ඔව් බං අපි සෙට් එක විතරයි ඉන්නේ.
ඉතිං හොදම වාහන පිස්සෝ ටිකනේ. අපෙනුත් දැන් මහේෂයත් වෙන තැනක. රත්තරං බිසී.![]()
අපිත් ඉතිං ආපු වෙලාවට බම්ප් එකක් දානවා. මේකේ ලැගගෙන ඉන්න වෙලාවක් නෑ මල්ලිලා. බත් එක නැතිවෙනවා එහෙම වුනොත්. උඹලගේ කතා සෙට් එක නම් මරු.
ඔව් බං අපි සෙට් එක විතරයි ඉන්නේ.
ඉතිං හොදම වාහන පිස්සෝ ටිකනේ. අපෙනුත් දැන් මහේෂයත් වෙන තැනක. රත්තරං බිසී.![]()
අඩේ සොරි මචන් මම මෙහේම ඒකක් දැක්කේ නැනේayyoooo. meekata reply karanna ekek wath nathdooooo.
'
'
'
'
'
'
'
Machanla,
Ape malaya Mazda Austina ekakata karagahanna yanawa. Mee dawas wala uuta una kiyanne niumoniyawatama nagala. Mmeka gana poddak hoda naraka kiyapallako.... 800,000 withara wenawa ganan.
Attached Imagesindex.jpg (11.6 KB, 7 views)
szsa.jpg (10.4 KB, 4 views)![]()
Last edited by sumudusp2005; Yesterday at 05:15 PM.
අඩේ උබනම් මරු බන් දැන් මේ විනාඩි 5ක් නැ ඹය ඇඩ් ඒක බලලාMachan IDG.
Meeka dakka gaman mata umbawa mathak unee....
http://ikman.lk/en/toyota-lh-40v-1982-for-sale-kandy![]()
අපිටත් ඒහේම වෙයි මචන් තව ටික කාලයක් යනකොට මැරිකරලා කාලේ ගෙවෙනකොටඅපිත් ඉතිං ආපු වෙලාවට බම්ප් එකක් දානවා. මේකේ ලැගගෙන ඉන්න වෙලාවක් නෑ මල්ලිලා. බත් එක නැතිවෙනවා එහෙම වුනොත්. උඹලගේ කතා සෙට් එක නම් මරු.


උබ ඹය අයිති කාරයාව හොදට දන්න අදුරන කෙනෙක් නම් ගනින් නැත්තම් නම් ගන්න යන්න ඒපාQuote:
Thanks machan.
Ane budu රත්තරneee,
mata meekata ikmanata uththarayak oooneee. Saturday ta kalin.
potos tikak dapanko balanna
saman_cool th me dawas wala okak hewwa![]()
J32 
අඩේ උබනම් මරු බන් දැන් මේ විනාඩි 5ක් නැ ඹය ඇඩ් ඒක බලලා
අපිත් ඉතිං ආපු වෙලාවට බම්ප් එකක් දානවා. මේකේ ලැගගෙන ඉන්න වෙලාවක් නෑ මල්ලිලා. බත් එක නැතිවෙනවා එහෙම වුනොත්. උඹලගේ කතා සෙට් එක නම් මරු.

අඩේ නියමයි මචන් ආසාවේ බැ කෙලින් තියෙනවා ගොඩක් ඒවා තියෙන්නේ 2ට නැවිලානේMenna ape wandiyaJ32
![]()
ඹව් මචන් ඹවා රෙජිස්ටර් කරලා තියෙන්නේ motor coach කියලා ඒතකොට bus වගේ තමා passenger vehicle විදියට වැටෙන්නේ බරවාහන ලයිෂන් ඒක ඹනේ ඒලවන්නAi ban eke no eka 60-xxx Meka bus ekak daa..?
මෙහේම අය පාරේ යනකොට නියමෙට තියෙයි නේද ?![]()
එහෙම අයත් ඇති මචං. ෂෙඩ් එකට ගිහින් හුලං ගහන්න කව්රුවත් හිටියෙ නැත්තං තමන්ගේ වාහනේට හුලං ටික ගහගන්න බැරි පිරිමිත් කොච්චර ඉන්නවද