කාර් ඒකේ වැඩේ නම් හමාරයි
![]()
![]()
වැඩේ එල මචං.
දැන් වෑන් එකත් ගතියට හදාගෙන එනව නේද

Last edited:
කාර් ඒකේ වැඩේ නම් හමාරයි
![]()
![]()

අර හයි කරපු දොරම දානවාලු ඒ පාර ඒක කලින් ඒකට වඩා හොදයිලු පරන ඒක දිරලා රව්ම් කරලාලු
![]()
![]()
![]()
![]()
අද මේ පැත්තටත් පේන්ට් පාරක් ගහල බලයි
තැන්කු තැන්කුbumps...![]()
ඹව් ඉතින් මෙහෙම ගහනකොට ටිකයි ඉතුරු වෙන්නේඑල මචං. බලාගෙන ගියහම මුලු බොඩියම අලුතින් ගහනව වගේ තමයි නේද

එල මචං. බලාගෙන ගියහම මුලු බොඩියම අලුතින් ගහනව වගේ තමයි නේද




රත්තරං;17754181 said:පොතයි චැසියයි විතරයි වගේ ඉතුරු
අර දුමින්දයා වගේ සෝබන සොන්නයො එක්ක බලද්දි මෙන්න මිනිස්සු...![]()
අර කව්දෝ කිව්ව වගේ ගරාජ් එකෙන් එලියට ගන්නකොට Toyota කියන ලෝගෝ එක අයින් කරලා ගරාජ් එකේ නම දැම්මට පාඩු නෑ...
ඔය වගේ දිරච්ච ෂෙල් මොඩ්ල් Toyota කොම්පැණියෙනුත් හදන්න බාර ගන්න එකක් නෑ...
රත්තරං;17754181 said:පොතයි චැසියයි විතරයි වගේ ඉතුරු
අර දුමින්දයා වගේ සෝබන සොන්නයො එක්ක බලද්දි මෙන්න මිනිස්සු...![]()



මන් ආසයි ඩබල් ලයිට් ශෙල් එකට බන්,ඕකෙ හයි රූෆ් එකේ ඉසුසු ජර්නියක සෙනග අදින්න පුලුවන් බන්උන් මේ වැඩ දැක්ක නම් බය වෙනවා. බය වෙලා ආයිත් ශෙල් එක අලුතින් ගහලා ලංකාවට එවනවා. එහෙම ආව නම් ඩොල්ෆින් එක 10 ට යයි ෂෙල් එක 30 ට යයි. මොකද ඩොල්ෆින් එකට තියන්නේ මහ තම්බි ලුක් එකක්නේ![]()

මන් ආසයි ඩබල් ලයිට් ශෙල් එකට බන්,ඕකෙ හයි රූෆ් එකේ ඉසුසු ජර්නියක සෙනග අදින්න පුලුවන් බන්![]()
![]()

අපේ ගෙවල් පැත්තෙ ඔයින් දෙකක් තියෙනවා දෙකම ෆස්ට් ඕනර් මන් හ්තන්නෙ,එකක් 50 ශ්රි වයසක අන්කල් කෙනෙක්ගෙ, ටින් බොඩියඔව් බං ශෙල් එක ටොයෝටා ඉතිහාසයේ අමරණීය වාහනයක්![]()
ඒසී නැතුව පොර දුවන්නෙ නැහැ,පිටිපස්ස ඔක්කොම බ්ලැක් ටින්ට් කරල දැක්කම බඩ පිරෙනව,තව එකක් තියෙනව 55ක විතර ඇන්ටි කෙනෙක් පදින්නෙ 54- එකක්,ඒක යට නිල් උඩ සුදු ඒකනන් ඔරිජිනල් පේන්ට් වගේ බන්
,ඒකත් කොර,මම දැනට ලන්කාවෙ දැකල තියෙන හොඳම ශෙල් දෙක 
මොකද ඩොල්ෆින් එකට තියන්නේ මහ තම්බි ලුක් එකක්නේ![]()

දැන් ඉතින් දකින දකින එක ඒ විදිහට පේන්න ගන්නවා....

65i මචො සෙට් ඒකම බඩු තියෙනවා ඒක දැම්මාම මාරම මැර මුස් පාටක් ඒනනේමන් ආසයි ඩබල් ලයිට් ශෙල් එකට බන්,![]()
![]()

ocean blue ඒක 90-2000 ගණන් වල ආවේ පස්සේ අපේ උන්දලා ඹක තද කරලා ශේල් ඒකට ගහන්න ගත්තා ඹක දිගටම වැඩේ ගියාඅපේ ගෙවල් පැත්තෙ ඔයින් දෙකක් තියෙනවා දෙකම ෆස්ට් ඕනර් මන් හ්තන්නෙ,එකක් 50 ශ්රි වයසක අන්කල් කෙනෙක්ගෙ, ටින් බොඩියඒසී නැතුව පොර දුවන්නෙ නැහැ,පිටිපස්ස ඔක්කොම බ්ලැක් ටින්ට් කරල දැක්කම බඩ පිරෙනව,තව එකක් තියෙනව 55ක විතර ඇන්ටි කෙනෙක් පදින්නෙ 54- එකක්,ඒක යට නිල් උඩ සුදු ඒකනන් ඔරිජිනල් පේන්ට් වගේ බන්
,ඒකත් කොර,මම දැනට ලන්කාවෙ දැකල තියෙන හොඳම ශෙල් දෙක
![]()
aniwa thambi gawa tiyena taramak tiyenne dolfine kotuwe gihin balapanko badu adinnne dual al dagena bn aluth 172 walinමොකද ඩොල්ෆින් එකට තියන්නේ මහ තම්බි ලුක් එකක්නේ![]()
