ඹන්න මචන්ලා තව shell ඒකක් ගෙනාවා මුල ඉදලාම ගහන්නමේක ek මෙම්බර් කෙනෙක්ගේ කියලාත් අරංචියි
දැන් අරක නම් කල් යයි ටිකක් ඉතින්
මරු නේ
[/CENTER]


තව පොඩ්ඩෙන් පිටගැස්ම හැදිලා මැරෙනවා


වෙන්ඩ ඇති බන් මැන් ආවේ නැ ඒයාගේ තාත්තා තමා ඇවිත් දිලා ගියේරත්තරං;17843584 said:මේකේ අයිතිකාරයා කලුයි. මහතයි. තරුන කොල්ලෙක්. ස්කූල් හයර් එකක් දිව්වේ. ඒ දිව්ව ස්කූල් හයර් එකේ හිටියෙත් පොඩි ලමයි. දන්න විදිහට මූ උබලගේ "ගෙවල් පැත්තේ නෙමේ". මූ පූගොඩ හෝ හංවැල්ලේ
මම හරිනම් මේ ගෝතයා 2011 මගේ වාහනේ ඇන්නාතව පොඩ්ඩෙන් පිටගැස්ම හැදිලා මැරෙනවා
මම හරිද?
වෙන්ඩ ඇති බන් මැන් ආවේ නැ ඒයාගේ තාත්තා තමා ඇවිත් දිලා ගියේ
මචන් වහලේ තහඩුව මැෂින් එකේ නවන්නෙ පීල්ලත් එක්කද නැත්තම් වෙනම පීල්ල නවල පාස්සන්න ඕනද..
මම හිතන්නේ පීල්ල වෙනම නවලා ගහනවා ඇති බං. පීලල ඇද නොවී ගහන එක නම් ලේසි නැතුව ඇති. ඔය පීල්ලට යටින් ඔරිජිනල් එකේ නම් ස්පොට් වෑල්ඩින් ඩොට් පේලියක් එනවනේ. ඒ කියන්නේ ඔරිජිනල් එකෙත් පීල්ල වෙනම ගහනවා ඇත්තේ.
![]()
පිටිපස්ස අන්ඩකොට් පාරක් ගැවා වැඩි හොදට
ඹරිජිනල් ඒන විදියටම නවලා ගහන්නේ මචන් කිසිම වෙනසක් කරන්නේ නැ මිලිමිටර් ගානට නවලා ගහනවා මචො පරන ඒක වගෙම වෙන්නමචන් වහලේ තහඩුව මැෂින් එකේ නවන්නෙ පීල්ලත් එක්කද නැත්තම් වෙනම පීල්ල නවල පාස්සන්න ඕනද..

ඹව් මචන් මුලු වැන් ඒකම ගහනවාmokda bola me 28 / 30 Shell ma genne... ?28 full body gahanawada?


මම ඊගාවට දාන පොටො ඒක බලන්නකො ඹක්කොම බිමට බාලා ගහනවා මුල ඉදලමමේකෙ structure එකත් දිරලනෙ, තහඩු විතරක් නෙමේනෙ, එතකොට මොකද කරන්නෙ ?
ලාන්සර් ඒක හොදටම තියෙනවා මචන් මටත් ආසාවේ බැ බන් ඒක දැක්කාම sub ඒකකුත් ගැහුවා දැන් නම් ඉතින් මරේ මරු........අඩේ 28 ෂෙල් එක නම් පට්ට ගේමක් දෙන්න වෙයි නේද බං.
ලාන්සර් එක නම් පට්ටනේ.
මචං සාමාන්‍යයෙන් වෑන් ගත්තොත් කාර් වලට වඩා දිරුම් එනව වැඩී නේද? ඔය වගේ හැම ශෙල් එකකම ඔය තරම් වගේ දිරුම් ඇති මගේ හිතේ.


ඹව් මචන් මම පොටො ටිකක් දාන්නම් තෙරුම් ගත්තැකි ඒතකොටමම හිතන්නේ පීල්ල වෙනම නවලා ගහනවා ඇති බං. පීලල ඇද නොවී ගහන එක නම් ලේසි නැතුව ඇති. ඔය පීල්ලට යටින් ඔරිජිනල් එකේ නම් ස්පොට් වෑල්ඩින් ඩොට් පේලියක් එනවනේ. ඒ කියන්නේ ඔරිජිනල් එකෙත් පීල්ල වෙනම ගහනවා ඇත්තේ.

බිමට බලා මුල ඉදලා ගහනවා මචන්![]()
අම්මියෝ................ මේකේ ස්ට්‍රක්චර් එක දිරලනේ බං ඒකට මොකෑ කරන්නෙ

ඹව් මචන් අනිවාරෙන් මේ විදියට තමා ඹය දාලා තියෙනවා වගේ තමා වහලේ ඒන්නේPihillata udin thahaduwa thama complete wahale wenne.. pihilla enne structure ekath ekka..
![]()
den nam spot welding gahanawa.. eth patta ganan da kohedo.. but keliya tiyenne normal welding karaddi gum eka danna ba.. original gum eka dala press karala ne weld eka wadinne..
Pihille podi pot ekakin watura giyahama tama oya wage diranne.. ape kalin eke.. podi dirumak tibila watura giya.. antimata balagena ididi wage panel ekama giye.. watura hitinawa ne athule.
Van nam chater passanakota ada yanawa tama.. reli case enawa..
මම ඒක නම් කරලා නැ මචන් ඒත් ඒක හොදයි කියලා කරපු කෙනෙක් කිව්වා කොහොමද කියන්න දන්නේ නැMacho uba Wurth eke hari Sikkens wala hari ena undercoat (spray eka) use karala tiyenawada? Original ena coating eka wage wadinawa keta keta.. Hebei special gun ekak one..
thanx macahn digatama tread ekata ennabump
ගොඩාක් ස්තුතියි මචන්hemdama wage ubata thawa diyunu wewa kiyala wish karnawa IDG kollo,patta
