්නේ.

තට්ටුවේ අවුලක් නෑ. දිරුම් නෑ.. අන්ඩකෝට් එකක් ගහලා තියෙනවා දැක්කාඑල මචං පීලි එහෙම නූලට තිනනව නේ. දැන් නම් අර පාට ගහන්න පුලුවන් වෙයි.
ඕකේ ඉස්සරහ මොකුත් අව්ලක් නැද්ද මචං. ආයි තට්ටුව එහෙම කොහොමද? ඒවත් ගහන්න වෙනවද
තට්ටුවේ අවුලක් නෑ. දිරුම් නෑ.. අන්ඩකෝට් එකක් ගහලා තියෙනවා දැක්කා

එහෙනම් තව වැඩි වැඩක් නැතුව ඇති නේ. එහෙනම් තව ඇත්තේ වහල විතරයි.ඒක තිබුන ඒකට වඩා හොදයි බන් ඹය මඩ තියෙන්නේ බිම දාලාදකුණු පැත්තෙ දොර තමයි දොර...![]()
ඒක පේන්ට් කලාට පස්සෙ ඇද පේන්නෙ නෑ නේද...?
ඔව් අනිවාර්යෙන්. ජපානේ දැන් හපන්නු නෑ. කලින් හපන්නුන්ගේ මොල නිසා තමයි තාම රෝල ගෙනියන්නේ.

ඒකත් මුංගේ කම්පැනි එකේ එකක් දෙන්නේ. 
මාර වැඩ මුන්ගේ තියෙන්නේ.



අඩේ ඒහෙමද උන් මාර බඩුනේ බන්රත්තරං;17782701 said:උබ දන්නෑ එහෙනම් මචෝ ජප්පො ගැන. මම දැන් අව්රුදු ගානක් තිස්සේ ජප්පෝ එක්ක වැඩකරන්නේ මිට්සුබිශි හෙවි ඉන්දස්ට්‍රීස් එකේ. උන් සීතල ගේමක් ගන් ගහන්නේ, උන්ට වාහන ඕනේ නෑ කන්ස්ට්‍රක්ශන් වලින් අදින සල්ලිත් එක්ක, මිට්සුබිශි එකේ 0.00001% වත් ඉන්කම් එක වාහන නෙමේ.
කන්ස්ට්‍රක්ශන් අනම් මනං පැත්තක තියපන්කෝ. වාහනයි අනම් මනං සේරම අහක දාපන්කෝ. මෙන්න මම මේ දැන් ලියන සාමාන්‍ය පෑන (ඔෆිස් ස්ටේශනරි සප්ලයි)ඒකත් මුංගේ කම්පැනි එකේ එකක් දෙන්නේ.
මාර වැඩ මුන්ගේ තියෙන්නේ.
![]()
ඔය චයිනා ගොබ්බයෝ දෙකයි පනහේ බිස්නස් කලාට ජප්පො ගහේ මුල් හාරන්නේ නෑ චීන්නු වගේ-- ජප්පො කරටියෙන් කපන්නේ. අනික උන් අපේ රටවල් වගේ රටවල් එක්ක නොකර බැරිකමකටම මිසක් බිස්නස් කරන්නෙත් නෑ. උන් කරගහන්නේ බර අතු වලට![]()